ඔයාලට තරහත් යනවා ඇති මං අරක හොඳද මේක හොඳද කියලා අහනකොට.මේකයි ඉතින්,මට හැඩය කියන එක ඉතාමත් වැදගත්.ඒ නිසා තරහා නොගෙන curvy හැඩයක් තියෙන හොඳ nokia phone එකක් කියන්න.internet search කරාම මේවා තමයි තිබ්බේ.lumia 521,lumia 625,lumia 710,lumia 635,normal nokia asha 311,nokia 701
මේවා ලංකාවේ තියෙනවද දන්නෙත් නෑ.lumia 710 නං ලස්සනයි.අප්‍රේල් මාසේ ගන්නවා කියලා හිතුවා.
ආශා 311 ඇරෙන්න අනිත් හැම එකකටම මෙමරි කාඩ් ස්ලෝට් එකක් නෑ බන්.
මොකෝ බන් හැඩේ හොයන්නේ උබ ඔච්චර?
ෆීචර්ස් බලලා ගනින්කෝ ගන්න එකේ.

unbranded නෙවෙයි, Android One එකට fund කරන්නේ Google එකෙන්, උන් සල්ලි දීලා රට රට වල company හරහා මේවා හදන්නේ Google ළගේම Hardware specification එක අනුවයි,Google මේක මේ ළගදි ඉන්දූනීසියාවටයි, පිළිපීනයටත් ගෙනවා, Assembly කරන්නේ කොහොමත් ඕනෙම Phone එකක් වගේ china නමුත් මේක chinese නෙවෙයි. benchmark කරලා බලපන් එතකොට උබට පෙනෙයි මම කියපු එක ඇත්ත කියලා.

