පැටියා;17946808 said:අඩේ උඹලෑ පෝං වලටත් ඇප්ස් එක දෙක තියනවා නේද බං දැං? සන්තෝසයි බං![]()





මු හැමදාම ඇවිත් ඕක කියලා යනවා 






පැටියා;17946808 said:අඩේ උඹලෑ පෝං වලටත් ඇප්ස් එක දෙක තියනවා නේද බං දැං? සන්තෝසයි බං![]()





මු හැමදාම ඇවිත් ඕක කියලා යනවා 






පැටියා;17946808 said:අඩේ උඹලෑ පෝං වලටත් ඇප්ස් එක දෙක තියනවා නේද බං දැං? සන්තෝසයි බං![]()


machan man eeye lumia 535k gaththa.
meka charge karaddi battery eka uda plug salakunak nivi nivi paththu venava.eka digata plug salakuna ne. meka normal da?
full charged bava dena ganne kohomada?

lumia 535 mul varata peya keeeyak charged karanna oona da?
full charge bava dena ganne kohomada?
ලොකු ගානක් නෑ නේ බන් ඕකක්.
ඒක නිසා දාපන්.
THANKS.
FULL CHARGED BAVA DENA GANNE KOHOMADA?
http://www.windowsphone.com/en-us/store/app/battery/c8e96f8e-cda1-4e25-b628-e934815b25cb
![]()
me app eka dagena notification on eke tiyaganna, full charge notification eka awama unplug karanna
uba ja ela ekalada inne he he![]()
oya bar ekata awa gaman.. bar eka issaraha idan gatte photo eka.. biwwe oya wela gawa idan..
ලුමියා ෆෝන් වල මෙමරි කාර්ඩ් අවුලක් එහෙම උබලට ඇවිත් තියෙනවද ? මම පාවිච්චි කරපු ෆෝන් දෙකේම මේ අවුල ආව .. ෆොටෝ එහෙම මෙමරි කාර්ඩ් එකේ සේව් වෙන්න දුන්නම ටික වෙලාවක් ගියාම ඒ ෆොටෝස් ඕපන් වෙන්නේ නැතුව යනවා පෙන්නේ නැතුව යනවා .
. කොම්පුටර් එකකින් වීඩියෝ එකක් දැම්මත් සමහර වෙලාවට ඒක ඕපන් වෙන්නේ නැති වෙනවා , ෆෝන් මෙමරියේ සේව් කරන ඒවාට ඒ අවුල නැහැ , ෆෝන් එක ඔෆ් කරලා ඕන කරන වෙලාවල් වලට මෙමරිය ස්කෑන් කරලා එරර් එකක් තියෙනවා කියලා මැසේජ් එනවා ... (මම නෙට් සර්ච් කලා ගොඩක් ලුමියා යුසර් ලට මෙමරි කාර්ඩ් අවුල ඇවිත් තියෙනවා දැක්කා ..උබලට මෙහෙම එකක් ඇවිත් නැද්ද ..)
චයිනීස් මෙමරි දැම්මාම ඔහොම වෙනවා බන් ගොඩක් ෆෝන්ස් වලට.
G-Skill මෙමරියක් දාපන්.
කිසි අව්ලක් නෑ.
macho tempered glass ekada honda film ekada honda?
san disk ultra class 10 16gb ekak dala thiyenne kisi avulak na, puluwan nam dslr valata ena ekak ganin