ඔන්න එහෙනම් Windows 10 Technical Preview එක ගැන කියාන් යන දෙවෙනි පොස්ටුවත් දාන්න යන්න හොදේ..
අද උදෙත් update එකක් අවා.. එකේනුත් වෙනස් කම් ටිකක් උනා ඉතින්![]()
මම කලින් එකේ call app එක ගැන කතා කරපු නිසා, එකේ ඉතුරු ටික කියන්නම් මෙතන.. Incoming call එකක් වෙනකොට දැන් මෙන්න මෙහෙම තමා පෙනන්නේ මචන්... මාරු නේ..
![]()
Swipe Up කාලට පස්සේ අපිට මෙන්න මෙහෙම Option 3ක් ඉතාම simple විදිහට දෙනවා..![]()
![]()
answer කලාට පස්සේ මෙන්න මෙහෙම තමා තියෙන්නේ..
![]()
දැන් බලමු මේ අද ආපු, Update එකෙන් මොකද උනේ කියල.. Search Function එකක් add වෙලා තිබුනා Settings menu එකට, තව customization වැඩි වෙලා තිබ්බ.. හරි හරි එකින් එක බලන් යමුකෝ එහෙනම්
මේ තියෙන්නේ අර කිව්වා Search Option එක.. ඒ කියන්නේ windows OS එකේ වගේ මේකටත් search Option එකක් ඇවිත්. ෆට්ට නේ
![]()
තව Mouse & touch pad connect කරන්න යනවද මන්ද? cursor එකකුත් phone එකේ උද කෙළවරක පෙන්න තියෙනව, bug එකක් ද දන්නේ නැහැ. එත් Mouse and Touch pad කියල Option එකක් settings වලට add වෙලා තිබුනා මචං
![]()
ඊළගට බලමු Personalization කොහොමද වෙනස් වෙලා තියන්නේ කියල හිටං
අපේ තිබ්බ colors ප්රමානය හෙන ගහන්න වගේ වැඩි වෙලා.. colors ෆට්ට ගොඩක් ඇවිත් මෙන්න..
![]()
![]()
තව දෙයක් තමා date and time හදන එකත් හරිම cool විදිහට වෙනස් වෙලා.. මේ බලහල්ලකෝ එකෙත් හැටි නේද![]()
![]()
![]()
හරි එහෙනම් අදට මේ ඇති නේ.. අනිත් එව්වා මෙව්වා ගැන හෙට එකක් දාන්නම් හොදේ..

ube tile tranparency nadda bun ? mage eke thiyenwane...mun me icon loku karala chater bun









danna sellam okkoma damma wadak une na..


