windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    11.gif
     
    හැමවෙලේම Location ඔන් කරලා තියන එකද සුදුසු ඕෆ් කරලා තියෙන එකද......? ඔන් කරලා තියෙද්දී බැටරි ඉක්මනින්ම බහිනවද........?
    ඔන් කරලා තියෙද්දි බෑටරි ඉක්මනට බහින්න පුලුවන්

    මේ යකා ෆෝන් එකෙක් අරන් තියෙන වදයක්:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන් කරලා තියෙද්දි බෑටරි ඉක්මනට බහින්න පුලුවන්

    මේ යකා ෆෝන් එකෙක් අරන් තියෙන වදයක්:baffled:

    ඕෆ් කොරලාමයි තියන්නේ......

    මානසිකව වැට්ටුවා නම් මෙහෙමම තියන්නේ නැතුව නැගිට්ටවපිය මාව...... :frown:
     
    ඕෆ් කොරලාමයි තියන්නේ......

    මානසිකව වැට්ටුවා නම් මෙහෙමම තියන්නේ නැතුව නැගිට්ටවපිය මාව...... :frown:
    විහිලුවටනෙ මචන්
    හා හා දෑන් නෑගිටපන්
    කොමද වයිෆ් සතුටින්ද ෆෝන් එක ගෑන
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විහිලුවටනෙ මචන්
    හා හා දෑන් නෑගිටපන්
    කොමද වයිෆ් සතුටින්ද ෆෝන් එක ගෑන

    :cool::cool:;)

    හරියන්නේ නෑ බං හරියන්නෙම නෑ...... මගේ ප්ලෑන් වතුරේ...... මට ගන්න හැදුවට හරි යන්නේ නෑ...... :P :no::oo::baffled:
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මාත් 535 තමා බං ටච් ඉශූ එක හරි කීවට නෑමචං අප්ඩේට් කලා ඒත් තියනවා වොරන්ටි තියනවා ඒත් ලෙඩේ නිතරම එන් නෑ පෙන්වන්න ගිහිං නෝන්ඩි වෙන්නත් බෑනෙ අතේ වතුර ටිකක් හරි තිබුනොත් ලොක් ස්ක්‍රීන් එක ඇරෙන් නෑ වෙන් නම් කේස් නෑ ඉතිං ඕක තම එකම් අවුල :(

    :(
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    LIve stream kiyala patta app eka thibuna eka hoyaganna be, danna kenek inwanam link eka dapallako.......​
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඔව් බං ගද්දිත් මං අහල ගත්තෙටච් ඉශූ එක් ගැන අවුල් උනොත් ගේන්න කීව දවසට පාරක් දෙකක් නම් එනවමයි හුත්ත :sorry:
    වෙන් දුකක් නෑ :no:
    අප්ඩේක් කලා 8.1 වලට 10 දාන්නම හිතයි Tecnical preview හරි රෙද්ද් :growl:

    gdkma awl ynwda bn htpu gaman?
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    gdkma awl ynwda bn htpu gaman?

    දැනුත් ටහිකුනා සිංහලු නිතරම නෑ ඉතිං ඉද හිට දවසට තුන් හතර වතාවක් තව චාර්ජ් එකේ තියෙද්දි අකුරු ඩබල් වදිනව 520 තිබුනා එකේ එහෙම උන් නෑ :no:
     
    Status
    Not open for further replies.