windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Clap

Banned
Apr 30, 2015
450
73
0
my last comment
යකෝ එහෙම කියන්නෙපා බං ගෙම්බො :angry:

ඇන්ඩ්‍රොයිඩ් වලට යුටියුබ් දැම්මම ඕනෑම රෙසලුසන් එකකින් බාන්න පුළුවන් , වින්ඩොව්ස් වල එහෙම බැහැ​
මට මේක දැනිල නෑ, ෆෝන් ඒකෙන් වීඩියෝස් බාන්නේ නැති තරම් නිසා. නමුත් අවශ්‍ය උන්ට මේ පහසුකම තියෙන්න ඕනෙ. පිලිගන්නවා :yes:

බාන ඒවා ෆයිල්ස් ගියාම පෙන්නනෙත් නැහැ වෙනම ගේමක් ගහන්න ඕනි ඒවා කොමට ගන්න​
අම්මප සහතික ඇත්ත. කෝ කට ඇරපන් මසුරං ටිකක් දාන්න​

කෝල් එකක ඉදිද්දී එහා පැත්තේ එකා නම්බර් එකක් කිව්වොත් කෝල් එකේ ඉදිද්දී සේව් කරගන්න බැහැ , ටයිප් කරන නම්බර් එක කෝල් එක ඉවරවෙද්දීම හබක්​
පිලිගන්නවා, මේක නම් සහතික ඇත්ත
මටත් හිතෙන දෙයක් තමා ඇන්ඩ්රෝයිඩ් වලට සාපේක්ෂව වින්ඩෝස් වල යූසර් සිමාවන් ගොඩකට යටත් වෙලා ඉන්නෙ
ඇත්තටම එහෙම වෙන්න ඕනෙ නෑ. තමන්ගේ ෆෝන් එකේ ෆිචර්ස් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ (සෙකියුරිටී කතා එක්ස්කියුසස් නෙමෙයි :no:)
මේක තමා වින්ඩෝස් වල පසුබෑමට මම දකින ලොකුම හේතුව​

මම හිතන විදිහට ත්රෙඅඩ් එකක් දැම්මම විරුද්ද මතවාදත් වැටෙන්න ඕනි , ත්රෙඅඩ් එක දාන එකා කියන හැම බොරුවටම එල එල කියන්නේ නැතුව පෙන්නන්න පුළුවන් ඇත්ත කියන්න ඕනි​
අනිවාර්යෙන්ම ඔව්, විරුද්ධ මත වටෙන්නම ඕනෙ. ඉදිරියටත් දාපන් මචං. නමුත් ටිකක් ආතල් එකේ දාපන්, හැමදාම අම්ම මුත්තවම මතක් කරන් යකා නටන්නම මේකට එන්නෙ නැතුව ;)

අවසාන වශයෙන් මමත් මේ කිව්වෙ මම දකින අඩුපාඩු ටිකක්. මොකද මේවයේ හොඳ ගතිගුණ අපි ටිතරම කතාබහ කරන නිසා
කන්දහාර් උඹත් දිගටම අවුල් තියන ඒවා දාපන් පිට් එකේ​
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
විරුද්ද මත වාද වැටෙන්න ඕන.
ඒක නෑ කියන්නේ නෑ.
ඒ විරුද්ද මතවාද කියලා කුනුහරුප කියන්නේ පකේ ටෝල්ක්ස් දාලා වැඩක් නෑ නේ.
ඒවා ඉදිරිපත් කරන්න ඕන විදියක් තියනවා.

:):yes:
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
:oo:
උබ කිරියේ කොච්චර හොදට හිටපු member කෙනෙක්ද බන්
ඇයි බන් මේ නිකන් ඇදගෙන නාන්නේ.
android පාවිච්චි කරපු එකෙකුට win පාවිච්චි කරන්න අමාරුයි තමයි
win os එකට android තරම් apps නැහැ තමයි ,,,ඕක දන්නේ නැති එකෙක් මෙතන නැහැ නේ බන්
win os එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැති උන්ට නේ බන් මෙතන මේ
අකිර ,,කෙවින් පුක හපාගෙන help කරන්නේ
මම උබනම් ඔච්චර පුක කහකහ ඉන්නේ නැහැ බන් ඔය 535 රෙද්ද විසික්කරලා
හොද android එකක් ගන්නවා ..

යේක නානා අපිලව ඔටුවා ගානට දැම්මේක නං වාවන්නේ නෑ මාතියා :(:no:
 
Rough

Member
Jun 23, 2014
463
39
0
හිතුවේ නෑ කියන එක මගේවත් කෙවින්ගේවත් වෙන කාගේවත් වරදක් නෙවෙයි මචන්.
අඩුගානේ උබ ෆෝන් එකක් ගන්න කලින් මේ ත්‍රේඩ් එකේ දැම්මද මචන් 535 එකක් ගන්නවා මම,ෆෝන් එක හොදයිද කියලා.
උබ එහෙමවත් ඇහුවේ නෑ නේ බන් කාගෙන්වත්.
මේකේ ඉන්න අය ෆෝන් එකක් ගන්න කලින් අහනවා මචන් මම මේකක් ගන්න ඉන්නේ.
ෆෝන් එකේ කචල් මොනාද බන් කියලා.
ඇන්ඩ්‍රොයිඩ් වල අන්නොවුන් සෝර්ස් අයින් කරලා පේයිඩ් ඇප්ස් දාපුවම ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එක මොකෙක්ටහරි හැක් වෙන එකයි.
වෙනස තියෙන්නේ හැක් උනාද නැද්ද කියලා සමහර වෙලාවට හොයාගන්න බැරි එකයි.
විරුද්ද මත වාද වැටෙන්න ඕන.
ඒක නෑ කියන්නේ නෑ.
ඒ විරුද්ද මතවාද කියලා කුනුහරුප කියන්නේ පකේ ටෝල්ක්ස් දාලා වැඩක් නෑ නේ.
ඒවා ඉදිරිපත් කරන්න ඕන විදියක් තියනවා.
පර්සනල් මට්ටමට අරන් මතවාද දාන එකේ තමා කේස් එක තියෙන්නේ.
උබ ඕක විකුනපන් මචන් වොරන්ටි වලින් හම්බුනාම.
ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් සියෝමි බ්‍රැන්ඩ් එකෙන්.
සැම්සුන්ග්,සෝනි වලට වඩා හොදයි ඇන්ඩ් අප්ඩේට්ස් උන් දෙනවා.

මම කලින් කිව්වා නේද මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා වින්ඩෝස් පොන් ගැන වැරදි මත ඇති කරලා කන්දහාර් රැවට්ටුවා මේ වගේ කී දෙනෙක් ඇත්ද කියන්නේ නැතුව ලැඡ්ඡාවට. ඇප්ස් නැති පොන් අරන් පස්සේ හිත හදා ගන්න හොදයි හොදයි කියනවට වැඩිය ඇත්තම කිව්වනම් තමයි හොද.සැමුසුන්ග් සොනි වලට වඩා අප්ඩේට් දුන්නට ඇති වැඩේ මොකද්ද වින්ඩොස් හැමදාම ඇන්රොයිඩ් ඇපල් ටෙක්නොලඡි එක කැච් අප් කරන්න ට්‍රයි කරන්නවා විතරයි හැමදාම තාක්ෂණය අතින් පිටිපස්සේ .ගේම් එකක් අලුතෙන් ආවොත් ඒ ගේම් එක වින්ඩොස් වලට එනකොට මාස 6කට වඩා කාලයක් යනවා නැත්තම් කවදාවත් එන්නෙත් නෑ ඒ මාස ගාන ඇතුලත තව කීයක් එනවද ?ඒව එනකම් තව කල් බලන් ඉන්න ඔනේ .ලුමියා වල තියන එකම හොද ඔය කැම් එක විතරයි එකත් මයික්‍රො‍සොෆ්ට් කෑව 535 කැම් එක මේලෝ වැඩක් නෑ ඔව තමයි ඇත්ත ඇත්ත කියන්නේ නැතුව බොරු දාලා මිනිස්සු රවට්ටන එපා ‍.
 
Rough

Member
Jun 23, 2014
463
39
0
windows මල චාටර්. මටත් එපා වෙලා තිබුනෙ. windows 10 technical preview එකත් දැම්ම ගන්න දෙයක් නෑ. දවසට 4, 5 පාරක් stuck වෙනව. touch වැඩ නැතුව යනව. ඒ අස්සේ බැටරි බහිනව හිටු කියල. අපෝ අයෙනම් දන්නා එකෙකුටවත් ගන්න දෙන්නේ නැහැ මේ මල ජරා windows ෆෝන්.

තිබ්බ වින්ඩෝස් ලබ්බ පොලවේ ගහලම ගත්ත htc m9 එකක්. දැන් ඉතින් නිවන් ගියා වගේ.
:):)

තේරෙඩ් එක පටන් ගන්න කොට ‍කිව්වේ ලැග් නෑ ස්ටක් වෙන්නේ නෑ ස්මුත් ඇන්ඩ්රොයිඩ් එකට වඩා එත් දැන් .:dull:
 
  • Like
Reactions: kandahar

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
:oo:
උබ කිරියේ කොච්චර හොදට හිටපු member කෙනෙක්ද බන්
ඇයි බන් මේ නිකන් ඇදගෙන නාන්නේ.
android පාවිච්චි කරපු එකෙකුට win පාවිච්චි කරන්න අමාරුයි තමයි
win os එකට android තරම් apps නැහැ තමයි ,,,ඕක දන්නේ නැති එකෙක් මෙතන නැහැ නේ බන්
win os එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැති උන්ට නේ බන් මෙතන මේ
අකිර ,,කෙවින් පුක හපාගෙන help කරන්නේ
මම උබනම් ඔච්චර පුක කහකහ ඉන්නේ නැහැ බන් ඔය 535 රෙද්ද විසික්කරලා
හොද android එකක් ගන්නවා ..
ඔතන එක දෙයක් වැරදි නුවන්. දන්නේ නැති දෙයක් පෙන්නලා දෙනවට වඩා මිනිස්සුන් මුලා වෙන්න පුළුවන් දෙවල් මෙ ත්‍රෙඩ් එකේ කිප දෙනෙක්ම කියලා තිබ්බා . කාගෙවත් පෞද්ගලික තරහා / ඔනැ එපාකම් පිරිමහගන්න බොරුවෙන් ජිවත් වෙන්න ඔනේ නැහැ නේ. ඔනම OS එකක් ගැන ඇත්ත කතා කරනකම් මෙක බලන කට්ටියට පුලුවන් තමන්ගේ අවශ්‍යතා අනුව තමන්ට හරියට ෆොන් එක තොරගන්න . ලොකේ හොදම OS එක . සිකියුරුටි ප්‍රශ්න නැහැ . ඇප්ස් තියෙනවා වගේ දෙවල් වගේම Android කියන්නේ Perfect OS එකක් කියන එකත් බොරුවක්. කාගෙවත් ඔනැ එපාකම් අනුව බොරු කියනවට වඩා හොද නැද්ද වැඩක් ගන්න පුලුවන් දෙයක් තියෙන එක .
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    my last comment

    :):):)
    වැරදියට හිතන්න එපා කන්දා ,,,
    උබ කිරියේ ඉන්න මගේ පරණම යාළුවෙක් නිසයි මම ඔහොම උබට කිව්වේ.
    මම මචං එළකිරි log උන ගමන් ඉස්සෙල්ලාම බලන්නේ user cp එක නිතරම යන ත්‍රෙඩ් වල update මොනවාද බලන්න ඉස්සෙල්ලාම මම යන්නේ අපේ එළකිරි night club එකට දෙවනියට අනිවා බලන්නේ මේ ත්‍රෙඩ් එක.මටත් smart phone එකක් නැහැ බන් මට තියෙන්නේ nokia රු1500ට තියන 1200 එකක්.
    මචං මටත් උබලට වගේම යාළුවෝ සෙට් එකක් ඉන්නවා උන් දහ පහළොස් දෙනෙක් හැමදාම හවසට සෙට් වෙන්නේ අපේ ගෙදරට.job කරන එවුන් රට යන එන එවුන් බිස්නස් කරන එවුන් පොලියට දෙන එවුන්.උන් හැම එකා අතේම වගේ apple,,android,,win සුපිරි ෆෝන් තියෙන්නේ.හැබැයි os එක use කරලා මොනවා හරි දෙයක් කරගන්න දන්නේ එකයි දෙන්නයි.
    උබ විශ්වාස කරපන් මචං apple 6 ෆෝන් තියන එවුන් දෙන්නෙක් ඉන්නවා උන්දෙන්නාටම apple id එක හදාගන්න බැහැ මමයි හදලා දුන්නේ.
    ඔය වගේ ප්‍රශ්න තියන එවුන්ට මම කොච්චර මෙතන ඉන්න අයගෙන් අහලා උදවුකරලා ගොඩදාල තියනවාද.මම අකිලර් කෙවින් ලට pm දාලා දන්නැති දේවල් ඕනි තරම් අහගෙන ඇති බන්.
    උන් මේ ලිපිවල කියන කරන දේවල් බලලා දැකලා අපටත් පට්ට දැනුමක් ලබන්න පුළුවන් බන්.
    ලංකාවේ දැන් තියන ආර්ථිකයත් එක්ක කොල්ලෙක් රු30000ක් 50000ක් ෆෝන් එකට වියදම් කරනවා කියන්නේ.අතුරේ යනවා වගේ වැඩක්නේ බන්.
    job එක මාස කීයක් කරලා අමාරුවෙන් හම්බකරපු සල්ලිද ඕකට වියදම් කරන්නේ
    මොකද වෙන වැඩ කර ගන්න නැතුව නෙවෙයිනේ..
    ඉතිං එහෙම ගත්තු ෆෝන් එක වැඩකරන්නේ නැතුව හරි පිස්සු කෙලින්න ගත්තොත් හරි
    අර ගත්තු එකාට නින්ද යන්නේ නැහැනේ බන්..
    මට අර අකිලර් උඩ දාපු කොමන්ට් එක දැකලා පට්ටම අප්සට් ගියා බන්
    මොකක්ද උට තියන පුකේ අමාරුව මෙතනට ඇවිල්ලා අපේ එවුන්ගේ ප්‍රශ්න විසදන්න.
    ඒ උගේ බොක්ක හොදකම..
    ඇත්තටම එහෙම හිත හොද එවුන්ව online හරි දැනගෙන කතාබස් කරන්න අපි පින් කරලා තියෙන්න ඕනි බන්.
    මම නම් කියන්නේ (ෆෝන් සම්බන්ද ප්‍රශ්න වලදී)
    අපේ apple මේවා
    android වැඩකාරයෝ එකේ චිරි චිරි වැස්ස,,නවෝද් අයියා සහ ඉසුරුක මල්ලී
    win phone එකේ අකිලර් සහ කෙවින්
    (නමක් කියවුනේ නැත්නම් මාගේ බලවත් පසුතැවිල්ල)
    මුන්ව එක තැනකට ගෙන්නලා මල්මාලා දාලා උපහාර උළෙලක් තියන්න වටිනවා...

    • Like
    Reactions: akilar25

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔතන එක දෙයක් වැරදි නුවන්. දන්නේ නැති දෙයක් පෙන්නලා දෙනවට වඩා මිනිස්සුන් මුලා වෙන්න පුළුවන් දෙවල් මෙ ත්‍රෙඩ් එකේ කිප දෙනෙක්ම කියලා තිබ්බා . කාගෙවත් පෞද්ගලික තරහා / ඔනැ එපාකම් පිරිමහගන්න බොරුවෙන් ජිවත් වෙන්න ඔනේ නැහැ නේ. ඔනම OS එකක් ගැන ඇත්ත කතා කරනකම් මෙක බලන කට්ටියට පුලුවන් තමන්ගේ අවශ්‍යතා අනුව තමන්ට හරියට ෆොන් එක තොරගන්න . ලොකේ හොදම OS එක . සිකියුරුටි ප්‍රශ්න නැහැ . ඇප්ස් තියෙනවා වගේ දෙවල් වගේම Android කියන්නේ Perfect OS එකක් කියන එකත් බොරුවක්. කාගෙවත් ඔනැ එපාකම් අනුව බොරු කියනවට වඩා හොද නැද්ද වැඩක් ගන්න පුලුවන් දෙයක් තියෙන එක .
    :(
    ඔව් මචං උබ හරි කවුරුහරි එහෙම වැරදි දෙයක් කරනවා නම් උට හෙන ගහන්න ඕනි
    මොකද කොල්ලෝ කොච්චර අමාරුවෙන්ද ෆෝන් එකක් ගන්නේ.
    මම නම් තවම එහෙම එකක් දැක්කේ නැහැ දැකලා මට ඒක තේරුනේ නැද්ද දන්නේත් නැහැ
    හැබැයි මචෝ කවුරු හරි එහෙම කරනවා දැක්ක ගමන් අපි ඒකට විරුද්ද මතය ඉදිරිපත් කරන්න ඕනි..
    හැබැයි හරි විදිහට ...
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    :(
    ඔව් මචං උබ හරි කවුරුහරි එහෙම වැරදි දෙයක් කරනවා නම් උට හෙන ගහන්න ඕනි
    මොකද කොල්ලෝ කොච්චර අමාරුවෙන්ද ෆෝන් එකක් ගන්නේ.
    මම නම් තවම එහෙම එකක් දැක්කේ නැහැ දැකලා මට ඒක තේරුනේ නැද්ද දන්නේත් නැහැ
    හැබැයි මචෝ කවුරු හරි එහෙම කරනවා දැක්ක ගමන් අපි ඒකට විරුද්ද මතය ඉදිරිපත් කරන්න ඕනි..
    හැබැයි හරි විදිහට ...
    ඇත්ත .. නිකන් ඔහේ කැහනවට වඩා වැදගත් විදිහට කරුනු එක්ක තමා විරුද්ධ මතය දෙන්න ඔනේ .
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    තිබ්බ වින්ඩෝස් ලබ්බ පොලවේ ගහලම ගත්ත htc m9 එකක්. දැන් ඉතින් නිවන් ගියා වගේ.
    :):)
    :love::love::love:
    m9 එක පට්ට නේද බන්
    දැක්කත් බඩ පිරෙනවා
    m10 එකත් සුපිරියට අවොත් එකක් ගන්න හිතාගෙනයි ඉන්නේ ..
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    :love::love::love:
    m9 එක පට්ට නේද බන්
    දැක්කත් බඩ පිරෙනවා
    m10 එකත් සුපිරියට අවොත් එකක් ගන්න හිතාගෙනයි ඉන්නේ ..
    m9 ගන්න එපා කියලා තමා මන් දන්න කට්ටියටනම් කියන්නේ දැනට m8 තමා හොද.
    m9 snapdragon processor එකේ heat issue එකක් තියෙනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්ත .. නිකන් ඔහේ කැහනවට වඩා වැදගත් විදිහට කරුනු එක්ක තමා විරුද්ධ මතය දෙන්න ඔනේ .
    :)
    ඔව් මචං ,,එතකොට ඌ ආයෙත් ඒ වරද කරන්නේ නැහැ
    මොකද උට තේරෙනවනේ දැන් මුන්ව අන්දන්න බැහැ කියලා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    m9 ගන්න එපා කියලා තමා මන් දන්න කට්ටියටනම් කියන්නේ දැනට m8 තමා හොද.
    m9 snapdragon processor එකේ heat issue එකක් තියෙනවා.
    m9 එක ගන්න හිතාගෙන ඉදලා
    ඒක m8 එකත් එක්ක ලොකු වෙනසක් නැති නිසාත්
    gsm ඇරීනා එකේ m9 use කරන උන්ගේ comments එච්චර හොද නැති නිසාත් තමයි ගත්තේ නැත්තේ..
    බලමුකෝ m10 උන් වෙනසක් කරයිද කියලා ..:love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මම කලින් කිව්වා නේද මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා වින්ඩෝස් පොන් ගැන වැරදි මත ඇති කරලා කන්දහාර් රැවට්ටුවා මේ වගේ කී දෙනෙක් ඇත්ද කියන්නේ නැතුව ලැඡ්ඡාවට. ඇප්ස් නැති පොන් අරන් පස්සේ හිත හදා ගන්න හොදයි හොදයි කියනවට වැඩිය ඇත්තම කිව්වනම් තමයි හොද.සැමුසුන්ග් සොනි වලට වඩා අප්ඩේට් දුන්නට ඇති වැඩේ මොකද්ද වින්ඩොස් හැමදාම ඇන්රොයිඩ් ඇපල් ටෙක්නොලඡි එක කැච් අප් කරන්න ට්‍රයි කරන්නවා විතරයි හැමදාම තාක්ෂණය අතින් පිටිපස්සේ .ගේම් එකක් අලුතෙන් ආවොත් ඒ ගේම් එක වින්ඩොස් වලට එනකොට මාස 6කට වඩා කාලයක් යනවා නැත්තම් කවදාවත් එන්නෙත් නෑ ඒ මාස ගාන ඇතුලත තව කීයක් එනවද ?ඒව එනකම් තව කල් බලන් ඉන්න ඔනේ .ලුමියා වල තියන එකම හොද ඔය කැම් එක විතරයි එකත් මයික්‍රො‍සොෆ්ට් කෑව 535 කැම් එක මේලෝ වැඩක් නෑ ඔව තමයි ඇත්ත ඇත්ත කියන්නේ නැතුව බොරු දාලා මිනිස්සු රවට්ටන එපා ‍.

    උබ මාර කතානේ බන් කියන්නේ.
    අනිත් එක 535 කියන බජට් ෆෝන් එකෙන් උබ හොදම කැම් එකක් බලාපොරොත්තු වෙනවානම් ඉතින් උබ ගැන මොන කතාද?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තේරෙඩ් එක පටන් ගන්න කොට ‍කිව්වේ ලැග් නෑ ස්ටක් වෙන්නේ නෑ ස්මුත් ඇන්ඩ්රොයිඩ් එකට වඩා එත් දැන් .:dull:

    ඌ දාලා තියෙන්නේ ඔෆිශල් රිලීස් නොකරපු ටෙක්නිකල් එකක්.

    ත්‍රේඩ් එක පටන් ගන්නකොට වගේම අදටත් කියනවා.
    ඇන්ඩ්‍රොයිඩ් රු.40000 ෆෝන් එකකුයි රු.26000 ලුමියා 640 වින්ඩෝස් 8.1 දාපු එකටයි පැලෙන්න ඇප්ස් දාලා එකට තියලා රන් කරපන්කෝ මොකක්ද ලැග්,මොකක්ද ස්මූත්,මොකක්ද ස්ටක් කියලා බලන්න.

    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    m9 එක ගන්න හිතාගෙන ඉදලා
    ඒක m8 එකත් එක්ක ලොකු වෙනසක් නැති නිසාත්
    gsm ඇරීනා එකේ m9 use කරන උන්ගේ comments එච්චර හොද නැති නිසාත් තමයි ගත්තේ නැත්තේ..
    බලමුකෝ m10 උන් වෙනසක් කරයිද කියලා ..:love:
    m9 එක ආයේ එයි ප්‍රොසා වෙනස් කරලා .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    ඔව් මචං උබ හරි කවුරුහරි එහෙම වැරදි දෙයක් කරනවා නම් උට හෙන ගහන්න ඕනි
    මොකද කොල්ලෝ කොච්චර අමාරුවෙන්ද ෆෝන් එකක් ගන්නේ.
    මම නම් තවම එහෙම එකක් දැක්කේ නැහැ දැකලා මට ඒක තේරුනේ නැද්ද දන්නේත් නැහැ
    හැබැයි මචෝ කවුරු හරි එහෙම කරනවා දැක්ක ගමන් අපි ඒකට විරුද්ද මතය ඉදිරිපත් කරන්න ඕනි..
    හැබැයි හරි විදිහට ...
    බුවයියේ.. මොකෝ කේස් එක :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    m9 ගන්න එපා කියලා තමා මන් දන්න කට්ටියටනම් කියන්නේ දැනට m8 තමා හොද.
    m9 snapdragon processor එකේ heat issue එකක් තියෙනවා.

    m9 එක ආයේ එයි ප්‍රොසා වෙනස් කරලා .

    ස්නැප්ඩ්‍රැගන් 810 ප්‍රොසා කොහොමත් රත් වෙනවා වැඩියි මොකද ඒකේ ආකිටෙක්චර් එක නිසා.
    ඒත් ඒක එච්චරම අව්ලක් නෑ හොද බැක් කවර් එකක් එක්ක යුස් කරනවා නම් ඇන්ඩ් රත් උනා කියලා ෆෝන් එක පුපුරලා යන්නේ නෑ.
    රත් වෙනවා වගේම පට ගාලා ෆෝන් එක කූල් වෙලා යනවා නිකන් තිබ්බාම.
    එම් 9 එක ප්‍රොසා වෙනස් කරලා ආපහු එන්නේ නෑ මචන්.
    810 එකෙන්ම එනවා ඇන්ඩ් කට්ටිය සැරටම කේස් දැම්මොතින් එම්9 එක ගහන එක නවත්තලා එම්10 එක එවන එක ඉක්මන් කරයි.
    එම් 10 එකට එන්නේ 810 එක හෝ 820 එක ආරන්චි වල විදියට.
    820 එක නම් 810 එක තරම් රත් වෙන්නේ නැතිවෙයි කියලා තමා කට්ටිය කියන්නේ.
     
    කවරයක් දැම්මම රස්නෙ පිට වෙන එක තවත් අඩු වෙන නිසා බැටරියට බලපාන එකක් නැද්ද මචං
     
    Status
    Not open for further replies.