windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඔන්න එහෙනම් Windows 10 Technical Preview එක ගැන කියාන් යන දෙවෙනි පොස්ටුවත් දාන්න යන්න හොදේ..
    අද උදෙත් update එකක් අවා.. එකේනුත් වෙනස් කම් ටිකක් උනා ඉතින් :cool:

    මම කලින් එකේ call app එක ගැන කතා කරපු නිසා, එකේ ඉතුරු ටික කියන්නම් මෙතන.. Incoming call එකක් වෙනකොට දැන් මෙන්න මෙහෙම තමා පෙනන්නේ මචන්... මාරු නේ..

    aub1hi.png

    Swipe Up කාලට පස්සේ අපිට මෙන්න මෙහෙම Option 3ක් ඉතාම simple විදිහට දෙනවා.. ;)

    28s4rl.png

    answer කලාට පස්සේ මෙන්න මෙහෙම තමා තියෙන්නේ..

    30dgwvp.png

    දැන් බලමු මේ අද ආපු, Update එකෙන් මොකද උනේ කියල.. Search Function එකක් add වෙලා තිබුනා Settings menu එකට, තව customization වැඩි වෙලා තිබ්බ.. හරි හරි එකින් එක බලන් යමුකෝ එහෙනම් :dull::frown:

    මේ තියෙන්නේ අර කිව්වා Search Option එක.. ඒ කියන්නේ windows OS එකේ වගේ මේකටත් search Option එකක් ඇවිත්. ෆට්ට නේ :shocked:

    jj4979.png

    තව Mouse & touch pad connect කරන්න යනවද මන්ද? cursor එකකුත් phone එකේ උද කෙළවරක පෙන්න තියෙනව, bug එකක් ද දන්නේ නැහැ. එත් Mouse and Touch pad කියල Option එකක් settings වලට add වෙලා තිබුනා මචං

    33wwgv9.png

    ඊළගට බලමු Personalization කොහොමද වෙනස් වෙලා තියන්නේ කියල හිටං :lol:

    අපේ තිබ්බ colors ප්‍රමානය හෙන ගහන්න වගේ වැඩි වෙලා.. colors ෆට්ට ගොඩක් ඇවිත් මෙන්න..

    le8wj.png

    skw8qv.png

    තව දෙයක් තමා date and time හදන එකත් හරිම cool විදිහට වෙනස් වෙලා.. මේ බලහල්ලකෝ එකෙත් හැටි නේද :lol:

    111v32o.png

    eu3fiq.png

    හරි එහෙනම් අදට මේ ඇති නේ.. අනිත් එව්වා මෙව්වා ගැන හෙට එකක් දාන්නම් හොදේ.. ;)

    Thanks.
    Yes machan screen resolution eka anuwa OS eke size eka wenas wenawa.
    Thawath new feature ekak thamai keyboard language eka change karanna puluwan space bar eka swipe karala.

    Machan oke me fetures tika TP eke thiyenawada?
    1. Incoming call eka ringing + Vibration widihata set karanna puluwanda?
    2. Mobile data wala 3g witharak use karanna kiyala force karanna puluwanda?
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Thanks.
    Yes machan screen resolution eka anuwa OS eke size eka wenas wenawa.
    Thawath new feature ekak thamai keyboard language eka change karanna puluwan space bar eka swipe karala.

    Machan oke me fetures tika TP eke thiyenawada?
    1. Incoming call eka ringing + Vibration widihata set karanna puluwanda?
    2. Mobile data wala 3g witharak use karanna kiyala force karanna puluwanda?

    මචං ringing + vibration තියෙනවා. හැබැයි එක Microsoft එක හදලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහට මචං.. මුලින් Vibrate වෙනවා දෙපාරක්, ඊට පස්සේ ring tone එක යනවා, එක ඉවර උණු ගමන් අයෙත් දෙපාරක් vibrate වෙන්ව. ඒ හැටි බන්.
    Microsoft සාපේක්ෂව පොඩ්ඩක් වෙනස් :D

    2 වෙනි එක නම් බැහැ මචං. හැබැයි SIM Settings ගිහින් Highest Speed connection එක 3G විතරක් select කරලා Mobile data use කරන්න පුළුවන් මචං. :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං ringing + vibration තියෙනවා. හැබැයි එක Microsoft එක හදලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහට මචං.. මුලින් Vibrate වෙනවා දෙපාරක්, ඊට පස්සේ ring tone එක යනවා, එක ඉවර උණු ගමන් අයෙත් දෙපාරක් vibrate වෙන්ව. ඒ හැටි බන්.
    Microsoft සාපේක්ෂව පොඩ්ඩක් වෙනස් :D

    2 වෙනි එක නම් බැහැ මචං. හැබැයි SIM Settings ගිහින් Highest Speed connection එක 3G විතරක් select කරලා Mobile data use කරන්න පුළුවන් මචං. :yes:

    Machan, scheduled SMS feature eka add karalada?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ඔය ලිස්ට් එකට තව ඒවා ඇඩ් වෙන්න ඕන ඇති බන්.
    උබට කියන්නේ 41 මෙගාපික්සල් තියන 1020 එකත් නෑ නේ ඕකට.

    naa mama oka store eke dl karanna bluwa.mage 4n eka support hari region eka support natiwa athi kiyala kiyanawa.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔන්න එහෙනම් Windows 10 Technical Preview එක ගැන කියාන් යන දෙවෙනි පොස්ටුවත් දාන්න යන්න හොදේ..
    අද උදෙත් update එකක් අවා.. එකේනුත් වෙනස් කම් ටිකක් උනා ඉතින් :cool:

    මම කලින් එකේ call app එක ගැන කතා කරපු නිසා, එකේ ඉතුරු ටික කියන්නම් මෙතන.. Incoming call එකක් වෙනකොට දැන් මෙන්න මෙහෙම තමා පෙනන්නේ මචන්... මාරු නේ..

    11.gif
    පට්ටයි මචං Bugs තියෙන එක තමයි අවුල
    11.gif
     
    Status
    Not open for further replies.