රිසෙට් කරාම සමහර වෙලාවට හරියාවි.
එහෙම හරිගියේ නැත්තම් ෆෝන් එක වොරන්ටි දාපන් තියනවානම්.
බැකප් මැශින් එකට දාපන්.
ඒක ලේසියි.
ෆෝන් නම්බර්ස් ටික නම් රිසෙට් කරාට පස්සේ උබේ මයික්‍රොසොෆ්ට් ඊමේල් එක ෆෝන් එකට සින්ක් කරාම එනවා නිකම්ම.
Backup marching?
රිසෙට් කරාම සමහර වෙලාවට හරියාවි.
එහෙම හරිගියේ නැත්තම් ෆෝන් එක වොරන්ටි දාපන් තියනවානම්.
බැකප් මැශින් එකට දාපන්.
ඒක ලේසියි.
ෆෝන් නම්බර්ස් ටික නම් රිසෙට් කරාට පස්සේ උබේ මයික්‍රොසොෆ්ට් ඊමේල් එක ෆෝන් එකට සින්ක් කරාම එනවා නිකම්ම.
Backup marching?
ඇප්ස් ඩවුන්ලෝඩ් වෙන එක කෙලින්ම මෙමරි එකට සෙටින්ග්ස් හදලා ඇප්ස් දාපන් අලුතෙන් කෙලින්ම මෙමරියටම ඩවුන්ලෝඩ් වෙන විදියට.
Ape kenek hadapu app eka:Number ekak dial karaddi, e no.walata thiyana contact tika display wena app ekak nadda..
ela ela. dan me apps tika wada karanne nadda ban?
අනිවා 60 පනිනවා පනිනවාමයි.
මැශින් එකට කියලා කිව්වේ මචන් උබේ කම්පියුටරේට හෝ ලැප් එකට දාගනින් කියලා.
iphone 6 ekata wada price wadi wei qyla website ekaka thbuna
sahoo...ara wadee goda..man reset Kala.. Off wena eka Dan hari..tnx![]()





sd card ekata pictures copy karala demmata photos waladi pennanne ne phone memory ekata dammoth witharak album tika pennanawa mokadda kes eka macho e
try karala balannam machoෆෝන් එක ඕෆ් කරලා මෙමරි එක ගලවලා ෆෝන් එක ඔන් කරපන්.
ටිකක් වෙලා ඉදලා ආපහු ෆෝන් එක ඕෆ් කරලා මෙමරි එක දාලා ෆෝන් එක ඔන් කරලා බලපන්.
try karala balannam macho
ෆෝමැට් කරාට පස්සෙ තමයි බන් මේ අවුල අවේඕකත් හරි ගියේ නැත්තම් මෙමරි කාඩ් එක කොහෙටහරි බැකප් කරන් ෆෝන් එකෙන්ම මෙමරි එක ෆෝමැට් කරලා ඊට පස්සේ මෙමරි එකට පික්ස් දාලා බලන්න.

ෆෝමැට් කරාට පස්සෙ තමයි බන් මේ අවුල අවේ![]()
හි හිප්රශ්නේ කියනකොට ඔක්කොම කියපන් ඩෝ.
නැත්තම් මම දන්නේ නෑ නේ.
උබ ෆෝන් එකෙන්ම මෙමරි එක ෆෝර්මැට් කරලා බලපන්.