Adoo 520ta Windows 10 enawa kiwada? 8.1 dagena inneh. Fatta phone eka ban. Mama hituwe na windows phone mechchara fatta ethi kiyala. 4500kata brand new hambuneh. Oya ganata android gatta nam waha kanna wenne. Eth mage android phone ekatath adarei mang![]()
ඒ ගාණ හොද android එකක් ගන්න බෑ
නමුත් Google ලා මේ ළගදි android one කියලා project එකක් හැදුවා, ඒක නිසා 14~15 ට හොද android එකක් ගන්න පුලුවන්. නමුත් Android One phones විතරයි.


කැකිරියා කීව එක සභ්‍ය නෑ වගේ නෙහ් කෙල්ලෙක්ට. 
මේක බලපන්.
නෙක්සස් සීරීස් එක වගේ අඩුවට ෆෝන් සෙට් එකක් ආව නම් ෆට්ට බන්.
