windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Clap

Banned
Apr 30, 2015
450
73
0
පක තමයි
හිනායන කතා කියන්න එපා ඕයි
වින්ඩෝස් 10 හරි ලොකු ඇති නේ

හිනා යන්නෙ උඹ කියන ඒවා දැක්කම තමා මචං.
මම අපේ ඔෆිස් එකේ එකට ඉන්න උන්ටත් උඹේ ජිවිත කතාව කිව්වා. උන්ටත් හිනා
දැන් කියපන් තෝ වගේම ගොබ්බයො සෙට් එකක් වෙන්නැති උනුත් කියලා :lol:

අපේ අයිඕඑස්, ඇන්ඩ්රොයිඩ් වගේම වින්ඩෝස් පාවිච්චි කරන උනුත් ඉන්නවා. මමත් වින්ඩෝස්
එත් ඒ එකෙක්වත් උඹ වගේ අන්තගාමී වෙලා නෑ
හැම ඕඑස් එකකම ඒවාට අවේනික වෙච්ච දුර්වලකම් තියනවා. වින්ඩෝස් වල ඒක ඇන්ඩ්රොයිඩ් වලට වඩා වැඩියි තමා

උඹේ ඔක්කොම තියෙන්නෙ කිසිම පදනමක් නැති කතා.
අර master කියන මෙම්බර්, වින්ඩෝස් වල රෙදි ගලෝල තිබ්බනෙ. ඇත්ත උනත් පිළිගන්න වෙනව ඒකෙ සමහර කරුණු.
මම ඌව දැක්කෙත් එදා, ඒත් ඌ කියන්න ඕන දේ ලස්සනට පැහැදිලි කරලා පොයින්ට් එකටම ගහල තියනවා. එක දැක්ක ගමන්ම තේරෙනවා ඌ යම් දැනුමක් තියන එකෙක් කියල. මමත් ඉගෙනගත්ත දේවල් ටිකක් ඒකෙන්. මතක නැත්තං ආයිත් උගෙ කොමෙන්ට් ටික කියවල වරෙන්කො (පිස්සුද බං උඹේ කමෙන්ට් ඒවගෙ නෑ, ඒව දැක්කම මූ බත් ද කන්නෙ කියල හිතෙනව :baffled:)

නැතුව ගොන් බූරුවෙක් වගේ (ඔව් ඔව් මචං උඹට තමා කිව්වෙ) මෙතන තප්පුලන්න ගත්තම කිසිම එකෙක් ගණන්ගන්නේ නෑ. උඹ පජාත වෙනව විතරයි. මමත් මෙච්චර කල් අනේ මෙහෙමත් ගොන්ටෙක් කියල ත්‍රෙඩ් එක බලල විතරක් ගියා. ඔව් ඔව් මේවා කිව්වා කියල උඹව හැදෙන්නෙ නෑ කියල නම් හොඳටම දන්නවා. ඕනෙත් නෑ මචං, උඹ මගේ කවුරුවත් නෙමෙයිනෙ :dull:

බනින්න බැරි නම් උපවාස කලත් කමක් නෑ, තර්කයක් ගෙනෙද්දී පදනමක් ඇතුව ගෙනෙන්. නැත්තං එක පුස්සක් වෙනවා​
 
  • Like
Reactions: lk-maare

Clap

Banned
Apr 30, 2015
450
73
0
Mama boruwak kiwwanam piligannawa uba kiyapu kathawa
Mata kisima vairayak naha.anika moka mona huththa gaththath mata pan da
Habai me thread eke windows promote karala thiyenne boru godak gahala

Android uth lag na.stuck na apps noda hitiyoth.windows wage thamai

Uba lajja wenna oni ubalage a...... Ekko oni naha mokatada ude pandara mara ganne

රිදිල වගේ නේද මහත්තයෝ :dull:
ඕකට ඉතිං කාටවත් බැනල රේප් කපන්න ඕනෙයෑ උදේ පාන්දර
කෙලින්ම කියන දෙයක් කිව්වා නම් ඉවරනේ නියම මහත්තයෙක් වගේ
අනේ ඔව් මචං, රේප් ටික දීල තමා මේ රෑට කන්න පාන් බාගේ උස්සන් ආවෙත් :cool:
 
  • Like
Reactions: kandahar

Clap

Banned
Apr 30, 2015
450
73
0
:):):)
මම ඇන්ඩ්‍රොයිඩ් පාව්ච්චි කරලා තිත්තම වුනා දැන් මාස දෙකකට කලින් වින්ඩොස් එකක් ගත්තා ඒක පට්ට. මට ඒක වටිනවා. ඇන්ඩ්‍රොයිඩ් නම් මලාට ආය ගන් නෑ. වින්ඩෝස් හෝ ඇපල් තමා

කන්දහාර් මහත්තයෝ පුළුවන් නම් කියපන් මේත් ෆේක් එකක කියල​
 
Clap

Banned
Apr 30, 2015
450
73
0

අර රෆ් කියන එකත් මුගෙ ජාතියේ වගේ. :nerd: ඔහේ කියෝනව විතරයි
කන්දහාර්, මචං වැඩිහිටියෙක් උනාම පොඩි උන්ට ආදර්ශයක් වෙයන්කෝ බං​
 
වලිය නැගලම යනව නේද? .

අපිත් පෑත්තකට වෙලා බලන් හිටියා. දන්නෙ නැති දෙවල් ගොඩක් ඉගෙන ගත්තා, දෙපැත්තටම තෑන්ක්ස් ආ.සිරවට මෙව්වා ගැන මෙලො බන්බුවක් දන්නෙ නෑ. සිරාවට දෙකෙන් මොකක් හොදද කියන්නවත් දෑනුමක් නෑ උබල තරම්.
හෑබෑයි දෙකම යූස් කරල තියනවා.දෙක එකිනෙකට වෙනස්. හෑබෑයි එකක් කියන්න ඔන.

නොකියා කම්පෑනිය නැති වුනට පස්සෙ wpවල කොලිටිය අඩු වුනාද මන්ද .හැබැයි බජට් නම් එලට සෙට් වෙනවා.:)
අනික දෑන් අපි ගූගල් සර්විස් වලට අබ්බෑහි වෙලා අත අරින්නම බෑ බන්...:baffled:
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කාර්යබහුල එවුන්ට වින්ඩෝස් පට්ටම වටිනවා මචං. ඒ ඉතිං මයික්‍රොසොෆ්ට් කාරය OS එක එවන හැටිනෙ.

    කන්දහාර් වගේ ෆෝන් එකම ජිවිතේ කරගත්ත උන්ට මේවා මැජික් තමා

    කන්දහාර් වගේ :lol::lol::lol:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    clash of loards ගැන නෙවි කතා කරන්නේ clash of clans ගැන
    clash of clans කියල ඒ අයිකොන් එකම දාල paid app එකක් වින්ඩෝස් ඉස්ටෝර් එකේ තිබ්බ
    සල්ලි දීල ගත්ත උන් පලුයන්න බැනල තිබ්බා

    ප :ලි : උබල කියන විදිහට හොදට හොයල බලල ඇප් දානවනම් ඒ වගේ ඒවා තියෙන්න විදියක් නැහැ නේ

    රත්තරනේ පුක නොදී පොඩ්ඩක් යනවද ! මේ ත්‍රෙඩ් එකේ ඉන්න උන් බල්ලෝ ගහන්නේ නෑ:angry:........
     
    • Like
    Reactions: Dinushasankalpa

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හිනා යන්නෙ උඹ කියන ඒවා දැක්කම තමා මචං.
    මම අපේ ඔෆිස් එකේ එකට ඉන්න උන්ටත් උඹේ ජිවිත කතාව කිව්වා. උන්ටත් හිනා
    දැන් කියපන් තෝ වගේම ගොබ්බයො සෙට් එකක් වෙන්නැති උනුත් කියලා :lol:

    අපේ අයිඕඑස්, ඇන්ඩ්රොයිඩ් වගේම වින්ඩෝස් පාවිච්චි කරන උනුත් ඉන්නවා. මමත් වින්ඩෝස්
    එත් ඒ එකෙක්වත් උඹ වගේ අන්තගාමී වෙලා නෑ
    හැම ඕඑස් එකකම ඒවාට අවේනික වෙච්ච දුර්වලකම් තියනවා. වින්ඩෝස් වල ඒක ඇන්ඩ්රොයිඩ් වලට වඩා වැඩියි තමා

    උඹේ ඔක්කොම තියෙන්නෙ කිසිම පදනමක් නැති කතා.
    අර master කියන මෙම්බර්, වින්ඩෝස් වල රෙදි ගලෝල තිබ්බනෙ. ඇත්ත උනත් පිළිගන්න වෙනව ඒකෙ සමහර කරුණු.
    මම ඌව දැක්කෙත් එදා, ඒත් ඌ කියන්න ඕන දේ ලස්සනට පැහැදිලි කරලා පොයින්ට් එකටම ගහල තියනවා. එක දැක්ක ගමන්ම තේරෙනවා ඌ යම් දැනුමක් තියන එකෙක් කියල. මමත් ඉගෙනගත්ත දේවල් ටිකක් ඒකෙන්. මතක නැත්තං ආයිත් උගෙ කොමෙන්ට් ටික කියවල වරෙන්කො (පිස්සුද බං උඹේ කමෙන්ට් ඒවගෙ නෑ, ඒව දැක්කම මූ බත් ද කන්නෙ කියල හිතෙනව :baffled:)

    නැතුව ගොන් බූරුවෙක් වගේ (ඔව් ඔව් මචං උඹට තමා කිව්වෙ) මෙතන තප්පුලන්න ගත්තම කිසිම එකෙක් ගණන්ගන්නේ නෑ. උඹ පජාත වෙනව විතරයි. මමත් මෙච්චර කල් අනේ මෙහෙමත් ගොන්ටෙක් කියල ත්‍රෙඩ් එක බලල විතරක් ගියා. ඔව් ඔව් මේවා කිව්වා කියල උඹව හැදෙන්නෙ නෑ කියල නම් හොඳටම දන්නවා. ඕනෙත් නෑ මචං, උඹ මගේ කවුරුවත් නෙමෙයිනෙ :dull:

    බනින්න බැරි නම් උපවාස කලත් කමක් නෑ, තර්කයක් ගෙනෙද්දී පදනමක් ඇතුව ගෙනෙන්. නැත්තං එක පුස්සක් වෙනවා​

    :no::no::no::no::no:
    ohomath paara gahanna epa bun ithin.pau ne
    :angry::angry::angry:
    mu hariyata amathi kenek wage.kiyana de newei wena reddak kiyawanne.kiuwata therenneth na.thappulanna witharai oka danne
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Clap

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    රත්තරනේ පුක නොදී පොඩ්ඩක් යනවද ! මේ ත්‍රෙඩ් එකේ ඉන්න උන් බල්ලෝ ගහන්නේ නෑ:angry:........

    පූක්ෂණය කරන්න එපා...පවු නේ...
    :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mona Magulak da ban meka.......

    Yakune....... Windows walata kamathi nathi aya innawanam palayallako wada nodi........

    Android gena thread tiyenne ban onatharam...... Owata api awith kagahanne nane ubala wage.......

    Api katawath balakaranne nane....... Honda un gani...... Nathi un nikan indi.......

    Meka nikan wadapitiya wagene banz....... epawenawa...... Hamadaama elakiri apugaman balana me thread 1 dan me gahaganillak hinda balana 1th epawela banz..........!!!
    Aththamai....

    Kujeethai..........
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    11921-5387-Screenshot-2015-02-25-035326-l.jpg

    WP 2010 patan gaththa kaletath wada market share eka pahala gihilla :lol:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මොකද මෙතන වෙන්නේ දැන් ....:rolleyes:

    මේ දවස් වල නයි නටෝනව බං :rolleyes:
    පතරංග නයෙකුයි තව පොඩි නයි පැටියෙකුයි ඉන්නවා :dull:
     
    Status
    Not open for further replies.