Bump
අප්ඩේට් එකට ඉඩ මදි, මම කොහේදී හරි කියෙව්වා නොර්මලි අප්ඩේට් එකකට පෙන්වනව වගේ තුන්ගුණයක් ස්පේස් එක ඕනේ කියල ඉන්ස්ටෝල් වෙන්න (හරියටම ෂුවර් නැහැ).
කෝකටත් ෆෝන් මෙමරි එකේ තියන ඇප්ස්, මීඩියා එස්ඩි කාර්ඩ් එකට දාල කරල බලන්න.
Bump
OTG තාම නෑ බන්.
වින්ඩෝස් 10 එකත් එක්ක එන කතාවක් තියනවා.
ස්ටෝරේජ් ක්ලීනර් එකක් දාපන්.
එතකොට හරි.
අප්ඩේට් එකට ඉඩ මදි, මම කොහේදී හරි කියෙව්වා නොර්මලි අප්ඩේට් එකකට පෙන්වනව වගේ තුන්ගුණයක් ස්පේස් එක ඕනේ කියල ඉන්ස්ටෝල් වෙන්න (හරියටම ෂුවර් නැහැ).
කෝකටත් ෆෝන් මෙමරි එකේ තියන ඇප්ස්, මීඩියා එස්ඩි කාර්ඩ් එකට දාල කරල බලන්න.
Pelak filenm makanna puluwan ban,pelak app walin cache ehema save wena ewa makanna puluwan pc ekenuth,kiyanna therenne na file balalai makanne mamanm ithinOther files pc eken pennanne naene... Ethakota kohomada ain krnne? Phone eke storage eka dwsata kochcharak pirenawada saamanyen?

මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න. ඩිවලොපර් ප්‍රිවිව් එක ඔහොම තමා. ස්ටේබල් නැහැ. හොඳම දේ 8.1 වලට රෝල්බැක් කරගන්න එක.
lumia 535 eke wifi networks walata connect wenne na ban,,poddak hadaganna widiyak kiyapanko
Tharaha nathuwa storage cleaner ekak kynhanko....?
Phone storage>ringing tones>copy what you wantමචංලා අපි ලග තියෙන MP3 ෆයිල් එකක් මේකේ ring ටෝන් එක විදිහට දා ගන්න විදිහ මතක නෑ නේ.
කියලා දීපල්ලාකෝ.. ඉස්සර ඒ වැඩේ කලේ අර කොම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරපු ඇප් එකකින්. දැං ඒ ඇප් එක මතක නෑ![]()

කිස් කරන්න දන්නේ නැති හෝ කිස් කරන ටෙක්නීක්ස් හොයන අපේ අයට මේ ඇප් එක ගොඩක් වැදගත් වෙයි.
How to Kiss Guide - Hot Kissing Tips & Techniques

කිස් කරන්න දන්නේ නැති හෝ කිස් කරන ටෙක්නීක්ස් හොයන අපේ අයට මේ ඇප් එක ගොඩක් වැදගත් වෙයි.
How to Kiss Guide - Hot Kissing Tips & Techniques

මේ වගේ Free App එකක් නැද්දෝ
Sense the Color
https://www.windowsphone.com/en-us/...cb33f-7cab-e011-a53c-78e7d1fa76f8?signin=true
Pelak filenm makanna puluwan ban,pelak app walin cache ehema save wena ewa makanna puluwan pc ekenuth,kiyanna therenne na file balalai makanne mamanm ithin
Ehema dawasakata ganak kiyanna ba machan,oya eka app use karana tharamata thamai,godak ewaye cache walata thamai oya others eka wadi wenne
Meka 4n ekata dala clear karaganna puluwan
http://www.windowsphone.com/en-us/store/app/storage-cleaner/7112c24b-3e72-4dd2-8105-606e9d04b58f