windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    සින්දු අහපන් මේකෙන්.

    http://www.windowsphone.com/en-us/store/app/music-player/fab18871-9cf1-4829-896f-fb9a7073bdbc

    විඩියෝස් සින්හල සබ් එක්ක බලන්න පුලුවන් කිසි අව්ලක් නෑ .
    ඒත් 535 එකේ 1080පි විඩියෝ ප්ලේ කරන්න අමාරුයි.කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
    720පි විඩියෝස් නම් එච්චරම අව්ලක් නෑ.
    විඩියෝස් මේවාගෙන් ප්ලේ කරපන්.

    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9

    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83

    macho windows phone ekata movies copy karann bene. mama try kala copy wenna kalin msg ekak enawa. copy karagaththata VLC eke play wenne ne.
     
    • Like
    Reactions: кσяη ησρє

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන්ලා මට තියෙන්නේ Lumia 925 එකක්. ඒක මන් cyan වලට අප්ඩේට් කරලා තියෙන්නෙ. ඊට ටික කාලෙකට පස්සේ extras+info වල Lumia denim අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බා. මන් දැන් ලඟදි පෝන් එක අප්ඩේට් කරන්න extras+info වලට ගිහිල්ලා බලද්දි Lumia cyan update එක ආපහු ඇවිල්ල. මොකක්ද බන් මම දැන් කරන්නේ ?

    අප්ඩේට්ස් ගන්න ඩිවලොපර් ප්‍රිවිව් එක දාළද තිබ්බේ ? එහෙමනම් ඒක ඩිසේබල් කරලා බලන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    macho windows phone ekata movies copy karann bene. mama try kala copy wenna kalin msg ekak enawa. copy karagaththata VLC eke play wenne ne.

    A. සිරියා;18471478 said:
    ඒ මොකෝ ඒ. මොකද්ද මචං එන error එක

    එරර් මැසේජ් එක කිව්වොත් උත්තරයක් දෙන්න ලේසි වෙයි මචන්.

    කම්පටිබල් නැති ඕඩියෝ ෆයිල් කොපි කරනකොටනම් මට ඔහොම මැසේජ් එකක් එනවා බට කොපි කරන්න පුළුවන් එක ඉග්නොර් කරලා. වීඩියෝ ෆයිල් සයිස් එක කොච්චරද?
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අප්ඩේට්ස් ගන්න ඩිවලොපර් ප්‍රිවිව් එක දාළද තිබ්බේ ? එහෙමනම් ඒක ඩිසේබල් කරලා බලන්න.

    ඩිවලොපර් ප්‍රීවීව් එක දැම්මට පස්සෙ තමයි බන් ඔහොම සීන් එක ආවේ. මන් ඩිවලොපර් ප්‍රීවීව් එක අන්ස්ටොල් කරල සොෆ්ට් රිසෙට් එකකුත් කරා. ඒත් එහෙමමයි බන්. හැබැයි download critical update කියලා notification එකත් එනවා.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    සින්දු අහපන් මේකෙන්.

    http://www.windowsphone.com/en-us/store/app/music-player/fab18871-9cf1-4829-896f-fb9a7073bdbc

    විඩියෝස් සින්හල සබ් එක්ක බලන්න පුලුවන් කිසි අව්ලක් නෑ .
    ඒත් 535 එකේ 1080පි විඩියෝ ප්ලේ කරන්න අමාරුයි.කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
    720පි විඩියෝස් නම් එච්චරම අව්ලක් නෑ.
    විඩියෝස් මේවාගෙන් ප්ලේ කරපන්.

    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9

    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83

    Thanks bro... REP+
     
    • Like
    Reactions: akilar25

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඩිවලොපර් ප්‍රීවීව් එක දැම්මට පස්සෙ තමයි බන් ඔහොම සීන් එක ආවේ. මන් ඩිවලොපර් ප්‍රීවීව් එක අන්ස්ටොල් කරල සොෆ්ට් රිසෙට් එකකුත් කරා. ඒත් එහෙමමයි බන්. හැබැයි download critical update කියලා notification එකත් එනවා.

    ඔයගැන කියන්න ලොකු දැනුමක් නැහැ මචන්. පුලුවන්නම් වින්ඩෝස් ෆෝන් හෙල්ප් ලයින්(චැට් යන්න, ඉක්මනට රේප් කෙනෙක් එනවා) එකෙන් අහල බලන්න. බොහෝවිට හාර්ඩ් රීසෙට් එකක් කරන්න කියාවි.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක

    එරර් මැසේජ් එක කිව්වොත් උත්තරයක් දෙන්න ලේසි වෙයි මචන්.

    කම්පටිබල් නැති ඕඩියෝ ෆයිල් කොපි කරනකොටනම් මට ඔහොම මැසේජ් එකක් එනවා බට කොපි කරන්න පුළුවන් එක ඉග්නොර් කරලා. වීඩියෝ ෆයිල් සයිස් එක කොච්චරද?

    macho MKV files copy karaddi thamai case eka enne

    11ag1ht.jpg
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචංලා උඹලා කොලිටියට සින්දු අහන්න පාවිච්චි කරන හැන්ඩ්ස්ෆ්‍රී මොනවද? බේස් එහෙම හොඳට තියන.
    සබ් එකට ෆෝන් එක ගහල බැලුවම නම් කොලිටි මදි ටිකක් :(
    පස්සෙ යාලුවෙක්ගෙ ඇපල් හැන්ඩ්ස්ෆ්‍රී එකක් ගහල බැලුව ෆෝන් එකට. එතකොට නම් පට්ට සවුන්ඩ්ස්.
    අද එන ගමන් නොකියා කෙයා එකෙන් අහල බැලුව ඇබ දෙකක් කීයද කියල. 2500 ක් ලු.
    උඹල ඒක පාවිච්චි කරලා තියනවද?
    කියන්නකො පුතාලගෙ අදහස් ටිකක් ;) එකපාර හොඳ එකක් ගන්නයි බැලුවෙ
    කොලිටියට බේස් එක්ක සින්දු ටිකක් අහන්න තමා ඕනෙ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • macho MKV files copy karaddi thamai case eka enne

    11ag1ht.jpg

    මචං, yes දියන් කිසි අවුලක් නෑ.
    ඕක ඔය .mkv file copy කරද්දී අහන සීන් එකක්.
    මගෙත් ඔහොම ආවා
    මට මතක හැටියට default player එකේ .mkv play කරන්න බැහැ.
    ඕක yes දීල, play කරද්දී vlc වගේ එකකින් paly කලා නම් හරි :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18475192 said:
    මචංලා උඹලා කොලිටියට සින්දු අහන්න පාවිච්චි කරන හැන්ඩ්ස්ෆ්‍රී මොනවද? බේස් එහෙම හොඳට තියන.
    සබ් එකට ෆෝන් එක ගහල බැලුවම නම් කොලිටි මදි ටිකක් :(
    පස්සෙ යාලුවෙක්ගෙ ඇපල් හැන්ඩ්ස්ෆ්‍රී එකක් ගහල බැලුව ෆෝන් එකට. එතකොට නම් පට්ට සවුන්ඩ්ස්.
    අද එන ගමන් නොකියා කෙයා එකෙන් අහල බැලුව ඇබ දෙකක් කීයද කියල. 2500 ක් ලු.
    උඹල ඒක පාවිච්චි කරලා තියනවද?
    කියන්නකො පුතාලගෙ අදහස් ටිකක් ;) එකපාර හොඳ එකක් ගන්නයි බැලුවෙ
    කොලිටියට බේස් එක්ක සින්දු ටිකක් අහන්න තමා ඕනෙ

    TDK එකක් ගනින් , මගේ ලග තියෙන්නේ tdk eb800 කියන එක, ඇපල් හෑන්ඩ්ෆ්‍රී එකට වඩා ගොඩක් හොදයි සවුන්ඩ් කොලිටි එක ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18475192 said:
    මචංලා උඹලා කොලිටියට සින්දු අහන්න පාවිච්චි කරන හැන්ඩ්ස්ෆ්‍රී මොනවද? බේස් එහෙම හොඳට තියන.
    සබ් එකට ෆෝන් එක ගහල බැලුවම නම් කොලිටි මදි ටිකක් :(
    පස්සෙ යාලුවෙක්ගෙ ඇපල් හැන්ඩ්ස්ෆ්‍රී එකක් ගහල බැලුව ෆෝන් එකට. එතකොට නම් පට්ට සවුන්ඩ්ස්.
    අද එන ගමන් නොකියා කෙයා එකෙන් අහල බැලුව ඇබ දෙකක් කීයද කියල. 2500 ක් ලු.
    උඹල ඒක පාවිච්චි කරලා තියනවද?
    කියන්නකො පුතාලගෙ අදහස් ටිකක් ;) එකපාර හොඳ එකක් ගන්නයි බැලුවෙ
    කොලිටියට බේස් එක්ක සින්දු ටිකක් අහන්න තමා ඕනෙ

    නොකියා කෙයාර් එකෙන් ගනින් ඔරිජිනල් ලුමියා හෙඩ්සෙට් එකක්.
    කැරි සවුන්ඩ්ස් තියනවා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • TDK එකක් ගනින් , මගේ ලග තියෙන්නේ tdk eb800 කියන එක, ඇපල් හෑන්ඩ්ෆ්‍රී එකට වඩා ගොඩක් හොදයි සවුන්ඩ් කොලිටි එක ..
    Thanks. Ebay ද ගත්තෙ මචං

    නොකියා කෙයාර් එකෙන් ගනින් ඔරිජිනල් ලුමියා හෙඩ්සෙට් එකක්.
    කැරි සවුන්ඩ්ස් තියනවා.
    එළ මචං. Thanks :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙන් ගනින් බන් හෙඩ්සෙට් එක.
    පාඩු නෑ ගෙවලා ගත්තට මොකද මාස 6 වොරන්ටි තියනවා.
    මොනාහරි උනොතින් අලුත්ම එකක් දෙනවා ඒ වෙලාවේම.
    කෙල්ලගේ හෙඩ්සෙට් එකේ එක පැත්තක් ඇහෙන්නේ නැතුව කේස් එකක් ගියා.
    එතනට ගිහින් මගේ වාරේ ආවම ඒජන්ට් බැලුවා හෙඩ්සෙට් එක උගේ ෆෝන් එකට ගහලා.
    හෙඩ්සෙට් එකේ අව්ලක් කිව්වා.
    විනාඩි 2 අලුත්ම එකක් දුන්නා.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • TDK එකක් ගනින් , මගේ ලග තියෙන්නේ tdk eb800 කියන එක, ඇපල් හෑන්ඩ්ෆ්‍රී එකට වඩා ගොඩක් හොදයි සවුන්ඩ් කොලිටි එක ..
    මේකෙ බේස් එක එහෙම මදි නැද්ද මචං. එකෙක් ගත්ත මේවගේ එකක්, ගාන 1000 ක් වගේ මතක. මට තේරිච්ච හැටියට බේස් එක එහෙම ටිකක් මදිනෙ :(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙහෙන් ගනින් බන් හෙඩ්සෙට් එක.
    පාඩු නෑ ගෙවලා ගත්තට මොකද මාස 6 වොරන්ටි තියනවා.
    මොනාහරි උනොතින් අලුත්ම එකක් දෙනවා ඒ වෙලාවේම.
    කෙල්ලගේ හෙඩ්සෙට් එකේ එක පැත්තක් ඇහෙන්නේ නැතුව කේස් එකක් ගියා.
    එතනට ගිහින් මගේ වාරේ ආවම ඒජන්ට් බැලුවා හෙඩ්සෙට් එක උගේ ෆෝන් එකට ගහලා.
    හෙඩ්සෙට් එකේ අව්ලක් කිව්වා.
    විනාඩි 2 අලුත්ම එකක් දුන්නා.

    පට්ට :)
    මමත් බැලුවෙ nokia වුන් headset එක ගහනව ඇත්තෙ උන්ගේ device වලට compatible වෙන්නනෙ. එතකොට පොඩි ගතියක් ඇතිනෙ
    මම නම් ඕව ගැන මෙලෝ හසරක් දන්නේ නෑ :sorry:
     
    Last edited:

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    A. සිරියා;18476295 said:
    පට්ට :)
    මමත් බැලුවෙ nokia වුන් headset එක ගහනව ඇත්තෙ උන්ගේ device වලට compatible වෙන්නනෙ. එතකොට පොඩි ගතියක් ඇතිනෙ
    මම නම් ඕව ගැන මෙලෝ හසරක් දන්නේ නෑ :sorry:

    bass witharak newei clarity ekath blpn.4n walata ena default handsfree wala bass patta unata volume wadi karama sounds chora wenawa neh.hodata hyla ganin ekak
     
    Status
    Not open for further replies.