my last comment
යකෝ එහෙම කියන්නෙපා බං ගෙම්බො
ඇන්ඩ්‍රොයිඩ් වලට යුටියුබ් දැම්මම ඕනෑම රෙසලුසන් එකකින් බාන්න පුළුවන් , වින්ඩොව්ස් වල එහෙම බැහැ
මට මේක දැනිල නෑ, ෆෝන් ඒකෙන් වීඩියෝස් බාන්නේ නැති තරම් නිසා. නමුත් අවශ්‍ය උන්ට මේ පහසුකම තියෙන්න ඕනෙ. පිලිගන්නවා
බාන ඒවා ෆයිල්ස් ගියාම පෙන්නනෙත් නැහැ වෙනම ගේමක් ගහන්න ඕනි ඒවා කොමට ගන්න
අම්මප සහතික ඇත්ත. කෝ කට ඇරපන් මසුරං ටිකක් දාන්න
කෝල් එකක ඉදිද්දී එහා පැත්තේ එකා නම්බර් එකක් කිව්වොත් කෝල් එකේ ඉදිද්දී සේව් කරගන්න බැහැ , ටයිප් කරන නම්බර් එක කෝල් එක ඉවරවෙද්දීම හබක්
පිලිගන්නවා, මේක නම් සහතික ඇත්ත
මටත් හිතෙන දෙයක් තමා ඇන්ඩ්රෝයිඩ් වලට සාපේක්ෂව වින්ඩෝස් වල යූසර් සිමාවන් ගොඩකට යටත් වෙලා ඉන්නෙ
ඇත්තටම එහෙම වෙන්න ඕනෙ නෑ. තමන්ගේ ෆෝන් එකේ ෆිචර්ස් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ (සෙකියුරිටී කතා එක්ස්කියුසස් නෙමෙයි
)
මේක තමා වින්ඩෝස් වල පසුබෑමට මම දකින ලොකුම හේතුව
මටත් හිතෙන දෙයක් තමා ඇන්ඩ්රෝයිඩ් වලට සාපේක්ෂව වින්ඩෝස් වල යූසර් සිමාවන් ගොඩකට යටත් වෙලා ඉන්නෙ
ඇත්තටම එහෙම වෙන්න ඕනෙ නෑ. තමන්ගේ ෆෝන් එකේ ෆිචර්ස් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ (සෙකියුරිටී කතා එක්ස්කියුසස් නෙමෙයි
)මේක තමා වින්ඩෝස් වල පසුබෑමට මම දකින ලොකුම හේතුව
මම හිතන විදිහට ත්රෙඅඩ් එකක් දැම්මම විරුද්ද මතවාදත් වැටෙන්න ඕනි , ත්රෙඅඩ් එක දාන එකා කියන හැම බොරුවටම එල එල කියන්නේ නැතුව පෙන්නන්න පුළුවන් ඇත්ත කියන්න ඕනි
අනිවාර්යෙන්ම ඔව්, විරුද්ධ මත වටෙන්නම ඕනෙ. ඉදිරියටත් දාපන් මචං. නමුත් ටිකක් ආතල් එකේ දාපන්, හැමදාම අම්ම මුත්තවම මතක් කරන් යකා නටන්නම මේකට එන්නෙ නැතුව
අවසාන වශයෙන් මමත් මේ කිව්වෙ මම දකින අඩුපාඩු ටිකක්. මොකද මේවයේ හොඳ ගතිගුණ අපි ටිතරම කතාබහ කරන නිසා
කන්දහාර් උඹත් දිගටම අවුල් තියන ඒවා දාපන් පිට් එකේ
කන්දහාර් උඹත් දිගටම අවුල් තියන ඒවා දාපන් පිට් එකේ