මම නම් හිතන්නේ නැහැ මේ ත්‍රේඩ් එක හරියට බලපු එකෙක් වින්ඩොස් phone එකක් ගනි කියලා. අර මොලේ අමාරුවට කවි ලියන එකෙක් දෙන්නෙක් ඇරෙන්න.
ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තම ඇප් එකක් උනත් නෙට් එකෙන් අරන් නිකන්ම දාගන්න පුලුවන්.වින්ඩොස් වලනම් ජේල් බ්‍රේක් කරන්න ඔනි.
අනික මුන් කියනව වගේ වින්ඩොස් ඇප් සුපිරි තත්වෙක නැහැ.ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්වල වින්ඩොස් වෙර්සන් එක නැතිඋනාම කොහෙවත් යන එකෙක් ඒ නමින්ම ඒ අයිකොන් එකම දාල වින්ඩොස් ස්ටොර් එකට දාල මිනිස්සු රවට්ටලා ගානක් හොයා ගන්නවා
උදා :clash of clansඇප් එක වින්ඩොස් වලට නැහැ.එකෙක් ඒ අයිකොන් එකම දාල ඒ නමින්ම පෙයිඩ් ඇප් එකක් විදිහට වින්ඩොස් ඉස්ටොර් එකට දාල මිනිස්සු රවට්ටලා සල්ලි හොයලා
මුන් කියන විදිහට වින්ඩොස් ඉස්ටොර් එකට ඇප් ඇඩ් කරන්නේ හොදට හොයල බලලනම් එහෙම වෙන්නේ කොහොමද??
කෙවින් යි, අකිලයි තව තුන් හතර දෙනෙක් උන්ගේ පර්සනල් ගේමක් මේ ත්‍රේඩ් එකේ ගහන්නේ උන්ට අහුවෙනවද නැද්ද කියන එක එලකිරියන්ටබාරයි

Android Use කරන ගොඩක් උන්ට නැති ආමාරුවක්නේ බන් උඹලට Windows ගැන තියෙන්නේ