windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හුත්තේ කතා කියන්න එපා බන්.
    අඩුගානේ ඇප්ස් ඩේටා බේස් එක එක්ස්පැන්ඩ් වෙමින් යනවා වින්ඩෝස් වල.
    ඔෆිශල් ඇප් කියලා නැති උනාට තියන ඇප්ස් කිසි අව්ලක් නෑ,බග්ස් අඩුයි,වයිරස් නෑ.
    නෝමල් ලෙඩ කියන්නේ මොනාද ඒවට?
    ලක්ශයක් පැනලා ඇපල් එකක් ගන්නවා.
    හදිස්සියකට වෙන ඕ එස් එකක් තියන එකෙක්ගේ ෆෝන් එකකින් ඇපල් එකට ෆයිල්ස් ට්‍රාන්ස්වර් කරගන්න බෑ බ්ලුටුත් වලින්.
    ලක්ශයක් පැනලා සල්ලි දීලා ඇපල් එකක් ගත්තට ෆෝන් එකට මැශින් එකෙන් සින්දුවක් දාගන්න ගියාම අයි ටියුන්ස් එකේ අම්මගේ හුත්ත අස්සට ගිහින් හෙන ගේමක් දීලා තමා ෆෝන් එකට දාගන්න ඕන.
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රු.50000.00-90000.00 වියදම් කරලා ෆෝන් එකක් ගන්නවා.
    පිස්සු හුකයි අප්ඩේට්ස් නෑ ඊලග ඕ එස් අප්ඩේට් එකේදි.
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් වලට තාම අප්ඩේට්ස් නෑ ඇන්ඩ් ඒවට අප්ඩේට්ස් එන්නෙත් නෑ.
    සල්ලි දීලා ෆ්ලැග්ශිප් ගත්තට අප්ඩේට් නෑ.
    හුකනවනේ ඉතින්.
    ඕවට නෝමල් කියලා කියන්නේ කොහොමද?
    දහස් ගනන්,ලක්ශ ගනන් වියදම් කරලා ෆෝන්ස් ගන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.

    Cool Down මචං ඔය හුත්තේ ගොන් ලබ්බට කියලා වැඩක් නැ ඕකා අමු මෝඩයෙක්
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0

    :rofl::rofl: minissu amarewe danna epa manussayo mama kalinma kiwwa neda :angry:? mewa was wadina weda .android os ekata update ne kiyala apps danna aulak wenne ne windows wage .wp os eke update kiyala monawada enna bugs fix karanawa witharai same shit :angry:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    වයිබර් අප්ඩේට් එක එවනවා කියලා කිව්වා වයිබර් ටීම් එකෙන්.
    උන් වින්ඩෝස් වලට අප්ඩේට්ස් එවපු නැති එකට වින්ඩෝස් ෆෝන්ස් පලි නෑ.
    කිසිම දෙයක් 100% සම්පුර්ණ නෑ.
    ඕනම ඕ එස් එකක කේස් තියනවා.
    ගුගල්ලට හැම ඩිවයිසස් එකකටම අප්ඩේට්ස් එවන්න බැරි ඇයි?
    ඇපල් ෆෝන්ස් වලින් වෙන ඕ එස් තියන ෆෝන්ස් වලට බ්ලුටූත් කරන්න බැරි ඇයි?
    ඒ වගේ තමා.
    පර්ෆෙක්ට් කියලා කිසිම ඩිවයිස් එකක් නෑ.

    :lol: viber karayanata pissu ne ubalata wage gonnu set ekakta update denna .viber video calls one nam hoda os ekakta update wena ekai thiyenne :rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඔව් මචං.. මට කියපන් ඇයි උබ මුලින්ම lumia 535 එකක් ම ගත්තේ කියල? මොකද එක විතරයි නේද ඔය hardware specs එක්ක 18 000 කට අඩුවෙන් ගන්න තිබ්බ phone එක company 1 year softlogic warranty එකත් එක්ක. මචං උබට ඔය ගානට android ඔය spces තියෙන phone එකක් ගන්න තිබ්බේ නැහැ නේද 1 year company warranty එකක් එක්ක. මචං rs. 18 000 කට phone එකක් අරන් එකෙන් 30 000ක phone එකක features බලාපොරොත්තු වෙන්න එපා මචං. උබ ඔඅ ගන්න හදනකොට ඔකේ ram එක 1 GB උනාට processor එක snapdragon 200 කියන එක බලල ගත්ත නම් ඔහොම වෙන්නේ නැහැ.

    එත් මම උබට කියන්නම් ඕකට උත්තරයක්., Moli player pro එක download කරලා එකේ SW කියන එක ON කරලා බලපන්, HD play වෙනවා

    උබේ නොදනවුවත් කමට මුළු windows Phone ම වැරදි නැහැ

    boru kiyanna epa manussyo oya ganata hoda android phones thiyenawa oya jarawata wada company warranty ekkama :angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::rofl: minissu amarewe danna epa manussayo mama kalinma kiwwa neda :angry:? mewa was wadina weda .android os ekata update ne kiyala apps danna aulak wenne ne windows wage .wp os eke update kiyala monawada enna bugs fix karanawa witharai same shit :angry:

    උබලට වින්ඩෝස් වලට කියන්න තියන මේන් අවුල තමා ඇප්ස් නෑ කියන්න තියෙන එක.
    මොකො හුත්තියේ අව්ලක් නෑ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල?
    ගුගල් ප්ලේ එකේ තියන ඇප්ස් වලින් බර ගානක් තියෙන්නේ වයිරස්,මැල්වෙයාර්.
    ඇන්ඩ්‍රොයිඩ් එකක් යුස් කරනවානම් අනිවා නෙට් කනෙක්ශන් එක බලපානවා ෆෝන් එකේ පර්ෆෝමන්ස් වලට.
    ඇප්ස් සෙට් එකක් එකපාර රන් කරන්න ගත්තාම චොර වෙනවා.
    ඊට පස්සේ ඒවා ෆෝර්ස් ක්ලෝස් කරන්න ඕන.
    බැටරි බහිනවා ටස් ගාලා.
    ඇප්ස් සෙට් එකක් රන් කරනකොට ෆෝන් එක රත් වෙනවා සැරටම.
    වින්ඩෝස් වල නම් රත් වෙන්නේ ගේම් ගහද්දි,නෙට් එකේ ඉන්නකොටයි.
    ඇප්ස් රන් කරා කියලා රත් වෙන්නේ නෑ හෙනගහනවා වගේ.
    රැම් කනවා හෝ ගාලා.
    කොච්චර රැම් තිබ්බත් මදි ඇප්ස් වලට.
    කැශ් පිරෙනවා අම්බානට.
    මෙමරි මදි නම් ෆෝන් එක පන අදින්න වගේ දුවන්නේ.
    ඩේටා සේෆ්ටි මදි.ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රේඩ් එකේ ඉදන් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වෙනකම් බග් එකක් තිබ්බා ෆෝන් එකේන් ක්‍රෙඩිට් කාඩ්ස් ඩිටේල්ස් ලීක් කරන්න පුලුවන් කියලා.ඕක හොයාගත්තේ බ්ලුබොක්ස් ලැබ් එකෙන්.
    සමහර ඇප්ස් පබ්ලික් රිලීස් කරන්න කලින් හැක් වෙලා ඉවරයි.
    නොමිලේ කියලා ලේබල් ගැහුවට ගොඩක් නොමිලේ දෙන ඇප්ස් වල ඇඩ්ස් පිරිලා හෝ ගාලා.
    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ යුනිවර්සල් ඕ එස් එකක් නෙවෙයි.
    ෆ්‍රැග්මන්ට් ඕ එස් එකක්.
    යුසර්ගෙන් පර්මිශන් නැතුව සමහර ඇප්ස් නිකම්ම අප්ඩේට් වෙනවා.
    අප්ඩේට් වෙද්දි මෙමරි මදි උනොත් ෆෝන් එක ස්ටක් වෙලා යනවා.
    ස්ටෝර් එකේ තියන ඇප්ස් හැම ෆෝන් එකේම දුවන්න දෙන්නේ නෑ හරියට.
    හොද ෆෝන් එකක් තිබ්බොත් නම් අව්ලක් නෑ ඒත් ලෝ එන්ඩ්,මිඩ් රේන්ජ් එකේ එව්වට දැම්මොත් සමහර ඇප්ස් ඉවරයි.
    ෆෝන් එකේ ලොක් එක අරින්න වෙන්නේ නෑ ටච් එක වැඩ කරන්නේ නැතුව යනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    boru kiyanna epa manussyo oya ganata hoda android phones thiyenawa oya jarawata wada company warranty ekkama :angry:

    535 එක දැන් ගන්න පුලුවන් 13500.00 කම්පැනි වොරන්ටි එක්ක.
    ඒ ගානට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක කියහන් බලන්න 535 එකට වඩා හොද.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: viber karayanata pissu ne ubalata wage gonnu set ekakta update denna .viber video calls one nam hoda os ekakta update wena ekai thiyenne :rofl:

    වයිබර් එකෙන් වින්ඩෝස් කම්පියුටර්ස් වලටයි,ෆෝන් වලටයි අප්ඩේට්ස් දෙන්නේ එකලග වගේ .
    ඒකයි උන් කල් අරන් එවන්නේ දෙකම එකපාර එවන්නේ.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හුත්තේ කතා කියන්න එපා බන්.
    අඩුගානේ ඇප්ස් ඩේටා බේස් එක එක්ස්පැන්ඩ් වෙමින් යනවා වින්ඩෝස් වල.
    ඔෆිශල් ඇප් කියලා නැති උනාට තියන ඇප්ස් කිසි අව්ලක් නෑ,බග්ස් අඩුයි,වයිරස් නෑ.
    නෝමල් ලෙඩ කියන්නේ මොනාද ඒවට?
    ලක්ශයක් පැනලා ඇපල් එකක් ගන්නවා.
    හදිස්සියකට වෙන ඕ එස් එකක් තියන එකෙක්ගේ ෆෝන් එකකින් ඇපල් එකට ෆයිල්ස් ට්‍රාන්ස්වර් කරගන්න බෑ බ්ලුටුත් වලින්.
    ලක්ශයක් පැනලා සල්ලි දීලා ඇපල් එකක් ගත්තට ෆෝන් එකට මැශින් එකෙන් සින්දුවක් දාගන්න ගියාම අයි ටියුන්ස් එකේ අම්මගේ හුත්ත අස්සට ගිහින් හෙන ගේමක් දීලා තමා ෆෝන් එකට දාගන්න ඕන.
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රු.50000.00-90000.00 වියදම් කරලා ෆෝන් එකක් ගන්නවා.
    පිස්සු හුකයි අප්ඩේට්ස් නෑ ඊලග ඕ එස් අප්ඩේට් එකේදි.
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් වලට තාම අප්ඩේට්ස් නෑ ඇන්ඩ් ඒවට අප්ඩේට්ස් එන්නෙත් නෑ.
    සල්ලි දීලා ෆ්ලැග්ශිප් ගත්තට අප්ඩේට් නෑ.
    හුකනවනේ ඉතින්.
    ඕවට නෝමල් කියලා කියන්නේ කොහොමද?
    දහස් ගනන්,ලක්ශ ගනන් වියදම් කරලා ෆෝන්ස් ගන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.

    Mongal kathawak uba kiyanne.
    Blutooth karanna bari file eka email hari karaganna puluwan.viber video call ehema wisadanna puluwanda?

    Facebook youtube google apps issues ehema visadanna puluwanda?
    Store eke app nathi eka ehema visadanna puluwanda?

    Itunes walin song ekak dana eka ubata mahaloku deyak unata anith unta eka simple wadak.okata kiyanne nisi adyapanayak nathi eka

    Windows wala thiyena adu padu apple wala simple dewalin wahanna baha

    Koheda yako android walata update narhthe.windows sathiyak gane update ewanne unge bugs pirila nisa ewa hadanna

    Worls most stable mobile os eka kiyala google karapan.result eka android lolipop
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    වයිබර් අප්ඩේට් එක එවනවා කියලා කිව්වා වයිබර් ටීම් එකෙන්.
    උන් වින්ඩෝස් වලට අප්ඩේට්ස් එවපු නැති එකට වින්ඩෝස් ෆෝන්ස් පලි නෑ.
    කිසිම දෙයක් 100% සම්පුර්ණ නෑ.
    ඕනම ඕ එස් එකක කේස් තියනවා.
    ගුගල්ලට හැම ඩිවයිසස් එකකටම අප්ඩේට්ස් එවන්න බැරි ඇයි?
    ඇපල් ෆෝන්ස් වලින් වෙන ඕ එස් තියන ෆෝන්ස් වලට බ්ලුටූත් කරන්න බැරි ඇයි?
    ඒ වගේ තමා.
    පර්ෆෙක්ට් කියලා කිසිම ඩිවයිස් එකක් නෑ.

    ගොඩක් සොෆ්ට්වෙයාර් ,අප්ඩෙට්ස් වින්ඩොව්ස් වලට එවන්නේ නැත්තේ ප්‍රධානම හෙතුව තමා Windows කියන්නේ "Dying" මාර්කට් එක ලොස්ට් වෙන , වැලලි යන OS එකක්... එකට වැයකරන ප්‍රිරිවැයෙන් ලාබයක් ලැබෙන්නේ නැති හින්දා
    ගුගල්ලට හැම ඩිවයිසස් එකකටම අප්ඩේට්ස් එවන්න බැරි ඇයි?
    ගුගල් නෙමේ ෆොන් වලට අප්ඩෙට් එවන්නේ :rofl:
    ගුගල් ලා කරන්නේ ඔපන් සොස් ඇන්ඩ්‍රොයිඩ් "Vanilla Android" Release කරන එක විතරයි
    අපේ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමෙන් තමා එ Vanilla Android අරගෙන ෆොන් එකට ගැලපෙන විදිහට හදලා අප්ඩෙට්ස් එවන්නේ ... හැම ෆොන් එකකටම අප්ඩෙට්ස් දෙන එක ගුගල් ලගේ වගකිමක් නෙමේ. ෆොන් එක හදපු කම්පැනියට පුලුවන් අප්ඩෙට්ස් එවන්න හැම එකකටම දෙන්නේ නැත්තේ ඉතින් මාකටින් ට්‍රික්ස් තමා එකනේ "Custom Rom" තියෙන්නේ. Custom Rom ගැන අහලා නැතුව ඇති වින්ඩොව්ස් යුසර් කෙනෙක් නිසා . කස්ටම් රොම් කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් අරගෙන වෙන වෙන ඩිවලපර්ස් ලා ෆොන් වලට හදලා වෙනිම්ම රිලිස් කරනවා ෆොන් එක හදපු සමාගමෙන් දුන්නේ නැති උනාට කස්ටම් රොම් වලින් අලුත්ම අප්ඩෙටඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට දාගන්න පුලුවන් ...
    ඇපල් ෆෝන්ස් වලින් වෙන ඕ එස් තියන ෆෝන්ස් වලට බ්ලුටූත් කරන්න බැරි ඇයි?
    බැරි නැහැ පුලුවන් . ඇපල් ලට එහෙම කරන්න ඔනේ නැතිහින්දා එ ඔප්ශන් එක නැවැත්තුවා
    ඇපල් කියන විදිහට ඇපල් හැර අනිත් ෆොන් එක්ක බ්ලුටුත් කනෙක්ට් කරන එක සිකුරිටි ප්‍රශ්න මතුවෙන්න පුලුවන් නිසාලු...Apple to Apple බ්ලුටුත් කනෙක්ට් වෙනකොට එ ඩිවයිස් දෙක "Handshake" එකකින් Device එකේ අනන්‍යතාවය තහවුරු කරගන්නවා .. සාමාන්‍ය බ්ලුටුත් වලින් එක කරන්න බැහැ කියලා තමා ඇපල් සමාගම කියලා තියෙන්නේ

    වින්ඩොස් ගත්තොත් අනාතයි ... ඇන්ඩ්‍රොයිඩ් හෝ අයිෆොන් එකක් පාවිච්චි කරන්නම ඔනේ එක තෙරෙන්න..
    ත්‍රෙඩ් එක බැලුවම එක දෙයක් තෙරුනා .... ෆොන් එකක් ගත්ත පලියට එ ෆොන් එක තමයි හොදම කියලා හිතන සෙට් එකක් වින්ඩොව්ස් යුසර්ස් ලා
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    හුත්තේ කතා කියන්න එපා බන්.
    අඩුගානේ ඇප්ස් ඩේටා බේස් එක එක්ස්පැන්ඩ් වෙමින් යනවා වින්ඩෝස් වල.
    ඔෆිශල් ඇප් කියලා නැති උනාට තියන ඇප්ස් කිසි අව්ලක් නෑ,බග්ස් අඩුයි,වයිරස් නෑ.
    නෝමල් ලෙඩ කියන්නේ මොනාද ඒවට?
    ලක්ශයක් පැනලා ඇපල් එකක් ගන්නවා.
    හදිස්සියකට වෙන ඕ එස් එකක් තියන එකෙක්ගේ ෆෝන් එකකින් ඇපල් එකට ෆයිල්ස් ට්‍රාන්ස්වර් කරගන්න බෑ බ්ලුටුත් වලින්.
    ලක්ශයක් පැනලා සල්ලි දීලා ඇපල් එකක් ගත්තට ෆෝන් එකට මැශින් එකෙන් සින්දුවක් දාගන්න ගියාම අයි ටියුන්ස් එකේ අම්මගේ හුත්ත අස්සට ගිහින් හෙන ගේමක් දීලා තමා ෆෝන් එකට දාගන්න ඕන.
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රු.50000.00-90000.00 වියදම් කරලා ෆෝන් එකක් ගන්නවා.
    පිස්සු හුකයි අප්ඩේට්ස් නෑ ඊලග ඕ එස් අප්ඩේට් එකේදි.
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් වලට තාම අප්ඩේට්ස් නෑ ඇන්ඩ් ඒවට අප්ඩේට්ස් එන්නෙත් නෑ.
    සල්ලි දීලා ෆ්ලැග්ශිප් ගත්තට අප්ඩේට් නෑ.
    හුකනවනේ ඉතින්.
    ඕවට නෝමල් කියලා කියන්නේ කොහොමද?
    දහස් ගනන්,ලක්ශ ගනන් වියදම් කරලා ෆෝන්ස් ගන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රු.50000.00-90000.00 වියදම් කරලා ෆෝන් එකක් ගන්නවා.
    පිස්සු හුකයි අප්ඩේට්ස් නෑ ඊලග ඕ එස් අප්ඩේට් එකේදි.
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් වලට තාම අප්ඩේට්ස් නෑ ඇන්ඩ් ඒවට අප්ඩේට්ස් එන්නෙත් නෑ.
    සල්ලි දීලා ෆ්ලැග්ශිප් ගත්තට අප්ඩේට් නෑ.
    හුකනවනේ ඉතින්.
    බොරු ගහන්න නම් එපා මචන් Flagship වලට අඩුම අවුරුදු 2ක් 3ක් යනකම් වත් අප්ඩෙට්ස් දෙනවා. අනිත් එක අප්ඩෙට්ස් දෙන එක ඇන්ඩ්‍රොයිඩ් හෝ ගුගල්ලගේ වගකිමක් නෙමේ එ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමේ වගකිමක් . හොදට අප්ඩෙට් දෙන සමාගමකින් ෆොන් එකක් ගත්තොත් නම් ඔය කියන අප්ඩෙට් ප්‍රශ්න නැහැ.
    අනිත් එක සමාගමෙන් දුන්නේ නැති උනත් Cynogenmod කියන ටිම් එකෙන් 99% ෆොන් වලට කස්ටම් රොම් දෙනවා අලුත්ම Android Updates එක්ක
    ඉස්සෙල්ල හොයලා බලපන් නිකන් බොරු කියන්නේ නැතුව.
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    උබලට වින්ඩෝස් වලට කියන්න තියන මේන් අවුල තමා ඇප්ස් නෑ කියන්න තියෙන එක.
    මොකො හුත්තියේ අව්ලක් නෑ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල?
    ගුගල් ප්ලේ එකේ තියන ඇප්ස් වලින් බර ගානක් තියෙන්නේ වයිරස්,මැල්වෙයාර්.
    ඇන්ඩ්‍රොයිඩ් එකක් යුස් කරනවානම් අනිවා නෙට් කනෙක්ශන් එක බලපානවා ෆෝන් එකේ පර්ෆෝමන්ස් වලට.
    ඇප්ස් සෙට් එකක් එකපාර රන් කරන්න ගත්තාම චොර වෙනවා.
    ඊට පස්සේ ඒවා ෆෝර්ස් ක්ලෝස් කරන්න ඕන.
    බැටරි බහිනවා ටස් ගාලා.
    ඇප්ස් සෙට් එකක් රන් කරනකොට ෆෝන් එක රත් වෙනවා සැරටම.
    වින්ඩෝස් වල නම් රත් වෙන්නේ ගේම් ගහද්දි,නෙට් එකේ ඉන්නකොටයි.
    ඇප්ස් රන් කරා කියලා රත් වෙන්නේ නෑ හෙනගහනවා වගේ.
    රැම් කනවා හෝ ගාලා.
    කොච්චර රැම් තිබ්බත් මදි ඇප්ස් වලට.
    කැශ් පිරෙනවා අම්බානට.
    මෙමරි මදි නම් ෆෝන් එක පන අදින්න වගේ දුවන්නේ.
    ඩේටා සේෆ්ටි මදි.ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රේඩ් එකේ ඉදන් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වෙනකම් බග් එකක් තිබ්බා ෆෝන් එකේන් ක්‍රෙඩිට් කාඩ්ස් ඩිටේල්ස් ලීක් කරන්න පුලුවන් කියලා.ඕක හොයාගත්තේ බ්ලුබොක්ස් ලැබ් එකෙන්.
    සමහර ඇප්ස් පබ්ලික් රිලීස් කරන්න කලින් හැක් වෙලා ඉවරයි.
    නොමිලේ කියලා ලේබල් ගැහුවට ගොඩක් නොමිලේ දෙන ඇප්ස් වල ඇඩ්ස් පිරිලා හෝ ගාලා.
    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ යුනිවර්සල් ඕ එස් එකක් නෙවෙයි.
    ෆ්‍රැග්මන්ට් ඕ එස් එකක්.
    යුසර්ගෙන් පර්මිශන් නැතුව සමහර ඇප්ස් නිකම්ම අප්ඩේට් වෙනවා.
    අප්ඩේට් වෙද්දි මෙමරි මදි උනොත් ෆෝන් එක ස්ටක් වෙලා යනවා.
    ස්ටෝර් එකේ තියන ඇප්ස් හැම ෆෝන් එකේම දුවන්න දෙන්නේ නෑ හරියට.
    හොද ෆෝන් එකක් තිබ්බොත් නම් අව්ලක් නෑ ඒත් ලෝ එන්ඩ්,මිඩ් රේන්ජ් එකේ එව්වට දැම්මොත් සමහර ඇප්ස් ඉවරයි.
    ෆෝන් එකේ ලොක් එක අරින්න වෙන්නේ නෑ ටච් එක වැඩ කරන්නේ නැතුව යනවා.
    ගුගල් ප්ලේ එකේ තියන ඇප්ස් වලින් බර ගානක් තියෙන්නේ වයිරස්,මැල්වෙයාර්.
    :rofl: අපි ඇප් එකක් දානකොට පෙන්නනවා එ ඇප් එකෙන් අපේ මොන ඩිටෙල්ස්ද රිඩ් හො රයිට් කරන්නේ කියලා
    ඉතින් ගෙම් එකට අපේ කන්ටැක්ට්ස් රිඩ් කරන්න ඔනේ කියනවනම් එතනම තෙරෙනවනේ එක malware එකක් කියලා
    Android App Developer Account එකක් හදලා App එකක් Store එකට දාන්න 20$ ඔනේ (Account එක හදාගන්න)
    Malware දාලා මාට්ටු උනොත් Account එක suspend වෙනවා. අනිත් එක Android Phone එකක් root කරලා නැත්තම් මොන malware එක ආවත් අයින් කරන්න පුලුවන්. bitdefender වගේ ලොකේ හොදම වයිරස් ගාඩ් හිටන් ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙනවා
    ඇප්ස් සෙට් එකක් එකපාර රන් කරන්න ගත්තාම චොර වෙනවා.
    ඊට පස්සේ ඒවා ෆෝර්ස් ක්ලෝස් කරන්න ඕන.
    බැටරි බහිනවා ටස් ගාලා.
    ඇප්ස් සෙට් එකක් රන් කරනකොට ෆෝන් එක රත් වෙනවා සැරටම.
    වින්ඩෝස් වල නම් රත් වෙන්නේ ගේම් ගහද්දි,නෙට් එකේ ඉන්නකොටයි.
    ඇප්ස් රන් කරා කියලා රත් වෙන්නේ නෑ හෙනගහනවා වගේ.
    රැම් කනවා හෝ ගාලා.
    කොච්චර රැම් තිබ්බත් මදි ඇප්ස් වලට.
    කැශ් පිරෙනවා අම්බානට.
    මෙමරි මදි නම් ෆෝන් එක පන අදින්න වගේ දුවන්නේ.
    අප්ඩේට් වෙද්දි මෙමරි මදි උනොත් ෆෝන් එක ස්ටක් වෙලා යනවා.
    ස්ටෝර් එකේ තියන ඇප්ස් හැම ෆෝන් එකේම දුවන්න දෙන්නේ නෑ හරියට.
    රු 9,000,10,000 තියෙන චයිනිස් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් ගත්තම ඔක තමා වෙන්නේ GFlex , M7 , M8 වගේ එකක් අරගෙන බලන්න ඔය කියන දෙවල් තියෙන්වද කියලා ..
    ඩේටා සේෆ්ටි මදි.ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රේඩ් එකේ ඉදන් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වෙනකම් බග් එකක් තිබ්බා ෆෝන් එකේන් ක්‍රෙඩිට් කාඩ්ස් ඩිටේල්ස් ලීක් කරන්න පුලුවන් කියලා.ඕක හොයාගත්තේ බ්ලුබොක්ස් ලැබ් එකෙන්.
    එහෙම කරන්න පුලුවන් කම තිබ්බේ Malware App එක දාගත්තොත් විතරයි . එත් එක හදලා ගොඩක් කල්
    යුසර්ගෙන් පර්මිශන් නැතුව සමහර ඇප්ස් නිකම්ම අප්ඩේට් වෙනවා.
    එකට Store එකට ගිහිල්ලා Auto Update Option එක ඔෆ් කරන්න ඔනේ :rofl::rofl:
    හොද ෆෝන් එකක් තිබ්බොත් නම් අව්ලක් නෑ ඒත් ලෝ එන්ඩ්,මිඩ් රේන්ජ් එකේ එව්වට දැම්මොත් සමහර ඇප්ස් ඉවරයි.
    ෆෝන් එකේ ලොක් එක අරින්න වෙන්නේ නෑ ටච් එක වැඩ කරන්නේ නැතුව යනවා.
    චයිනිස් ඇන්ඩ්‍රොයිඩ් එකක් ද කලින් යුස් කරේ ? :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mongal kathawak uba kiyanne.
    Blutooth karanna bari file eka email hari karaganna puluwan.viber video call ehema wisadanna puluwanda?

    Facebook youtube google apps issues ehema visadanna puluwanda?
    Store eke app nathi eka ehema visadanna puluwanda?

    Itunes walin song ekak dana eka ubata mahaloku deyak unata anith unta eka simple wadak.okata kiyanne nisi adyapanayak nathi eka

    Windows wala thiyena adu padu apple wala simple dewalin wahanna baha

    Koheda yako android walata update narhthe.windows sathiyak gane update ewanne unge bugs pirila nisa ewa hadanna

    Worls most stable mobile os eka kiyala google karapan.result eka android lolipop

    Blutooth karanna bari file eka email hari karaganna puluwan.viber video call ehema wisadanna puluwanda?

    හැමවේලේම ෆෝන් එකේ ඩේටා නැති වෙන වෙලාවල් තියනවා ඕන තරම්.
    හදිස්සිය උන වෙලාවකට ඩේටා නැත්තම්,ෆෝන් එකේ සිග්නල් හරි අව්ලක් ගියොත් මොනාහරි වෙලා වයිබර්,ඊමේල් වැඩක් නෑ.
    වයිබර්,ඊ මේල් වලින් හැමදේම කරන්න පුලුවන්නම් ෆෝන් එකෙන් බ්ලුටුත් කියන ෆිචර් එක අයින් කරලා එවනවානේ.

    Facebook youtube google apps issues ehema visadanna puluwanda?
    Store eke app nathi eka ehema visadanna puluwanda?

    ඇප්ස් ඉශි විසදන්න පුලුවන්.
    ඒකනේ ඒ ඇප්ස් වලට අප්ඩේට්ස් එවන්නේ.
    ඉස්සරට වඩා ඒ ඇප්ස් වල බග්ස් අඩුයි දැන්.
    ව්න්ඩෝස් 10 එකත් එක්ක ඒවා තව සැහේන විසදෙයි.
    ස්ටොර් එකට ඇප්ස් හැමදාම 1000කට වඩා එකතු වෙනවා.
    ස්ටොර් එක දවසින් දවස එක්ස්පැන්ඩ් වෙන නිසා ඇප්ස් එනවා තව.

    Itunes walin song ekak dana eka ubata mahaloku deyak unata anith unta eka simple wadak.okata kiyanne nisi adyapanayak nathi eka
    Windows wala thiyena adu padu apple wala simple dewalin wahanna baha

    වියදම් කරලා ෆෝන් එකක් ගන්නේ වැඩ පහසු කරගන්න.
    අයි ටියුන්ස් නැති මැශින් එකකින කොහොමද අයි ෆෝන් එකට ෆයිල්ස් දාගන්නේ ?
    ලෝකේ ඇඩ්වාන්ස්ම ඕ එස් එක හදපු උන්ට බැරිද අයි ටියුන්ස් නැතුව ෆයිල්ස් ට්‍රාන්සර් වෙන්න හදන්න?ඕන තරම් පුලුවන් ඒත් උන් එහෙම කරන්නේ නැත්තේ ඇපල් යුනික් කියලා පෙන්නන්න ඕන නිසා.

    Koheda yako android walata update narhthe.windows sathiyak gane update ewanne unge bugs pirila nisa ewa hadanna

    අප්ඩේට් කියන එකේ තේරුම ඉස්සෙල්ලා ඉගෙන ගනින්.
    අප්ඩේට් කියන්නේ බග්ස් හදන එක විතරක්ම නෙවෙයි.
    තියන දේ තව ඉම්පෲව් කරන එකත් අප්ඩේට් කියන එක ඇතුලේ තියනවා.

    Worls most stable mobile os eka kiyala google karapan.result eka android lolipop

    :rofl::rofl::rofl::rofl::rofl:
    මොකෙන්ද බන් ආවේ ඕක?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් සොෆ්ට්වෙයාර් ,අප්ඩෙට්ස් වින්ඩොව්ස් වලට එවන්නේ නැත්තේ ප්‍රධානම හෙතුව තමා Windows කියන්නේ "Dying" මාර්කට් එක ලොස්ට් වෙන , වැලලි යන OS එකක්... එකට වැයකරන ප්‍රිරිවැයෙන් ලාබයක් ලැබෙන්නේ නැති හින්දා

    ගුගල් නෙමේ ෆොන් වලට අප්ඩෙට් එවන්නේ :rofl:
    ගුගල් ලා කරන්නේ ඔපන් සොස් ඇන්ඩ්‍රොයිඩ් "Vanilla Android" Release කරන එක විතරයි
    අපේ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමෙන් තමා එ Vanilla Android අරගෙන ෆොන් එකට ගැලපෙන විදිහට හදලා අප්ඩෙට්ස් එවන්නේ ... හැම ෆොන් එකකටම අප්ඩෙට්ස් දෙන එක ගුගල් ලගේ වගකිමක් නෙමේ. ෆොන් එක හදපු කම්පැනියට පුලුවන් අප්ඩෙට්ස් එවන්න හැම එකකටම දෙන්නේ නැත්තේ ඉතින් මාකටින් ට්‍රික්ස් තමා එකනේ "Custom Rom" තියෙන්නේ. Custom Rom ගැන අහලා නැතුව ඇති වින්ඩොව්ස් යුසර් කෙනෙක් නිසා . කස්ටම් රොම් කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් අරගෙන වෙන වෙන ඩිවලපර්ස් ලා ෆොන් වලට හදලා වෙනිම්ම රිලිස් කරනවා ෆොන් එක හදපු සමාගමෙන් දුන්නේ නැති උනාට කස්ටම් රොම් වලින් අලුත්ම අප්ඩෙටඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට දාගන්න පුලුවන් ...

    බැරි නැහැ පුලුවන් . ඇපල් ලට එහෙම කරන්න ඔනේ නැතිහින්දා එ ඔප්ශන් එක නැවැත්තුවා
    ඇපල් කියන විදිහට ඇපල් හැර අනිත් ෆොන් එක්ක බ්ලුටුත් කනෙක්ට් කරන එක සිකුරිටි ප්‍රශ්න මතුවෙන්න පුලුවන් නිසාලු...Apple to Apple බ්ලුටුත් කනෙක්ට් වෙනකොට එ ඩිවයිස් දෙක "Handshake" එකකින් Device එකේ අනන්‍යතාවය තහවුරු කරගන්නවා .. සාමාන්‍ය බ්ලුටුත් වලින් එක කරන්න බැහැ කියලා තමා ඇපල් සමාගම කියලා තියෙන්නේ

    වින්ඩොස් ගත්තොත් අනාතයි ... ඇන්ඩ්‍රොයිඩ් හෝ අයිෆොන් එකක් පාවිච්චි කරන්නම ඔනේ එක තෙරෙන්න..
    ත්‍රෙඩ් එක බැලුවම එක දෙයක් තෙරුනා .... ෆොන් එකක් ගත්ත පලියට එ ෆොන් එක තමයි හොදම කියලා හිතන සෙට් එකක් වින්ඩොව්ස් යුසර්ස් ලා

    ගොඩක් සොෆ්ට්වෙයාර් ,අප්ඩෙට්ස් වින්ඩොව්ස් වලට එවන්නේ නැත්තේ ප්‍රධානම හෙතුව තමා Windows කියන්නේ "Dying" මාර්කට් එක ලොස්ට් වෙන , වැලලි යන OS එකක්... එකට වැයකරන ප්‍රිරිවැයෙන් ලාබයක් ලැබෙන්නේ නැති හින්දා

    වින්ඩෝස් යුස් කරන්නේ ටික ප්‍රතිශතයක් උනාට ඒ ප්‍රතිශතේ ඇතුලේ මිලියන ගානක් යුසස්ලා ඉන්නවා වින්ඩෝස් ෆෝන් එක්ක.
    වින්ඩෝස් මොබයිල් කියන්නේ ක්ලෝස් බේස් ඕ එස් එකක් නිසා ඒකේ රිස්ට්‍රික්ශන් වැඩියි.ඒකයි ඕනම විදියට ඇප්ස් හදන්න අමාරු.

    ගුගල් නෙමේ ෆොන් වලට අප්ඩෙට් එවන්නේ :rofl:
    ගුගල් ලා කරන්නේ ඔපන් සොස් ඇන්ඩ්‍රොයිඩ් "Vanilla Android" Release කරන එක විතරයි
    අපේ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමෙන් තමා එ Vanilla Android අරගෙන ෆොන් එකට ගැලපෙන විදිහට හදලා අප්ඩෙට්ස් එවන්නේ ... හැම ෆොන් එකකටම අප්ඩෙට්ස් දෙන එක ගුගල් ලගේ වගකිමක් නෙමේ. ෆොන් එක හදපු කම්පැනියට පුලුවන් අප්ඩෙට්ස් එවන්න හැම එකකටම දෙන්නේ නැත්තේ ඉතින් මාකටින් ට්‍රික්ස් තමා එකනේ "Custom Rom" තියෙන්නේ. Custom Rom ගැන අහලා නැතුව ඇති වින්ඩොව්ස් යුසර් කෙනෙක් නිසා . කස්ටම් රොම් කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් අරගෙන වෙන වෙන ඩිවලපර්ස් ලා ෆොන් වලට හදලා වෙනිම්ම රිලිස් කරනවා ෆොන් එක හදපු සමාගමෙන් දුන්නේ නැති උනාට කස්ටම් රොම් වලින් අලුත්ම අප්ඩෙටඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට දාගන්න පුලුවන්

    මම කොහේවත් කිව්වේ නෑ ගුගල් එකෙන් අප්ඩේට්ස් එවන්නේ නෑ කියලා.
    මම කිව්වේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් එවන්නේ නෑ කියලයි.
    මමත් ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා තියනවා ඇන්ඩ් කස්ටම් රොම් දාලා තියනවා.
    කස්ටම් රොම් එක දාගත්තට ඒ කස්ටම් රොම් එක ගැන කාටවත් වගකීමක් දෙන්න බෑ.
    කස්ටම් රොම් එක ඇතුලට ස්පයිවෙයාර් දාලා එවන්න පුලුවන් හැකර් කෙනෙක්ට ඕන නම්.
    හැම කස්ටම් රොම් එකක්ම ස්ටේබල් නෑ.
    සමහර වෙලාවට බ්‍රික් වෙනවා.

    ඇපල් එකෙන් එහෙම නොකරන්න තව හේතුවක් තමා ඇපල් යුනික් ප්‍රඩක්ට් එකක් කියලා මාකට් කරන්න.
    ඒක උන්ගේ මාකටින් ටෙක්නීක් එකක්.

    මෙතන ඕන තරම් ඉන්නවා අයි ඕ එස්,ඇන්ඩ්‍රොයිඩ් අතඇරලා දාලා වින්ඩෝස් යුස් කරන අය.ත්‍රේඩ් එක කියවන්න හොදට.මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගන්න ආස අයට පමනයි කියලා.
    එහෙම නැතුව ඇන්ඩ්‍රොයිඩ් වැඩක් නෑ,අයි ඕ එස් වැඩක් නෑ සෝ වින්ඩෝස් ෆොන්ස් ගන කියලා මේ ත්‍රේඩ් එක දාලා නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බොරු ගහන්න නම් එපා මචන් Flagship වලට අඩුම අවුරුදු 2ක් 3ක් යනකම් වත් අප්ඩෙට්ස් දෙනවා. අනිත් එක අප්ඩෙට්ස් දෙන එක ඇන්ඩ්‍රොයිඩ් හෝ ගුගල්ලගේ වගකිමක් නෙමේ එ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමේ වගකිමක් . හොදට අප්ඩෙට් දෙන සමාගමකින් ෆොන් එකක් ගත්තොත් නම් ඔය කියන අප්ඩෙට් ප්‍රශ්න නැහැ.
    අනිත් එක සමාගමෙන් දුන්නේ නැති උනත් Cynogenmod කියන ටිම් එකෙන් 99% ෆොන් වලට කස්ටම් රොම් දෙනවා අලුත්ම Android Updates එක්ක
    ඉස්සෙල්ල හොයලා බලපන් නිකන් බොරු කියන්නේ නැතුව.

    මම කිව්වේ නෑ කොහේවත් ගුගල් අප්ඩේට් දෙන එක ගුගල් එකේ වගකීමයි කියලා.
    දෙන හැම කස්ටම් රොම් එකක්ම ස්ටේබල් වෙන්නේ නෑ.
    අන්ස්ටේබල් වෙන්න පුලුවන් ඇන්ඩ් වෙලා තියනවා.
    ගිය මාසේ සෝනි සි3 එකට කස්ටම් රොම් දාලා ලොලිපොප් දැම්මා.
    දාලා ටික වෙලාවකින් ෆෝන් එක ලැග් වෙන්න ගත්තා ඇප් මුකුත් දාන්න යන්නේ නැතුව.
    ඒ නිසා ෆෝන් එක ෆ්ලැශ් කරලම දැම්මා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :rofl: අපි ඇප් එකක් දානකොට පෙන්නනවා එ ඇප් එකෙන් අපේ මොන ඩිටෙල්ස්ද රිඩ් හො රයිට් කරන්නේ කියලා
    ඉතින් ගෙම් එකට අපේ කන්ටැක්ට්ස් රිඩ් කරන්න ඔනේ කියනවනම් එතනම තෙරෙනවනේ එක malware එකක් කියලා
    Android App Developer Account එකක් හදලා App එකක් Store එකට දාන්න 20$ ඔනේ (Account එක හදාගන්න)
    Malware දාලා මාට්ටු උනොත් Account එක suspend වෙනවා. අනිත් එක Android Phone එකක් root කරලා නැත්තම් මොන malware එක ආවත් අයින් කරන්න පුලුවන්. bitdefender වගේ ලොකේ හොදම වයිරස් ගාඩ් හිටන් ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙනවා

    රු 9,000,10,000 තියෙන චයිනිස් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් ගත්තම ඔක තමා වෙන්නේ GFlex , M7 , M8 වගේ එකක් අරගෙන බලන්න ඔය කියන දෙවල් තියෙන්වද කියලා ..

    එහෙම කරන්න පුලුවන් කම තිබ්බේ Malware App එක දාගත්තොත් විතරයි . එත් එක හදලා ගොඩක් කල්

    එකට Store එකට ගිහිල්ලා Auto Update Option එක ඔෆ් කරන්න ඔනේ :rofl::rofl:

    චයිනිස් ඇන්ඩ්‍රොයිඩ් එකක් ද කලින් යුස් කරේ ? :rolleyes:

    අපි ඇප් එකක් දානකොට පෙන්නනවා එ ඇප් එකෙන් අපේ මොන ඩිටෙල්ස්ද රිඩ් හො රයිට් කරන්නේ කියලා
    ඉතින් ගෙම් එකට අපේ කන්ටැක්ට්ස් රිඩ් කරන්න ඔනේ කියනවනම් එතනම තෙරෙනවනේ එක malware එකක් කියලා
    Android App Developer Account එකක් හදලා App එකක් Store එකට දාන්න 20$ ඔනේ (Account එක හදාගන්න)
    Malware දාලා මාට්ටු උනොත් Account එක suspend වෙනවා. අනිත් එක Android Phone එකක් root කරලා නැත්තම් මොන malware එක ආවත් අයින් කරන්න පුලුවන්. bitdefender වගේ ලොකේ හොදම වයිරස් ගාඩ් හිටන් ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙනවා

    මැල්වෙයාර් අයින් කරන්න බැරි කමක් නෑ.
    අයින් කරන්න පුලුවන් ඒත් අපේ පර්සනල් ෆයිල්ස් ලීක් වෙලා,තියන ෆයිල්ස් වලට කෙල උනාට පස්සේ අයින් කරලා වැඩක් නෑ.
    ලෝකේ හොදම ගාර්ඩ් එක දැම්මත් ඒකෙන් අහුවෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුලුවන්.
    ඒකන හැමතිස්සේම වයිරස් ගාර්ඩ් වල ඩේටාබේස් අප්ඩේට් වෙන්නේ.

    රු 9,000,10,000 තියෙන චයිනිස් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් ගත්තම ඔක තමා වෙන්නේ GFlex , M7 , M8 වගේ එකක් අරගෙන බලන්න ඔය කියන දෙවල් තියෙන්වද කියලා ..

    මම නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස් ඇන්ඩ්‍රොයිඩ් නම් යුස් කරලා නෑ මචන්.
    සෝන් එක්ස්පිරියා රේ,නෝට් 3,සෝනි සි3,සැම්සුන්ග් ගැලක්සි 6 කියන ෆෝන්ස් තමා අන්තිමට යුස් කරේ ගිය මාසේ.පොදු කතන්දරේ ඕවාගෙත් තිබ්බා.සැම්සුන්ග් ගැලක්සි 6 එකට ඇප් ස්ටෝර් එකෙන් ලොක් ස්ක්‍රීන් ඇප් එකක් දැම්මා.
    ෆෝන් එක ලොක් ස්ක්‍රීන් එකෙන්ම ටච් එක රිස්පොන්ස් නොවි ගියා.පවර් බට්න් + වොලියුම් ඩවුන් බට්න්ස් දෙකම එකපාර තත්පර 7 ඔබාගෙන ඉදලා තමා ආපහු ඔන් කරගත්තේ.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ගොඩක් සොෆ්ට්වෙයාර් ,අප්ඩෙට්ස් වින්ඩොව්ස් වලට එවන්නේ නැත්තේ ප්‍රධානම හෙතුව තමා Windows කියන්නේ "Dying" මාර්කට් එක ලොස්ට් වෙන , වැලලි යන OS එකක්... එකට වැයකරන ප්‍රිරිවැයෙන් ලාබයක් ලැබෙන්නේ නැති හින්දා

    වින්ඩෝස් යුස් කරන්නේ ටික ප්‍රතිශතයක් උනාට ඒ ප්‍රතිශතේ ඇතුලේ මිලියන ගානක් යුසස්ලා ඉන්නවා වින්ඩෝස් ෆෝන් එක්ක.
    වින්ඩෝස් මොබයිල් කියන්නේ ක්ලෝස් බේස් ඕ එස් එකක් නිසා ඒකේ රිස්ට්‍රික්ශන් වැඩියි.ඒකයි ඕනම විදියට ඇප්ස් හදන්න අමාරු.

    ගුගල් නෙමේ ෆොන් වලට අප්ඩෙට් එවන්නේ :rofl:
    ගුගල් ලා කරන්නේ ඔපන් සොස් ඇන්ඩ්‍රොයිඩ් "Vanilla Android" Release කරන එක විතරයි
    අපේ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමෙන් තමා එ Vanilla Android අරගෙන ෆොන් එකට ගැලපෙන විදිහට හදලා අප්ඩෙට්ස් එවන්නේ ... හැම ෆොන් එකකටම අප්ඩෙට්ස් දෙන එක ගුගල් ලගේ වගකිමක් නෙමේ. ෆොන් එක හදපු කම්පැනියට පුලුවන් අප්ඩෙට්ස් එවන්න හැම එකකටම දෙන්නේ නැත්තේ ඉතින් මාකටින් ට්‍රික්ස් තමා එකනේ "Custom Rom" තියෙන්නේ. Custom Rom ගැන අහලා නැතුව ඇති වින්ඩොව්ස් යුසර් කෙනෙක් නිසා . කස්ටම් රොම් කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් අරගෙන වෙන වෙන ඩිවලපර්ස් ලා ෆොන් වලට හදලා වෙනිම්ම රිලිස් කරනවා ෆොන් එක හදපු සමාගමෙන් දුන්නේ නැති උනාට කස්ටම් රොම් වලින් අලුත්ම අප්ඩෙටඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට දාගන්න පුලුවන්

    මම කොහේවත් කිව්වේ නෑ ගුගල් එකෙන් අප්ඩේට්ස් එවන්නේ නෑ කියලා.
    මම කිව්වේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් එවන්නේ නෑ කියලයි.
    මමත් ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා තියනවා ඇන්ඩ් කස්ටම් රොම් දාලා තියනවා.
    කස්ටම් රොම් එක දාගත්තට ඒ කස්ටම් රොම් එක ගැන කාටවත් වගකීමක් දෙන්න බෑ.
    කස්ටම් රොම් එක ඇතුලට ස්පයිවෙයාර් දාලා එවන්න පුලුවන් හැකර් කෙනෙක්ට ඕන නම්.
    හැම කස්ටම් රොම් එකක්ම ස්ටේබල් නෑ.
    සමහර වෙලාවට බ්‍රික් වෙනවා.

    බැරි නැහැ පුලුවන් . ඇපල් ලට එහෙම කරන්න ඔනේ නැතිහින්දා එ ඔප්ශන් එක නැවැත්තුවා
    ඇපල් කියන විදිහට ඇපල් හැර අනිත් ෆොන් එක්ක බ්ලුටුත් කනෙක්ට් කරන එක සිකුරිටි ප්‍රශ්න මතුවෙන්න පුලුවන් නිසාලු...Apple to Apple බ්ලුටුත් කනෙක්ට් වෙනකොට එ ඩිවයිස් දෙක "Handshake" එකකින් Device එකේ අනන්‍යතාවය තහවුරු කරගන්නවා .. සාමාන්‍ය බ්ලුටුත් වලින් එක කරන්න බැහැ කියලා තමා ඇපල් සමාගම කියලා තියෙන්නේ

    ඇපල් එකෙන් එහෙම නොකරන්න තව හේතුවක් තමා ඇපල් යුනික් ප්‍රඩක්ට් එකක් කියලා මාකට් කරන්න.
    ඒක උන්ගේ මාකටින් ටෙක්නීක් එකක්.

    වින්ඩොස් ගත්තොත් අනාතයි ... ඇන්ඩ්‍රොයිඩ් හෝ අයිෆොන් එකක් පාවිච්චි කරන්නම ඔනේ එක තෙරෙන්න..
    ත්‍රෙඩ් එක බැලුවම එක දෙයක් තෙරුනා .... ෆොන් එකක් ගත්ත පලියට එ ෆොන් එක තමයි හොදම කියලා හිතන සෙට් එකක් වින්ඩොව්ස් යුසර්ස් ලා

    මෙතන ඕන තරම් ඉන්නවා අයි ඕ එස්,ඇන්ඩ්‍රොයිඩ් අතඇරලා දාලා වින්ඩෝස් යුස් කරන අය.ත්‍රේඩ් එක කියවන්න හොදට.මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගන්න ආස අයට පමනයි කියලා.
    එහෙම නැතුව ඇන්ඩ්‍රොයිඩ් වැඩක් නෑ,අයි ඕ එස් වැඩක් නෑ සෝ වින්ඩෝස් ෆොන්ස් ගන කියලා මේ ත්‍රේඩ් එක දාලා නෑ.
    "ආස අයට" කියන දෙ එක්ක නම් ඔය කියන දෙවල් හරි මොකද හැම කෙනාගෙම ටෙස්ට් එක එකිනෙකට වෙනස් නේ . එත් සමස්ථයක් හැටියට ගත්තොත් මගේ කමෙන්ට් එකෙන් මම කියන්න ගියේ Windows වලට වඩා Android හො IOS භාවිතයෙන් ලැබන ප්‍රතිප්‍රයොජන වාගෙම වෙනත් දෙවල් වැඩි කියන එක . ආස කියන දේ හොද එකටත් නරක එකටත් ලාබ එකටත් වගේම මිල අදික එකටත් වෙන්න පුලුවන් දෙයක් නේ

    කස්ටම් රොම් සෙෆ් නැහැ කියනවනම් උබ කලින් කිව්ව Windows Unofficial apps ගැන මොකක්ද කියන්න තියෙන්නේ ? මොකද Unofficial App එකක් ඔන කෙනෙක්ට හදන්න පුලුවන් වගේම හදන කෙනාගේ කිසිම තොටතුරක් හොයාගන්න බැරි වෙන්න හදන්න පුලුවන්. එතකොට එවය ස්පයිවෙයාර් ප්‍රශ්න නැද්ද ?

    Cyanogenmod කියන්නේ ලොකෙම පිලිගත්ත ටිම් එකක් . ලගදි Cyanogenmod කට්ටිය එගොල්ලන්ගෙම ෆොන් එකක්කුත් හැදුවා. ඉතින් එවගේ කම්පැනි එකක් / ටිම් එකක් අර වගේ දෙයක් කරන්න පුලුවන් හැකියාව අනොෆිශියල් ඇප් එකකට ස්පයිවෙයාර් එකක් දාලා එවනටව වඩා අඩුයි
    ඇපල් එකෙන් එහෙම නොකරන්න තව හේතුවක් තමා ඇපල් යුනික් ප්‍රඩක්ට් එකක් කියලා මාකට් කරන්න.
    ඒක උන්ගේ මාකටින් ටෙක්නීක් එකක්.
    මෙක පිලිගන්නවා
    මෙතන ඕන තරම් ඉන්නවා අයි ඕ එස්,ඇන්ඩ්‍රොයිඩ් අතඇරලා දාලා වින්ඩෝස් යුස් කරන අය.ත්‍රේඩ් එක කියවන්න හොදට.මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගන්න ආස අයට පමනයි කියලා.
    එහෙම නැතුව ඇන්ඩ්‍රොයිඩ් වැඩක් නෑ,අයි ඕ එස් වැඩක් නෑ සෝ වින්ඩෝස් ෆොන්ස් ගන කියලා මේ ත්‍රේඩ් එක දාලා නෑ.
    එක හරි හැමොටම Android / Windows අල්ලන්නේ නැහැ ඉතින් මන් අහන්න කැමති එහෙම වුන්ඩොව්ස් වලට ආපු කට්ටිය මොන දේ හින්දද ආවේ කියලා එකියන්නේ Android වල තිබ්බ මොන වික්නස් එක / බග් එක නිසාද වින්ඩොස් වලට ආවේ
    වින්ඩෝස් යුස් කරන්නේ ටික ප්‍රතිශතයක් උනාට ඒ ප්‍රතිශතේ ඇතුලේ මිලියන ගානක් යුසස්ලා ඉන්නවා වින්ඩෝස් ෆෝන් එක්ක.
    වින්ඩෝස් මොබයිල් කියන්නේ ක්ලෝස් බේස් ඕ එස් එකක් නිසා ඒකේ රිස්ට්‍රික්ශන් වැඩියි.ඒකයි ඕනම විදියට ඇප්ස් හදන්න අමාරු.
    මිලියන ගානක් වෙන්න පුලුවන් එත් මාර්කට් එකේ ඩවුන් යන ප්‍රොඩක්ට් එකකට ඩිවලපර්ස් ලා ප්‍රයොරිටි එක දෙනවා අඩුයි. මිලියන ගාන නෙමේ එතන වැදගත්
     
    Status
    Not open for further replies.