ඌට හැමදාම මෙතෙන්ට ඇවිල්ල රීල ගියේ නැත්තං උදේට බෙට්ට හරියට එලියට එන්නෙ නැතුව ඇති මචං
ඌට හැමදාම මෙතෙන්ට ඇවිල්ල රීල ගියේ නැත්තං උදේට බෙට්ට හරියට එලියට එන්නෙ නැතුව ඇති මචං
පක තමයි
හිනායන කතා කියන්න එපා ඕයි
වින්ඩෝස් 10 හරි ලොකු ඇති නේ

)
Mama boruwak kiwwanam piligannawa uba kiyapu kathawa
Mata kisima vairayak naha.anika moka mona huththa gaththath mata pan da
Habai me thread eke windows promote karala thiyenne boru godak gahala
Android uth lag na.stuck na apps noda hitiyoth.windows wage thamai
Uba lajja wenna oni ubalage a...... Ekko oni naha mokatada ude pandara mara ganne

මම ඇන්ඩ්‍රොයිඩ් පාව්ච්චි කරලා තිත්තම වුනා දැන් මාස දෙකකට කලින් වින්ඩොස් එකක් ගත්තා ඒක පට්ට. මට ඒක වටිනවා. ඇන්ඩ්‍රොයිඩ් නම් මලාට ආය ගන් නෑ. වින්ඩෝස් හෝ ඇපල් තමා
උඹ Apps දෙකේ Pics බලලාද Fake කියන්නේඋඹ මාරයි නේ
ඔහේ කියෝනව විතරයි
කාර්යබහුල එවුන්ට වින්ඩෝස් පට්ටම වටිනවා මචං. ඒ ඉතිං මයික්‍රොසොෆ්ට් කාරය OS එක එවන හැටිනෙ.
කන්දහාර් වගේ ෆෝන් එකම ජිවිතේ කරගත්ත උන්ට මේවා මැජික් තමා



clash of loards ගැන නෙවි කතා කරන්නේ clash of clans ගැන
clash of clans කියල ඒ අයිකොන් එකම දාල paid app එකක් වින්ඩෝස් ඉස්ටෝර් එකේ තිබ්බ
සල්ලි දීල ගත්ත උන් පලුයන්න බැනල තිබ්බා
ප :ලි : උබල කියන විදිහට හොදට හොයල බලල ඇප් දානවනම් ඒ වගේ ඒවා තියෙන්න විදියක් නැහැ නේ
........හිනා යන්නෙ උඹ කියන ඒවා දැක්කම තමා මචං.
මම අපේ ඔෆිස් එකේ එකට ඉන්න උන්ටත් උඹේ ජිවිත කතාව කිව්වා. උන්ටත් හිනා
දැන් කියපන් තෝ වගේම ගොබ්බයො සෙට් එකක් වෙන්නැති උනුත් කියලා
අපේ අයිඕඑස්, ඇන්ඩ්‍රොයිඩ් වගේම වින්ඩෝස් පාවිච්චි කරන උනුත් ඉන්නවා. මමත් වින්ඩෝස්
එත් ඒ එකෙක්වත් උඹ වගේ අන්තගාමී වෙලා නෑ
හැම ඕඑස් එකකම ඒවාට අවේනික වෙච්ච දුර්වලකම් තියනවා. වින්ඩෝස් වල ඒක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වැඩියි තමා
උඹේ ඔක්කොම තියෙන්නෙ කිසිම පදනමක් නැති කතා.
අර master කියන මෙම්බර්, වින්ඩෝස් වල රෙදි ගලෝල තිබ්බනෙ. ඇත්ත උනත් පිළිගන්න වෙනව ඒකෙ සමහර කරුණු.
මම ඌව දැක්කෙත් එදා, ඒත් ඌ කියන්න ඕන දේ ලස්සනට පැහැදිලි කරලා පොයින්ට් එකටම ගහල තියනවා. එක දැක්ක ගමන්ම තේරෙනවා ඌ යම් දැනුමක් තියන එකෙක් කියල. මමත් ඉගෙනගත්ත දේවල් ටිකක් ඒකෙන්. මතක නැත්තං ආයිත් උගෙ කොමෙන්ට් ටික කියවල වරෙන්කො (පිස්සුද බං උඹේ කමෙන්ට් ඒවගෙ නෑ, ඒව දැක්කම මූ බත් ද කන්නෙ කියල හිතෙනව)
නැතුව ගොන් බූරුවෙක් වගේ (ඔව් ඔව් මචං උඹට තමා කිව්වෙ) මෙතන තප්පුලන්න ගත්තම කිසිම එකෙක් ගණන්ගන්නේ නෑ. උඹ පජාත වෙනව විතරයි. මමත් මෙච්චර කල් අනේ මෙහෙමත් ගොන්ටෙක් කියල ත්‍රෙඩ් එක බලල විතරක් ගියා. ඔව් ඔව් මේවා කිව්වා කියල උඹව හැදෙන්නෙ නෑ කියල නම් හොඳටම දන්නවා. ඕනෙත් නෑ මචං, උඹ මගේ කවුරුවත් නෙමෙයිනෙ
බනින්න බැරි නම් උපවාස කලත් කමක් නෑ, තර්කයක් ගෙනෙද්දී පදනමක් ඇතුව ගෙනෙන්. නැත්තං එක පුස්සක් වෙනවා











රත්තරනේ පුක නොදී පොඩ්ඩක් යනවද ! මේ ත්‍රෙඩ් එකේ ඉන්න උන් බල්ලෝ ගහන්නේ නෑ........

![]()
WP 2010 patan gaththa kaletath wada market share eka pahala gihilla![]()



මොකද මෙතන වෙන්නේ දැන් ....![]()

ohomath paara gahanna epa bun ithin.pau ne
mu hariyata amathi kenek wage.kiyana de newei wena reddak kiyawanne.kiuwata therenneth na.thappulanna witharai oka danne

රත්තරනේ පුක නොදී පොඩ්ඩක් යනවද ! මේ ත්‍රෙඩ් එකේ ඉන්න උන් බල්ලෝ ගහන්නේ නෑ........