windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වින්ඩෝස් සෙන්ට්‍රල් එකේ ස්ටෝර් එකෙන් බඩු ගෙන්වල තියෙන්නේ කව්ද? දවස් කියක් වගේ යනවද එන්න? කියල තියන කොලිටි එකම බඩු වල තියද (පර්ෆොර්මන්ස්, ෆිනිෂ්) ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia-940-specs.jpg

    Lumia-940XL-specs.jpg

    :cool::cool::cool:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ado Kevin bahapiya eliyata
    Map app ekak wath hariyata Wada Naha
    Here map eken place search wenne Naha hariyata
    Gmaps app eken location pennanawa waradi, yanne koheda malle sausages
    Hoda map app ekak kiyapan borukarako
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  •  
    මේ ඇප් එක ගැන කලිනුත් කොල්ලෙක් දාල තිබුණා මේකෙ.
    සරලව කිව්වොත් මේකෙන්, අපි සල්ලි දීල ගන්න ඕනෙ ඇප් free ඩවුන් කරගන්න දෙනව දවසට එක ගානේ.
    මෙලෝ රහක් නැති ඇප් වගේම සුපිරි ඇප් පවා මේකෙන් දෙනවා.
    උඹලටත් ආයිත් මතක් කරන්න දැම්මේ මචංලා :yes:

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    Ado Kevin bahapiya eliyata
    Map app ekak wath hariyata Wada Naha
    Here map eken place search wenne Naha hariyata
    Gmaps app eken location pennanawa waradi, yanne koheda malle sausages
    Hoda map app ekak kiyapan borukarako

    මු ආයෙත් වෙනස් වෙලා :shocked: මුගේ වෙනස කැරි වෙනසක් :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Ado Kevin bahapiya eliyata
    Map app ekak wath hariyata Wada Naha
    Here map eken place search wenne Naha hariyata
    Gmaps app eken location pennanawa waradi, yanne koheda malle sausages
    Hoda map app ekak kiyapan borukarako

    gMaps

    ජිමැප්ස් කිව්වේ මේ ඇප් එකටද?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ado Kevin bahapiya eliyata
    Map app ekak wath hariyata Wada Naha
    Here map eken place search wenne Naha hariyata
    Gmaps app eken location pennanawa waradi, yanne koheda malle sausages
    Hoda map app ekak kiyapan borukarako

    උබ ලන්කාවේ මැප් එක ඕකට ඩවුන්ලෝඩ් කරගත්තද කියපන්කෝ මුලින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18410364 said:
    මේ ඇප් එක ගැන කලිනුත් කොල්ලෙක් දාල තිබුණා මේකෙ.
    සරලව කිව්වොත් මේකෙන්, අපි සල්ලි දීල ගන්න ඕනෙ ඇප් free ඩවුන් කරගන්න දෙනව දවසට එක ගානේ.
    මෙලෝ රහක් නැති ඇප් වගේම සුපිරි ඇප් පවා මේකෙන් දෙනවා.
    උඹලටත් ආයිත් මතක් කරන්න දැම්මේ මචංලා :yes:

    ;)
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ ලන්කාවේ මැප් එක ඕකට ඩවුන්ලෝඩ් කරගත්තද කියපන්කෝ මුලින්.

    Ow down Kara
    Map eka Wada .eth location search karam enne na ne ban hoyann amarui
    G maps eken drive karaddi location eka hariyata up wenne na
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Ow oka thamai

    ඩේට ඔෆ් කරලද තියෙන්නේ? එහෙම උනාම ඇසිස්ටඩ් ජිපිඑස් ඔෆ් වෙනවා. එතකොට සැට් කනෙක්ට් වෙන්න වෙලා යනවා සහ අවශ්‍ය ඔප්ටිමම් සැට් ප්‍රමාණය (හොඳ අක්‍යුරෙට් ෆික්ස් එකක් දෙන්න) කනෙක්ට් නොවෙන්න පුළුවන්. මමත් ඕක තමා පාවිච්චි කරන්නේ මටනම් ගැටළුවක් වෙලා නැහැ.සෝර්ස් එක ගුගුල් මැප්ස් නිසා ඒ තියන ඔක්කොම පොයින්ට්ස් ඔෆ් ඉන්ටරස්ට්ස් තියනව. නැවිගේෂන් උනත් ඕකෙන් හියර් ඩ්‍රයිව් වලට ටච් කරපු ගමන් ඉම්පෝර්ට් කරලා දෙනවා. නැත්නම් ඕකෙම නවිගේෂනුත් තියනව.

    ඕනේ නම් හියර් මැප්ස් වලට ඔයාට ඕනේ තැන මාර්ක් කරගන්න පුළුවන් (පීසී එකෙන්)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ow down Kara
    Map eka Wada .eth location search karam enne na ne ban hoyann amarui
    G maps eken drive karaddi location eka hariyata up wenne na

    ඉස්සෙලාම බලපන් උබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා ලොකේශන් කියලා එකක්.අන්න ඕක ඔන් කරලද බලපන්.
    ඔන් කරලා නැත්තම් ඔන් කරපන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ඉස්සෙලාම බලපන් උබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා ලොකේශන් කියලා එකක්.අන්න ඕක ඔන් කරලද බලපන්.
    ඔන් කරලා නැත්තම් ඔන් කරපන්.

    ow ow eka on
     
    Status
    Not open for further replies.