Lumia 1520 or 930
Which is best
මම උබ නම් 930 එක ගන්නවා මොකද ඒකේ 4කේ රෙකෝඩින් ඇන්ඩ් ඩිස්ප්ලේ එකේ පික්සල් රේට් එක වැඩියි 1520 එකට වඩා.
http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-1520,Nokia-Lumia-930/phones/8109,8571
http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-1520,Nokia-Lumia-930/phones/8109,8571

එ උනාට අතට බරක් දැනෙන්නේ නැ මාරම සැහැල්ලුයි,
සාක්කුවේ ගානටම තියෙනවා 
මට කලාත්මක ඇසක් නැති නිසා ගහපු Photo ගැන මාගේ කනගාටුව 