windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    mama ada LG bello ekak gatta bun Abans eken,,, 31990 :) meke front camara ekanam allane na mata.shik
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    එහෙම අව්ලක් නෑ බන් 535 එකේ.
    ටච් එකේ සීන් එකක් නෑ දැන්.
    බැටරි එක දවසක් අදින්න පුලුවන් ගේම් ගහන් නැතුව.
    ගේම් හොදට ගැහුවොතින් නම් දවසක් අදින්න බෑ.
    sure da touch issue eka fix kiyala ganna ahanne? :yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගේ Microsoft 535 එකේ Project my scree වැඩ නැ බන්.
    Drivers uninstall කරලා install කරලත් බැලුව.එත් නැ
    දන්නා කෙනෙක් කියපන්කො සීන් එක.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Microsoft Lumia 535 පාවිච්චි කරන එවුන් නැද්ද බං මේකෙ... :no:
    කියපල්ලකො බලන්න පොඩ්ඩක් බැට්‍රි ලියිෆ් එක එහෙම පොඩ්ඩක්.. :yes:
    ආවේනික ලෙඩ එහෙම තියනවද?
    :confused::confused:

    data ON කරලත් දවස් 2ක් තියෙනවා.:cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ Microsoft 535 එකේ Project my scree වැඩ නැ බන්.
    Drivers uninstall කරලා install කරලත් බැලුව.එත් නැ
    දන්නා කෙනෙක් කියපන්කො සීන් එක.

    ටික දෙනෙක්ට ඔය සීන් එක තියනවා.
    මේවා කරලා බලපන්.
    සෙට් උනේ නැත්තම් වොරන්ටි දාපන්.

    http://www.microsoft.com/en-ae/mobi...D-CCBAA7C6-1601-49EB-8A20-E4255D36D08B-8_10_1

    http://www.nokiapoweruser.com/proje...-your-windows-phone-here-is-what-you-can-try/
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    data ON කරලත් දවස් 2ක් තියෙනවා.:cool:

    මචං කැමරාව එහෙම කොහොමද 535 එකේ. උඹ ගාව තියනව නම් දාපන්කො සාම්පල් දෙකතුනක්. ෆ්‍රන්ට් එකෙන් ගත්ත ඒවත් දාපන් :love::love:
     
    Status
    Not open for further replies.