windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    අප්ඩේට් එකට ඉඩ මදි, මම කොහේදී හරි කියෙව්වා නොර්මලි අප්ඩේට් එකකට පෙන්වනව වගේ තුන්ගුණයක් ස්පේස් එක ඕනේ කියල ඉන්ස්ටෝල් වෙන්න (හරියටම ෂුවර් නැහැ).

    කෝකටත් ෆෝන් මෙමරි එකේ තියන ඇප්ස්, මීඩියා එස්ඩි කාර්ඩ් එකට දාල කරල බලන්න.
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    OTG තාම නෑ බන්.
    වින්ඩෝස් 10 එකත් එක්ක එන කතාවක් තියනවා.
    ස්ටෝරේජ් ක්ලීනර් එකක් දාපන්.
    එතකොට හරි.

    Tharaha nathuwa storage cleaner ekak kynhanko....?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අප්ඩේට් එකට ඉඩ මදි, මම කොහේදී හරි කියෙව්වා නොර්මලි අප්ඩේට් එකකට පෙන්වනව වගේ තුන්ගුණයක් ස්පේස් එක ඕනේ කියල ඉන්ස්ටෝල් වෙන්න (හරියටම ෂුවර් නැහැ).

    කෝකටත් ෆෝන් මෙමරි එකේ තියන ඇප්ස්, මීඩියා එස්ඩි කාර්ඩ් එකට දාල කරල බලන්න.

    3n gunayaknam idana. mama try karala balannam.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Other files pc eken pennanne naene... Ethakota kohomada ain krnne? Phone eke storage eka dwsata kochcharak pirenawada saamanyen?
    Pelak filenm makanna puluwan ban,pelak app walin cache ehema save wena ewa makanna puluwan pc ekenuth,kiyanna therenne na file balalai makanne mamanm ithin :baffled:
    Ehema dawasakata ganak kiyanna ba machan,oya eka app use karana tharamata thamai,godak ewaye cache walata thamai oya others eka wadi wenne :yes:
    Meka 4n ekata dala clear karaganna puluwan :)
    http://www.windowsphone.com/en-us/store/app/storage-cleaner/7112c24b-3e72-4dd2-8105-606e9d04b58f
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 535 eke wifi networks walata connect wenne na ban,,poddak hadaganna widiyak kiyapanko

    535 එකේ වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරපන්.
    රවුටර් එකත් ඕෆ් කරපන්.
    විනාඩියක් වගේ ඉදලා රවුටර් එක ඔන් කරපන්.
    ඊට පස්සේ ෆෝන් එක ඔන් කරපන්.
    ෆෝන් එකේ වයිෆයි ඔන් කරලා ආපහු කනෙක්ට් කරලා බලපන්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචංලා අපි ලග තියෙන MP3 ෆයිල් එකක් මේකේ ring ටෝන් එක විදිහට දා ගන්න විදිහ මතක නෑ නේ. :sorry::sorry:
    කියලා දීපල්ලාකෝ.. ඉස්සර ඒ වැඩේ කලේ අර කොම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරපු ඇප් එකකින්. දැං ඒ ඇප් එක මතක නෑ :(
    Phone storage>ringing tones>copy what you want :sorry:
    Nathnm ithin riging tone maker danta:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිස් කරන්න දන්නේ නැති හෝ කිස් කරන ටෙක්නීක්ස් හොයන අපේ අයට මේ ඇප් එක ගොඩක් වැදගත් වෙයි.

    How to Kiss Guide - Hot Kissing Tips & Techniques

    cbf22ba6-283d-410b-9377-30dd7d4d6a4e

    http://www.windowsphone.com/en-us/s...chniques/8d9d4c11-51f8-438a-89f1-6ff3fa0bf049

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    Pelak filenm makanna puluwan ban,pelak app walin cache ehema save wena ewa makanna puluwan pc ekenuth,kiyanna therenne na file balalai makanne mamanm ithin :baffled:
    Ehema dawasakata ganak kiyanna ba machan,oya eka app use karana tharamata thamai,godak ewaye cache walata thamai oya others eka wadi wenne :yes:
    Meka 4n ekata dala clear karaganna puluwan :)
    http://www.windowsphone.com/en-us/store/app/storage-cleaner/7112c24b-3e72-4dd2-8105-606e9d04b58f

    Thakz machan... Oaka dammama mge phone eka freez wenawa ban...
     
    Status
    Not open for further replies.