windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාලට තරහත් යනවා ඇති මං අරක හොඳද මේක හොඳද කියලා අහනකොට.මේකයි ඉතින්,මට හැඩය කියන එක ඉතාමත් වැදගත්.ඒ නිසා තරහා නොගෙන curvy හැඩයක් තියෙන හොඳ nokia phone එකක් කියන්න.internet search කරාම මේවා තමයි තිබ්බේ.lumia 521,lumia 625,lumia 710,lumia 635,normal nokia asha 311,nokia 701
    මේවා ලංකාවේ තියෙනවද දන්නෙත් නෑ.lumia 710 නං ලස්සනයි.අප්‍රේල් මාසේ ගන්නවා කියලා හිතුවා.

    ආශා 311 ඇරෙන්න අනිත් හැම එකකටම මෙමරි කාඩ් ස්ලෝට් එකක් නෑ බන්.
    මොකෝ බන් හැඩේ හොයන්නේ උබ ඔච්චර?
    ෆීචර්ස් බලලා ගනින්කෝ ගන්න එකේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 එකේ specs හොදයි ඒ වුනාට Performance මදි, touch screen එකේ අඩුපාඩු තියෙනවා සමහර high end games වලදි.

    535 එකේ ගානට ගන්න පුලුවන් 535 එකේ ස්පෙක්ස් වලට ලගින් යන ෆෝන් එකක් කියහන් බලන්න?
    බජට් රේන්ජ් ෆෝන් එකක හයි එන්ඩ් ගේම් ගහද්දි අවුල් එනවා තමා කොහොමත්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Adoo 520ta Windows 10 enawa kiwada? 8.1 dagena inneh. Fatta phone eka ban. Mama hituwe na windows phone mechchara fatta ethi kiyala. 4500kata brand new hambuneh. Oya ganata android gatta nam waha kanna wenne. Eth mage android phone ekatath adarei mang :love:

    වින්ඩෝස් 8 ආපු හැම එකකටම වින්ඩෝස් 10 එනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: unbranded නෙවෙයි, Android One එකට fund කරන්නේ Google එකෙන්, උන් සල්ලි දීලා රට රට වල company හරහා මේවා හදන්නේ Google ළගේම Hardware specification එක අනුවයි,Google මේක මේ ළගදි ඉන්දූනීසියාවටයි, පිළිපීනයටත් ගෙනවා, Assembly කරන්නේ කොහොමත් ඕනෙම Phone එකක් වගේ china නමුත් මේක chinese නෙවෙයි. benchmark කරලා බලපන් එතකොට උබට පෙනෙයි මම කියපු එක ඇත්ත කියලා.

    තේරුමක් නෑ.
    අප්ඩේට්ස් එවන්නේ අවුරුදු 2 කන්ට්‍රැක්ට් එකකට විතරයි.
    අවුරුදු 2 පස්සේ නෝ අප්ඩේට්ස්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10985589_1547463532184756_650272082788745112_n.jpg

    :cool:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    තේරුමක් නෑ.
    අප්ඩේට්ස් එවන්නේ අවුරුදු 2 කන්ට්‍රැක්ට් එකකට විතරයි.
    අවුරුදු 2 පස්සේ නෝ අප්ඩේට්ස්.

    yako aurudu dekak update dena eka hodatama athi :lol::lol:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Lumia 435 lankawata awith, 532 lankawata ei lagadima.
    deke wenasa thamai,

    435 eke back cam eka 2 mp 532 eke 5 mp
    435 eka snapdragon 200 dual-core 532 eka snapdragon 200 quad-core.

    hoda budget phone dekak. 532 eke flash thibuna nam kisima aduwak ne.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    535 එකේ ගානට ගන්න පුලුවන් 535 එකේ ස්පෙක්ස් වලට ලගින් යන ෆෝන් එකක් කියහන් බලන්න?
    බජට් රේන්ජ් ෆෝන් එකක හයි එන්ඩ් ගේම් ගහද්දි අවුල් එනවා තමා කොහොමත්.

    ඒ වුනාට Android one phone වලින් San Andreas ත් වැඩ, Need for speed ඕනම game එකක් වැඩ. :yes: performance ගොඩක් හොදයි. :yes:

    තේරුමක් නෑ.
    අප්ඩේට්ස් එවන්නේ අවුරුදු 2 කන්ට්‍රැක්ට් එකකට විතරයි.
    අවුරුදු 2 පස්සේ නෝ අප්ඩේට්ස්.

    කමක් නෑ බන්, ඊට පස්සේ කොහොමත් warranty ත් නෑ නේ, ඉතින් root කරලා update දාගන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ වුනාට Android one phone වලින් San Andreas ත් වැඩ, Need for speed ඕනම game එකක් වැඩ. :yes: performance ගොඩක් හොදයි. :yes:

    කමක් නෑ බන්, ඊට පස්සේ කොහොමත් warranty ත් නෑ නේ, ඉතින් root කරලා update දාගන්නවා.

    ඇන්ඩ්‍රොයිඩ් 1 එකට වඩා කොච්චර හොද පර්ෆෝමන්ස් තියනවද 535 එකේ?
    ඇන්ඩ්‍රොයිඩ් 1 පැත්තකින් තියපන්කො.
    535 එකත් එක්ක ගේම්ස් වලින් කම්පෙයාර් කරන්න පුලුවන් සැම්සුන්ග්,සෝනි ෆෝන් එකක් කියහන් බලන්න.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලුමිය 1320 එකක් තියෙනවා.
    අරන් මාස 3යි.
    Dual core උනාට දැන් එන quad core walඅට වඩා ස්පීඩ්.
    wifi, gps, music, games, web browsing ඔක්කොම කරලත් දවස් 2යි. ඒ කියන්නේ පැය 48ක් full heavy usage. normal නම් දවස් 3ක් කියන්නේ nothing. ගන්නවා නම් කියපන්. මට සල්ලි හදිස්සියක්.
    35ක් දෙන්නම් ගත්තේ 43ක් softlogic warranty. full set.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇන්ඩ්‍රොයිඩ් 1 එකට වඩා කොච්චර හොද පර්ෆෝමන්ස් තියනවද 535 එකේ?
    ඇන්ඩ්‍රොයිඩ් 1 පැත්තකින් තියපන්කො.
    535 එකත් එක්ක ගේම්ස් වලින් කම්පෙයාර් කරන්න පුලුවන් සැම්සුන්ග්,සෝනි ෆෝන් එකක් කියහන් බලන්න.

    දෙකේම එකම hardware තියෙන්නේ නමුත් android one එකේ processor speed එක ටිකක් වැඩියි :yes: නමුත් android one phone එකක් 15 කට ගන්න පුලුවන්, 535 17 ක් වෙනවා, performance එක අතින් android one phones හොදයි ,optimized නිසා. modern combat එක 525 එකේ ටිකක් ලැග් වෙනවා, android one වල එහෙම නෑ. modern combat තමයි android/windows වල තියෙන heavy ම game එක. ඒ විතරක් නෙවෙයි 3D mark එකේ benchmark එක run වෙනවා 25fps එකකින්, 3D mark එකේ bencmark එකක් 25fps කට run වෙනවා කියන්නේ phone එක එලම තමයි.

    535 ට compared කරන්න පුලුවන් sony/samsung phones නෑ මචන් ඔය price range එකේ. :no: අඩුම prices එකට ගන්න පුලුවන් හොදම phones තමයි android one ඊට පස්සේ 535.
     
    ඇන්ඩ්‍රොයිඩ් 1 එකේ ඇන්ඩ් 535 එකෙ වෙනසකට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 1 එකේ ප්‍රොසසර් එක 1.3 එක විතරයි.අනිත් හැම එකකින්ම 535 එක ඉස්සරහින් ඉන්නවා.

    http://www.ibtimes.co.uk/microsoft-lumia-535-vs-android-one-which-better-budget-smartphone-1481441

    525 එකේ නම් මොඩර්න් කම්බැට් එක පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නෑ මොකද මම ඕක 525 එකෙන් මැරෙන්න ගැහුවා.

    535 එකෙත් එහෙම ලැග් එකක් වෙනවා කියන්න බෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමිය 1320 එකක් තියෙනවා.
    අරන් මාස 3යි.
    Dual core උනාට දැන් එන quad core walඅට වඩා ස්පීඩ්.
    wifi, gps, music, games, web browsing ඔක්කොම කරලත් දවස් 2යි. ඒ කියන්නේ පැය 48ක් full heavy usage. normal නම් දවස් 3ක් කියන්නේ nothing. ගන්නවා නම් කියපන්. මට සල්ලි හදිස්සියක්.
    35ක් දෙන්නම් ගත්තේ 43ක් softlogic warranty. full set.

    කවුරුහරි සෙට් උනොත් කියන්නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇන්ඩ්‍රොයිඩ් 1 එකේ ඇන්ඩ් 535 එකෙ වෙනසකට තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 1 එකේ ප්‍රොසසර් එක 1.3 එක විතරයි.අනිත් හැම එකකින්ම 535 එක ඉස්සරහින් ඉන්නවා.

    http://www.ibtimes.co.uk/microsoft-lumia-535-vs-android-one-which-better-budget-smartphone-1481441

    525 එකේ නම් මොඩර්න් කම්බැට් එක පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නෑ මොකද මම ඕක 525 එකෙන් මැරෙන්න ගැහුවා.

    535 එකෙත් එහෙම ලැග් එකක් වෙනවා කියන්න බෑ.

    https://www.youtube.com/watch?v=0xplTcVCfKM#t=463
    ලැග් වෙනවා.
     
    Status
    Not open for further replies.