sure da touch issue eka fix kiyala ganna ahanne?එහෙම අව්ලක් නෑ බන් 535 එකේ.
ටච් එකේ සීන් එකක් නෑ දැන්.
බැටරි එක දවසක් අදින්න පුලුවන් ගේම් ගහන් නැතුව.
ගේම් හොදට ගැහුවොතින් නම් දවසක් අදින්න බෑ.

sure da touch issue eka fix kiyala ganna ahanne?![]()
sure da touch issue eka fix kiyala ganna ahanne?![]()
mama ada LG bello ekak gatta bun Abans eken,,, 31990meke front camara ekanam allane na mata.shik
baya nathuwa ganin mamath gatta....awlak naha
gana dannawada? mehe eka 17,800 k illanawa with 1 year softlogic warranty..ඔව් ඔව් අව්ලක් නෑ බන්.

Microsoft Lumia 535 පාවිච්චි කරන එවුන් නැද්ද බං මේකෙ...
කියපල්ලකො බලන්න පොඩ්ඩක් බැට්‍රි ලියිෆ් එක එහෙම පොඩ්ඩක්..
ආවේනික ලෙඩ එහෙම තියනවද?![]()

Kiyatada gatte? Touch issue eka fix d?data ON කරලත් දවස් 2ක් තියෙනවා.![]()

1st Stock eke witarai e issue eka tibbe..Kiyatada gatte? Touch issue eka fix d?![]()
Voice walin txt walata reply karana enanam watinawa..

gana dannawada? mehe eka 17,800 k illanawa with 1 year softlogic warranty..![]()
මගේ Microsoft 535 එකේ Project my scree වැඩ නැ බන්.
Drivers uninstall කරලා install කරලත් බැලුව.එත් නැ
දන්නා කෙනෙක් කියපන්කො සීන් එක.
Voice walin txt walata reply karana enanam watinawa..
txt kotewa kale iwarai![]()


data ON කරලත් දවස් 2ක් තියෙනවා.![]()


emokada bun kiwe.?? dan meka ganagenana kaurth inawada?thma 2days aragen mamaතව මාස 2,3 යනකොට ෆෝන් එකම එපා වෙයි ලැග් වෙන්න ගත්තාම.

emokada bun kiwe.?? dan meka ganagenana kaurth inawada?thma 2days aragen mama![]()
ඇන්ඩ්රොයිඩ් මොකක් ගත්තත් කාලයක් යනකොට කුජීත වෙනවා.
ඒකයි.
s3 using from 3 years now machan
podi ewama wenawa 
Lumia 630, 635, 636, 638, 730 and 830 වලට තමයි දැනට රිලීස් කරලා තියෙන්නේ.අනිත් ඒවටත් ලබන සතියේ වෙනකොට රිලීස් කරාවි.