



කව්රුහරි ලංකාවේ ඇඩ්රස් තියන ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් වලින් වින්ඩෝස් ෆෝන් ඇප් ස්ටෝර් එකෙන් ඇප් සල්ලි ගෙවල අරන් තියේද. මම මගේ කාඩ් එක ලයිව් අකවුන්ට් එකට කනෙක්ට් කරන්න ගියහම එතන කන්ට්‍රි ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ ශ්‍රී ලංකාව නැහැ.
මයික්‍රොසොෆ්ට් කස්ටමර් කෙයාර් චැට් කලාම ඒ ඒජන්ට් කිව්වා ඉහලට ඉශු එක රිපෝර්ට් කල කියල, බට් ඒ ඩයල් එක චැට් කරපු විදිහෙන්ම තේරුණා අල්ලපු රටේ ඉඳන් ස්ක්‍රිප්ට් එකක් බලන් උත්තර දුන්නේ කියල.
කව්රුහරි එහෙම ගෙවල අරන් තියනවනම් කොහොමද කාර්ඩ් එක කනෙක්ට් කලේ?
ගෙවලා අරන් තියනවා මචන්.හැබැයි කාර්ඩ් එකෙන් නෙමෙයි.Microsoft gift card වලින්.
තැන්ක්ස් රිප්ලයි එකට, එත් ඩෙබිට් කාර්ඩ් (visa) එකක් කනෙක්ට් කරන්න පුලුවන්ද කියන එක තමා හරියටම දැනගන්න ඕනේ.
visa debit card එකෙන් payment කරන්න පුළුවන් මචන්.
එත් මචන් උබේ card එකේ Online shopping or online purchasing facility එක උබ activate කරගෙන ඉන්න වෙනවා
ඇඩ්රස් එක කොහොමද දාන්නේ ? ඒක කාර්ඩ් එකේම ඇඩ්රස් නොවුනට ගැටළුවක් නැද්ද? (ඉන්ටර්නැෂනල් වීස ඩෙබිට් කාර්ඩ් එකක් තමා තියෙන්නේ)
Address එක ප්‍රශ්නයක් නෑ
මමත් හරිම address එකක් දීල නෑ
තැන්ක්ස් රිප්ලයි එකට.![]()
Lumia 730,735 wala led notification activate karanawalu windows 10 waladi
me pic eke pena widiyata speaker ekata left side eke thiyenawa podi dot ekak wage
eka sensor ekak nemei
![]()
me thiyenne phone eka disassemble karata passe pic ekak front sensor set eke
yatama sudu kotuwak wage thiyenne led ekalu
![]()


දැන් ඕක අපිට නැතෙයි![]()


අලුත් App එකක් Set උනා හොදද දන්නේ නැ
![]()
https://www.windowsphone.com/en-us/store/app/kyms-calc/05969c79-056d-4643-9bea-ee4a74bfd928
elaඅලුත් App එකක් Set උනා හොදද දන්නේ නැ
![]()
https://www.windowsphone.com/en-us/store/app/kyms-calc/05969c79-056d-4643-9bea-ee4a74bfd928

730,735 & 830 wala mehema led thiyenawa kiyalai denata nam aranchi bn
ube mokadda model eka ?![]()

Hondai ban..... Eaka amuthuma widiye cn ekak... Private dewal hidden krnna...

අලුත් App එකක් Set උනා හොදද දන්නේ නැ
![]()
https://www.windowsphone.com/en-us/store/app/kyms-calc/05969c79-056d-4643-9bea-ee4a74bfd928
danna sellam okkoma damma wadak une na..Sinhalu,ada exams patan gaththa.exams iwara wenne June 11
a kaaleta pics n user review ekakma dennam
denata meka daannam
kattiya tharaha wenna epa aehh![]()
![]()
![]()
![]()
nadda mukuth aluth
Sinhalu,ada exams patan gaththa.exams iwara wenne June 11
a kaaleta pics n user review ekakma dennam
denata meka daannam
kattiya tharaha wenna epa aehh![]()
![]()
![]()
