ඔන් කරලා තියෙද්දි බෑටරි ඉක්මනට බහින්න පුලුවන්හැමවෙලේම Location ඔන් කරලා තියන එකද සුදුසු ඕෆ් කරලා තියෙන එකද......? ඔන් කරලා තියෙද්දී බැටරි ඉක්මනින්ම බහිනවද........?

ඔන් කරලා තියෙද්දි බෑටරි ඉක්මනට බහින්න පුලුවන්
මේ යකා ෆෝන් එකෙක් අරන් තියෙන වදයක්![]()

විහිලුවටනෙ මචන්ඕෆ් කොරලාමයි තියන්නේ......
මානසිකව වැට්ටුවා නම් මෙහෙමම තියන්නේ නැතුව නැගිට්ටවපිය මාව......![]()
විහිලුවටනෙ මචන්
හා හා දෑන් නෑගිටපන්
කොමද වයිෆ් සතුටින්ද ෆෝන් එක ගෑන






මට හිතුනා ඔහොම වෙයි කියලා
හරියන්නේ නෑ බං හරියන්නෙම නෑ...... මගේ ප්ලෑන් වතුරේ...... මට ගන්න හැදුවට හරි යන්නේ නෑ......![]()
![]()
මාත් 535 තමා බං ටච් ඉශූ එක හරි කීවට නෑමචං අප්ඩේට් කලා ඒත් තියනවා වොරන්ටි තියනවා ඒත් ලෙඩේ නිතරම එන් නෑ පෙන්වන්න ගිහිං නෝන්ඩි වෙන්නත් බෑනෙ අතේ වතුර ටිකක් හරි තිබුනොත් ලොක් ස්ක්‍රීන් එක ඇරෙන් නෑ වෙන් නම් කේස් නෑ ඉතිං ඕක තම එකම් අවුල![]()

Windows 10 Dana Widiya Poddak Kiyapan TP Eka
LIve stream kiyala patta app eka thibuna eka hoyaganna be, danna kenek inwanam link eka dapallako.......
meka newei machan..n
![]()
ඔව් බං ගද්දිත් මං අහල ගත්තෙටච් ඉශූ එක් ගැන අවුල් උනොත් ගේන්න කීව දවසට පාරක් දෙකක් නම් එනවමයි හුත්ත
වෙන් දුකක් නෑ
අප්ඩේක් කලා 8.1 වලට 10 දාන්නම හිතයි Tecnical preview හරි රෙද්ද්![]()
ලයිව් ස්ට්‍රීම් ප්ලේයර් කියලා එකක් නම් සෙට් උනා ඒත් ඒක දැන් දෙන්නේ නෑ බාගන්න.
http://www.windowsphone.com/en-us/store/app/live-stream-player/564a5a92-b72b-44de-9a18-25313133d463
gdkma awl ynwda bn htpu gaman?

ලයිව් ස්ට්‍රීම් ප්ලේයර් කියලා එකක් නම් සෙට් උනා ඒත් ඒක දැන් දෙන්නේ නෑ බාගන්න.
http://www.windowsphone.com/en-us/store/app/live-stream-player/564a5a92-b72b-44de-9a18-25313133d463
meka thamai patta app eka , onima chanal ekak tiyenwa, mm ipl ekath beluwa. den denne nedda
aparade fatta app eka
