windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Sinhalu,ada exams patan gaththa.exams iwara wenne June 11 :sorry:
a kaaleta pics n user review ekakma dennam :yes:
denata meka daannam :love:
kattiya tharaha wenna epa aehh :sorry: ;) :)


108eqv4.jpg\

 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Lumia 730,735 wala led notification activate karanawalu windows 10 waladi :cool:
me pic eke pena widiyata speaker ekata left side eke thiyenawa podi dot ekak wage
eka sensor ekak nemei :D
lumia-735-screen_thumb-680x280.jpg


me thiyenne phone eka disassemble karata passe pic ekak front sensor set eke :nerd:
yatama sudu kotuwak wage thiyenne led ekalu ;)

lumia-735-led-2_thumb.jpg
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කව්රුහරි ලංකාවේ ඇඩ්රස් තියන ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් වලින් වින්ඩෝස් ෆෝන් ඇප් ස්ටෝර් එකෙන් ඇප් සල්ලි ගෙවල අරන් තියේද. මම මගේ කාඩ් එක ලයිව් අකවුන්ට් එකට කනෙක්ට් කරන්න ගියහම එතන කන්ට්‍රි ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ ශ්‍රී ලංකාව නැහැ.

    මයික්‍රොසොෆ්ට් කස්ටමර් කෙයාර් චැට් කලාම ඒ ඒජන්ට් කිව්වා ඉහලට ඉශු එක රිපෝර්ට් කල කියල, බට් ඒ ඩයල් එක චැට් කරපු විදිහෙන්ම තේරුණා අල්ලපු රටේ ඉඳන් ස්ක්‍රිප්ට් එකක් බලන් උත්තර දුන්නේ කියල.

    කව්රුහරි එහෙම ගෙවල අරන් තියනවනම් කොහොමද කාර්ඩ් එක කනෙක්ට් කලේ?


    ගෙවලා අරන් තියනවා මචන්.හැබැයි කාර්ඩ් එකෙන් නෙමෙයි.Microsoft gift card වලින්.

    තැන්ක්ස් රිප්ලයි එකට, එත් ඩෙබිට් කාර්ඩ් (visa) එකක් කනෙක්ට් කරන්න පුලුවන්ද කියන එක තමා හරියටම දැනගන්න ඕනේ.

    visa debit card එකෙන් payment කරන්න පුළුවන් මචන්.
    එත් මචන් උබේ card එකේ Online shopping or online purchasing facility එක උබ activate කරගෙන ඉන්න වෙනවා

    ඇඩ්රස් එක කොහොමද දාන්නේ ? ඒක කාර්ඩ් එකේම ඇඩ්රස් නොවුනට ගැටළුවක් නැද්ද? (ඉන්ටර්නැෂනල් වීස ඩෙබිට් කාර්ඩ් එකක් තමා තියෙන්නේ)


    Address එක ප්‍රශ්නයක් නෑ
    මමත් හරිම address එකක් දීල නෑ

    තැන්ක්ස් රිප්ලයි එකට. :)

    වින්ඩෝස් ෆෝන් යුසර්ලගේ ෆියුචර් රෙෆෙරන්ස් සඳහා,

    රිජන් එක ශ්‍රී ලංකා දාල ෆෝන් එකෙන්ම පර්චස් කරන්න ගියහම ඩෙබිට්/ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ෆෝ ඇඩ් කරලා පර්චෙස් කරන්න පුළුවන්. පස්සේ ආයේ යුඑස්ඒ වලට කරගත්තට (බිකොස් බෙටර් කන්ටෙන්ට් & කොටානා!!! ) පර්චෙස් කරපුවට ගැටළුවක් වෙන්නේ නැහැ. මයිල්ඩ් ඇනොයන්ස්,බට් වර්ක්ස්. ආයේ පෙ කරන්න ඕනේ වුනහම කන්ට්‍රි එක ලංකාවට චේන්ජ් කලහම කලින් ඇඩ් කරපු කාර්ඩ් ඉන්ෆෝ එනවා.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Lumia 730,735 wala led notification activate karanawalu windows 10 waladi :cool:
    me pic eke pena widiyata speaker ekata left side eke thiyenawa podi dot ekak wage
    eka sensor ekak nemei :D
    lumia-735-screen_thumb-680x280.jpg


    me thiyenne phone eka disassemble karata passe pic ekak front sensor set eke :nerd:
    yatama sudu kotuwak wage thiyenne led ekalu ;)

    lumia-735-led-2_thumb.jpg

    දැන් ඕක අපිට නැතෙයි :oo:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අලුත් App එකක් Set උනා හොදද දන්නේ නැ :rolleyes:

    9a476c3b-22d8-41a6-ab8c-a5736b944c37


    https://www.windowsphone.com/en-us/store/app/kyms-calc/05969c79-056d-4643-9bea-ee4a74bfd928

    meka parissamin use karapan machan, mama meke pro version eka try dala download karala photo 2k hide kala. ethakota e file access karanna one me app eka harahane. itapasse tika dawasakin baladdi trial period eka expire wela. hide karapuwa balanna nam app eka purchase karanna onelu. :angry: danna sellam okkoma damma wadak une na..

    meka free version eka nisa awul yana ekak nathi wei machan samaharavita
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    nadda mukuth aluth

    Using a mouse with Windows 10 mobile

    Last week, Microsoft pushed out a new build of Windows 10 mobile and in this release, you can now pair a mouse with the device and use it like any other peripheral. In the video below, we take a closer look at how the feature works and why, at this time, it's a novelty and not widely publicized by the Redmond based company.

    As I briefly noted in the video, only the left click functionality works at this time; Windows 10 mobile did not respond to right mouse clicks or the scroll wheel.



    Mouse functionality will be important once Phone Continuum arrives with new hardware sometime later this year. For now, there isn't a great reason to pair a mouse to your phone, seeing as it is already designed for touch, but the feature is there if you find yourself in a situation where a mouse would work better than your finger.

    Source : Neowin
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමවෙලේම Location ඔන් කරලා තියන එකද සුදුසු ඕෆ් කරලා තියෙන එකද......? ඔන් කරලා තියෙද්දී බැටරි ඉක්මනින්ම බහිනවද........?
     
    Status
    Not open for further replies.