windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Adoo 520ta Windows 10 enawa kiwada? 8.1 dagena inneh. Fatta phone eka ban. Mama hituwe na windows phone mechchara fatta ethi kiyala. 4500kata brand new hambuneh. Oya ganata android gatta nam waha kanna wenne. Eth mage android phone ekatath adarei mang :love:

ඒ ගාණ හොද android එකක් ගන්න බෑ :no: නමුත් Google ලා මේ ළගදි android one කියලා project එකක් හැදුවා, ඒක නිසා 14~15 ට හොද android එකක් ගන්න පුලුවන්. නමුත් Android One phones විතරයි.:yes:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,958
    1
    9,764
    113
    Gampaha
    ඔව් ගහන්න බෑ 610 එකේ මෙමරි.
    510 එකෙත් මෙමරි ගහන්න බෑ බන්.
    කොටු උනාට කමක් නෑ කැරියා වෙන්නේ නැතුව 535 ගනින් තව පොඩි ගානක් දාලා.
    Machan Oya kellek :dull::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ ගාණ හොද android එකක් ගන්න බෑ :no: නමුත් Google ලා මේ ළගදි android one කියලා project එකක් හැදුවා, ඒක නිසා 14~15 ට හොද android එකක් ගන්න පුලුවන්. නමුත් Android One phones විතරයි.:yes:

    හැමෝටම ඔය unbranded චයිනීස් ජරාව ගන්නෙ නැතුව හොඳ ෆෝන් එකක් ගන්න ලැබෙනව නම් හොඳයි බං. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැමෝටම ඔය unbranded චයිනීස් ජරාව ගන්නෙ නැතුව හොඳ ෆෝන් එකක් ගන්න ලැබෙනව නම් හොඳයි බං. :yes:
    :no: unbranded නෙවෙයි, Android One එකට fund කරන්නේ Google එකෙන්, උන් සල්ලි දීලා රට රට වල company හරහා මේවා හදන්නේ Google ළගේම Hardware specification එක අනුවයි,Google මේක මේ ළගදි ඉන්දූනීසියාවටයි, පිළිපීනයටත් ගෙනවා, Assembly කරන්නේ කොහොමත් ඕනෙම Phone එකක් වගේ china නමුත් මේක chinese නෙවෙයි. benchmark කරලා බලපන් එතකොට උබට පෙනෙයි මම කියපු එක ඇත්ත කියලා.
     
    මොනවහරි විදියකින් ස්ටෑන්ඩඩ් එකක් තියෙන ෆෝන් එනව නම් හොඳයි බං. මේ හුආවි එහෙම ජරාව අඩු ගණන් වලට අරන් මාස ගාණක් යන්නත් කලින්ම උන්ට එපා වෙනව. මගෙ යාළුවොත් ඉන්නව එහෙම ගත්ත., නිකන් අපරාදෙ සල්ලි.

    :no: වැඩක් නෑ, අපිට SLT එකෙන් කොහේ 100GB use කරන්නද? :dull:

    :no: මේක වැඩ නෑ බං ලංකාවට.

    :P මේක බලපන්.
    http://www.android.com/one/

    කෙලින්ම Google ලගෙන්.

    :cool: නෙක්සස් සීරීස් එක වගේ අඩුවට ෆෝන් සෙට් එකක් ආව නම් ෆට්ට බන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවහරි විදියකින් ස්ටෑන්ඩඩ් එකක් තියෙන ෆෝන් එනව නම් හොඳයි බං. මේ හුආවි එහෙම ජරාව අඩු ගණන් වලට අරන් මාස ගාණක් යන්නත් කලින්ම උන්ට එපා වෙනව. මගෙ යාළුවොත් ඉන්නව එහෙම ගත්ත., නිකන් අපරාදෙ සල්ලි.

    :no: මේක වැඩ නෑ බං ලංකාවට.

    :cool: නෙක්සස් සීරීස් එක වගේ අඩුවට ෆෝන් සෙට් එකක් ආව නම් ෆට්ට බන්.

    Android one standard එක හදලා තියෙන්නේ Google එකෙන් ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. :yes:

    Android One is a standard created by Google for Android systems, mainly targeted at people buying their first smartphone, and customers in the developing world. Android One smartphones run software close to stock Android

    Google එකෙන් අපේ රටවල් target කරලා තියෙන්නේ, මේ phones developed countries වලට හදපු ඒවා නෙවෙයි. :yes: අපේ රටවලට හදපු ,හොද hardware තියෙන smartphones ජාතියක්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Adoo 520ta Windows 10 enawa kiwada? 8.1 dagena inneh. Fatta phone eka ban. Mama hituwe na windows phone mechchara fatta ethi kiyala. 4500kata brand new hambuneh. Oya ganata android gatta nam waha kanna wenne. Eth mage android phone ekatath adarei mang :love:

    Ow 10 update enawa.
    512 ram walata features tikak adu karala denne :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Guess this isn't available for non US regions :no:

    na machan world wide available :D

    169mhy8.png

    me mage account eka region dala thiyane SL
     
    Status
    Not open for further replies.