windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
20 ට තියෙන හොදම android phone එක තමයි
Huawei Honor Holly :yes: ඒක mystore එකේ 21,000 යි. 100 ක් දාන්න වැඩි පුර ඒක ලාභයි.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Aluthin apu Microsoft Phones 3 ma Kalin Nokia Lumia ewa taram Smooth na wage neda ban. Mage tibuna 525 eka wikunala 535 ekak gatta. Screen Matanam 525 eka taram Performance na ban meke. Screen Quality ekai,Cam Quality ekai ekata wada adui wage. Touch Case ekanam awe na aluth stock 8.1 built in awe. Asphalt 8 tika welawak play karaddi close wenawa hitapu gaman. Menu Animation ehema tikak lag wenawa hitapu gaman. Windows phones wala ohoma wenawa dakkamai! :oo: Tawa ekek Pererda mat ekka gihin 435k gatta. Ekat ehemamai. Essara Nokia 520.525 tibba taram smooth na

    මට නම් ඔහොම සීන් වෙලා නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මචන් brand වලට පුක දෙන්නේ නෑ, මට windows, android,iOS මොක වුනත් එකයි, company කාරයෝ මොක විකුණුවත් අන්තීමේදි මම එපැයි නේ මම ගත්ත එකට සල්ලි ගෙවන්න.දැන් තියෙන තත්වේ අනුව windows phones හරි නෑ. 1. OS එක complete නෑ පිළිවෙලක් නෑ, 2. හොද ජාතියේ entry/mid range phones නෑ ඒවල මොනවා හරි අඩුපාඩුවක් එක්කෝ කැමරාව නැත්නම් screen එක , උබ කිව්ව එක හරි තමයි ඉස්සරහට windows phones එනවා සාමාන්‍යය අයටත් ගන්න පුලුවන්, micromax එකෙනුත් දැන්මම එකක් එළියට දාලා නමුත් ඒක ඉස්සරහට, දැන් තත්වේ අනුව windows phone එකක් ගන්න එක තේරුමක් නෑ. iPhone ගැන නම් කියලා වැඩක් නෑ මොකද ඒවා කොහොමත් ගණන් නිසා.

    උබ ඔය කියන පිලිවෙල,කම්ප්ලිට් නැති ගතිය මොක්ක්ද කියහන්.තව උබ කිව්වා සෙටින්ග් එහෙම පිස්සුවක් කියලා.මොකක්ද ඒ කියලා කියපන්.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා වින්ඩෝස් යුස් කරාම නම් කරකවලා අත ඇරියා වගේ තමා මුල් ටිකේ මොක්ද වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක් නිසා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    win 10 වලට upgrade කරන්නත් පුලුවන්..ඔය ගානට ඔයිට වඩා හොද එකක් නම් නෑ වගේ.. :cool: 720p, 1080p recording ඕනෙ නම් හොද එකක් ගන්න ඕනෙ. budget phones වලින් ඔක්කොම කරන්න බෑ කියන එක මුන් කවද තේරුම් ගනීද.. :oo: එහෙම උනොත් දැනට ඇවිත් තියෙන 20-30 phones වලට යන කලදසාව මොකද්ද.. :dull: ඔවට 720p, 1080p recording දුන්න ගමන් 800,820 620, වැඩක්ම් නැති වෙලා යනව.. :P

    :yes:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් Android කියන්නේ ඉතින් හැම අතින්ම දූෂණය වෙච්ච OS එකක්නේ. මොකද හැම එකාම ඕකේ එක එක මගුල් කරලා Modify කරනවා. හරි ප්‍රමිතියක් නෑ. ඒත් වින්ඩෝස් එහෙම නෑ. මොකද වින්ඩෝස් OS එක Design කරන්නේ Professional Team එකක්. ඉතින් ඒක නිසා වින්ඩෝස් කියන්නේ ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ උසස්ම මට්ටමේ OS එකක්. මම නම් එදත් අදත් හෙටත් Windows Mobile තමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් Android කියන්නේ ඉතින් හැම අතින්ම දූෂණය වෙච්ච OS එකක්නේ. මොකද හැම එකාම ඕකේ එක එක මගුල් කරලා Modify කරනවා. හරි ප්‍රමිතියක් නෑ. ඒත් වින්ඩෝස් එහෙම නෑ. මොකද වින්ඩෝස් OS එක Design කරන්නේ Professional Team එකක්. ඉතින් ඒක නිසා වින්ඩෝස් කියන්නේ ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ උසස්ම මට්ටමේ OS එකක්. මම නම් එදත් අදත් හෙටත් Windows Mobile තමයි.

    ඒක තමයි අපි stock android use කරන්නේ, ඒක හදන්නේ කෙලින්ම Google විසින්, නැතුව samsung මගුල modify කරපුවා අපි use කරන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ ඔය කියන පිලිවෙල,කම්ප්ලිට් නැති ගතිය මොක්ක්ද කියහන්.තව උබ කිව්වා සෙටින්ග් එහෙම පිස්සුවක් කියලා.මොකක්ද ඒ කියලා කියපන්.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා වින්ඩෝස් යුස් කරාම නම් කරකවලා අත ඇරියා වගේ තමා මුල් ටිකේ මොක්ද වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක් නිසා.

    features මදි, settings පිළිවෙලක් නෑ. settings පිළිවෙලක් නෑ කියන එක windows එවුන් හිටන් විශ්වාස කරනවා ,ඒකනිසා තමයි windows 10 වලදි grouping introduce කරලා තියෙන්නේ.
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ඒක තමයි අපි stock android use කරන්නේ, ඒක හදන්නේ කෙලින්ම Google විසින්, නැතුව samsung මගුල modify කරපුවා අපි use කරන්නේ නෑ.

    :yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    features මදි, settings පිළිවෙලක් නෑ. settings පිළිවෙලක් නෑ කියන එක windows එවුන් හිටන් විශ්වාස කරනවා ,ඒකනිසා තමයි windows 10 වලදි grouping introduce කරලා තියෙන්නේ.

    ප්ලීස් බි මෝ ස්පෙසිෆික්.
    මොකක්ද සෙටින්ග්ස් වල නැති පිලිවෙල?
    කවුද ඔය විස්වාස කරනවා කියන අය?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක තමයි අපි stock android use කරන්නේ, ඒක හදන්නේ කෙලින්ම Google විසින්, නැතුව samsung මගුල modify කරපුවා අපි use කරන්නේ නෑ.

    ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් බේසික් ෆෝන් වලට යුස් කරන්න පුලුවන් උනාට හයීන්ඩ් ඩිවයිසස් වලට දාන්න බෑ එඩිට් නොකර.
    අනිවාර්යෙන් එඩිට් කරන්න පුලුවන්.
    නෙක්සස් වලට දාන්නෙත් ස්ටොක් එකම එඩිට් කරලා තමා.
    මාස 4,5 යද්දි නෙක්සස් උනත් ස්ලෝ වෙන්න ගන්නවා.
    ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් තියන හයි එන්ඩ් ෆෝන්ස් 4 කියන්න බලන්න.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් බේසික් ෆෝන් වලට යුස් කරන්න පුලුවන් උනාට හයීන්ඩ් ඩිවයිසස් වලට දාන්න බෑ එඩිට් නොකර.
    අනිවාර්යෙන් එඩිට් කරන්න පුලුවන්.
    නෙක්සස් වලට දාන්නෙත් ස්ටොක් එකම එඩිට් කරලා තමා.
    මාස 4,5 යද්දි නෙක්සස් උනත් ස්ලෝ වෙන්න ගන්නවා.
    ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් තියන හයි එන්ඩ් ෆෝන්ස් 4 කියන්න බලන්න.

    slow වෙන්නේ cache නිසයි, cache clear software එකක් දාගන්න වැඩේ ඉවරයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    slow වෙන්නේ cache නිසයි, cache clear software එකක් දාගන්න වැඩේ ඉවරයි.

    මාත් ක්ලීන් මාස්ටර් දාගෙන පන යනකම් අරවා මේවා ක්ලියර් කර කර ඇන්ඩ්‍රොයිඩ් ඕන තරම් යුස් කරලා තියනවා මචන්.
    කොච්චර ක්ලීන් කරත් පැය බාගෙට පාරක් බැලුවම පට්ට කැශ් තොගයක් තියනවා ඇන්ඩ් රැම් කාගෙන තියනවා.
    වැඩක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Joe Belfiore
    Microsoft Corporate Vice President
    https://www.youtube.com/watch?v=ckzhX1O6Lto

    ඕකේ කොතනද තියෙන්නේ වින්ඩෝස් සෙටින්ග්ස් පිලිවෙලක් නෑ කියලා.එහෙම කොයිවත් නෑ.
    ඕකේ තියෙන්නේ වින්ඩෝස් 10 සෙට්න්ග්ස් වැඩි දුරට ෆෝන් යුසර්ට ග්‍රහනය කරගන්න පුලුවන් වෙන්න හදලා කියලයි.
    එකෙන් කියන්නේ නෑ තියන එක කුජිතයි කියලා.
    තියන එක තව දියුනු කරලා කියලයි කියන්නේ.
    අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන අලුත් ඕ එස් එකක්,අප්ඩේට් එකක් එනකොට.
     
    Status
    Not open for further replies.