windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔන්න එහෙනම් Windows 10 Technical Preview එක ගැන කියාන් යන දෙවෙනි පොස්ටුවත් දාන්න යන්න හොදේ..
    අද උදෙත් update එකක් අවා.. එකේනුත් වෙනස් කම් ටිකක් උනා ඉතින් :cool:

    මම කලින් එකේ call app එක ගැන කතා කරපු නිසා, එකේ ඉතුරු ටික කියන්නම් මෙතන.. Incoming call එකක් වෙනකොට දැන් මෙන්න මෙහෙම තමා පෙනන්නේ මචන්... මාරු නේ..

    aub1hi.png

    Swipe Up කාලට පස්සේ අපිට මෙන්න මෙහෙම Option 3ක් ඉතාම simple විදිහට දෙනවා.. ;)

    28s4rl.png

    answer කලාට පස්සේ මෙන්න මෙහෙම තමා තියෙන්නේ..

    30dgwvp.png

    දැන් බලමු මේ අද ආපු, Update එකෙන් මොකද උනේ කියල.. Search Function එකක් add වෙලා තිබුනා Settings menu එකට, තව customization වැඩි වෙලා තිබ්බ.. හරි හරි එකින් එක බලන් යමුකෝ එහෙනම් :dull::frown:

    මේ තියෙන්නේ අර කිව්වා Search Option එක.. ඒ කියන්නේ windows OS එකේ වගේ මේකටත් search Option එකක් ඇවිත්. ෆට්ට නේ :shocked:

    jj4979.png

    තව Mouse & touch pad connect කරන්න යනවද මන්ද? cursor එකකුත් phone එකේ උද කෙළවරක පෙන්න තියෙනව, bug එකක් ද දන්නේ නැහැ. එත් Mouse and Touch pad කියල Option එකක් settings වලට add වෙලා තිබුනා මචං

    33wwgv9.png

    ඊළගට බලමු Personalization කොහොමද වෙනස් වෙලා තියන්නේ කියල හිටං :lol:

    අපේ තිබ්බ colors ප්‍රමානය හෙන ගහන්න වගේ වැඩි වෙලා.. colors ෆට්ට ගොඩක් ඇවිත් මෙන්න..

    le8wj.png

    skw8qv.png

    තව දෙයක් තමා date and time හදන එකත් හරිම cool විදිහට වෙනස් වෙලා.. මේ බලහල්ලකෝ එකෙත් හැටි නේද :lol:

    111v32o.png

    eu3fiq.png

    හරි එහෙනම් අදට මේ ඇති නේ.. අනිත් එව්වා මෙව්වා ගැන හෙට එකක් දාන්නම් හොදේ.. ;)

    :eek:

    ube tile tranparency nadda bun ? mage eke thiyenwane...mun me icon loku karala chater bun :frown::frown::frown:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමවෙලේම Location ඔන් කරලා තියන එකද සුදුසු ඕෆ් කරලා තියෙන එකද......? ඔන් කරලා තියෙද්දී බැටරි ඉක්මනින්ම බහිනවද........?

    ලොකේශන් ඔන් කරලා තියන එක හොදයි බන්.
    බැටරි එකට ලොකු ඉෆෙක්ට් එකක් නෑ බන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හැමවෙලේම Location ඔන් කරලා තියන එකද සුදුසු ඕෆ් කරලා තියෙන එකද......? ඔන් කරලා තියෙද්දී බැටරි ඉක්මනින්ම බහිනවද........?

    ලොකේෂන් වලට බැටරි එක කන්සියුම් වෙනව. ඔන් කරල තිබ්බ පමණින් බැටරි වලට ලොකු බලපෑමක් නැහැ, එත් නිතරම ලොකේෂන් ඇක්සස් කරන ඇප්ස් (කොටාන, ජියෝෆෙන්සින් ඇප්) දාල ඒවාට බැක්ග්‍රවුන්ඩ් රන් වෙන්න පර්මිෂන් දීල තියනවනම් බැටරියට ලොකු බලපෑමක් එන්න පුළුවන්. ඔෆ් කලොත් බැටරි ලයිෆ් එක ඉම්ප්රු වේවි. හොඳම දේ අත්‍යවශ්‍ය නොවන ඒවාට බැක්ග්‍රවුන්ඩ් රන් පර්මිෂන් ඩිසේබල් කරන එක.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොකේශන් ඔන් කරලා තියන එක හොදයි බන්.
    බැටරි එකට ලොකු ඉෆෙක්ට් එකක් නෑ බන්.

    ලොකේෂන් වලට බැටරි එක කන්සියුම් වෙනව. ඔන් කරල තිබ්බ පමණින් බැටරි වලට ලොකු බලපෑමක් නැහැ, එත් නිතරම ලොකේෂන් ඇක්සස් කරන ඇප්ස් (කොටාන, ජියෝෆෙන්සින් ඇප්) දාල ඒවාට බැක්ග්‍රවුන්ඩ් රන් වෙන්න පර්මිෂන් දීල තියනවනම් බැටරියට ලොකු බලපෑමක් එන්න පුළුවන්. ඔෆ් කලොත් බැටරි ලයිෆ් එක ඉම්ප්රු වේවි. හොඳම දේ අත්‍යවශ්‍ය නොවන ඒවාට බැක්ග්‍රවුන්ඩ් රන් පර්මිෂන් ඩිසේබල් කරන එක.

    ලොකේෂන් ඕෆ් කරලා තියෙන්නේ...... එක එක එව්වට ගියාම සැරෙන් සැරේ කියනවා ඔන් කරපිය කරපිය කියලා.....

    බැක්ග්‍රවුන්ඩ් රන් පර්මිෂන් ඩිසේබල් කරන්න ඕනෙම ඇප්ස් මොනවද සාමාන්යෙන්.....
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ තියෙන්නේ අර කිව්වා Search Option එක.. ඒ කියන්නේ windows OS එකේ වගේ මේකටත් search Option එකක් ඇවිත්. ෆට්ට නේ :shocked:

    jj4979.png

    ඔය ෆිචර් එක ලුමිය ඩෙනිම් අප්ඩේට් එකෙන්ම දුන්න.

    6.18 ඉඳල බලන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොකේෂන් ඕෆ් කරලා තියෙන්නේ...... එක එක එව්වට ගියාම සැරෙන් සැරේ කියනවා ඔන් කරපිය කරපිය කියලා.....

    බැක්ග්‍රවුන්ඩ් රන් පර්මිෂන් ඩිසේබල් කරන්න ඕනෙම ඇප්ස් මොනවද සාමාන්යෙන්.....

    පර්මිශන් ඩිසේබල් කරන්න ඕනම ඇප්ස් කියලා නෑ බන් එහෙම.
    උබට යුස් නොවෙන ඒවා ඩිසේබල් කරලා දාපන් බැටරි සේවර් එකෙන්.
    ලොකේශන් ඔන් එකේ තියපන්.
    ඇප් ස්ටෝර් එකේදි එහෙම ඇප්ස් හොයනකොට ලේසියි ලොකේශන් ඔන් කරලා හොයන එක.සමහර ඇප්ස් පෙන්නේ නෑ ලොකේශන් ඕෆ් කරලා තිබ්බාම.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලොකේෂන් ඕෆ් කරලා තියෙන්නේ...... එක එක එව්වට ගියාම සැරෙන් සැරේ කියනවා ඔන් කරපිය කරපිය කියලා.....

    බැක්ග්‍රවුන්ඩ් රන් පර්මිෂන් ඩිසේබල් කරන්න ඕනෙම ඇප්ස් මොනවද සාමාන්යෙන්.....

    එක ඉතින් ඔය පාවිච්චි කරන ඇප් ඔයාගේ උවමනාවන් අනුව තමා. බැටරි සේවර් එකට ගිහින් බලල ඕනේ ඒවා ඔෆ් කරන්න.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පර්මිශන් ඩිසේබල් කරන්න ඕනම ඇප්ස් කියලා නෑ බන් එහෙම.
    උබට යුස් නොවෙන ඒවා ඩිසේබල් කරලා දාපන් බැටරි සේවර් එකෙන්.
    ලොකේශන් ඔන් එකේ තියපන්.
    ඇප් ස්ටෝර් එකේදි එහෙම ඇප්ස් හොයනකොට ලේසියි ලොකේශන් ඔන් කරලා හොයන එක.සමහර ඇප්ස් පෙන්නේ නෑ ලොකේශන් ඕෆ් කරලා තිබ්බාම.

    උකනවා..... එහෙමත් ඉලව්වක්ද..... ? එහෙනම් ඔන් කරලම තියනවා....... වයිබර් ඩිසේබල් කලොත් නොටිෆිකේෂන් එහෙම එන්නේ නැතිද......?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උකනවා..... එහෙමත් ඉලව්වක්ද..... ? එහෙනම් ඔන් කරලම තියනවා....... වයිබර් ඩිසේබල් කලොත් නොටිෆිකේෂන් එහෙම එන්නේ නැතිද......?

    එන්නේ නෑ ඩිසේබල් කරාම.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18380690 said:
    meka parissamin use karapan machan, mama meke pro version eka try dala download karala photo 2k hide kala. ethakota e file access karanna one me app eka harahane. itapasse tika dawasakin baladdi trial period eka expire wela. hide karapuwa balanna nam app eka purchase karanna onelu. :angry: danna sellam okkoma damma wadak une na..

    meka free version eka nisa awul yana ekak nathi wei machan samaharavita

    හපොයි එහෙමත් Seen එකක්ද :oo: Thanks for Info මචං :cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    danata lumia wala wedima sell ekak tiyena phone eka....535

    මාත් 535 තමා බං ටච් ඉශූ එක හරි කීවට නෑමචං අප්ඩේට් කලා ඒත් තියනවා වොරන්ටි තියනවා ඒත් ලෙඩේ නිතරම එන් නෑ පෙන්වන්න ගිහිං නෝන්ඩි වෙන්නත් බෑනෙ අතේ වතුර ටිකක් හරි තිබුනොත් ලොක් ස්ක්‍රීන් එක ඇරෙන් නෑ වෙන් නම් කේස් නෑ ඉතිං ඕක තම එකම් අවුල :(
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මාත් 535 තමා බං ටච් ඉශූ එක හරි කීවට නෑමචං අප්ඩේට් කලා ඒත් තියනවා වොරන්ටි තියනවා ඒත් ලෙඩේ නිතරම එන් නෑ පෙන්වන්න ගිහිං නෝන්ඩි වෙන්නත් බෑනෙ අතේ වතුර ටිකක් හරි තිබුනොත් ලොක් ස්ක්‍රීන් එක ඇරෙන් නෑ වෙන් නම් කේස් නෑ ඉතිං ඕක තම එකම් අවුල :(

    tempered glass ekakda gahala thynne?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    tempered glass ekakda gahala thynne?

    ඔව් බං ගද්දිත් මං අහල ගත්තෙටච් ඉශූ එක් ගැන අවුල් උනොත් ගේන්න කීව දවසට පාරක් දෙකක් නම් එනවමයි හුත්ත :sorry:
    වෙන් දුකක් නෑ :no:
    අප්ඩේක් කලා 8.1 වලට 10 දාන්නම හිතයි Tecnical preview හරි රෙද්ද් :growl:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    10 දාන්නෙ කොහොමද කියපියව් කොච්චර විතර එම්බී යයිද ඔෆිස් ලයින් එකට තම අරින්න වෙන්නෙ අපිට කොයින්ද නැත්නම් වයිෆයි
     
    Status
    Not open for further replies.