ආයේ ගහනවා කියලා සල්ලි නිකන් නාස්ති කරගන්න එපා මචන්.
හොයලා බලලා ගහපන් කඩේ එකාගෙන් අහලා හොදට.
ow bun. thaama cover ekak dalath na. eeka nam order kala. enna kalin gahanna one.
ආයේ ගහනවා කියලා සල්ලි නිකන් නාස්ති කරගන්න එපා මචන්.
හොයලා බලලා ගහපන් කඩේ එකාගෙන් අහලා හොදට.
ow bun. thaama cover ekak dalath na. eeka nam order kala. enna kalin gahanna one.
හැබෑට ඕකක් කීයක් විතර වෙයිද ?928 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් බන්.
ලන්කාවට ආවේ නෑ නේ ඕක.
ලුමියා වලින් මම ආසම ෆෝන් එකක් ඕක.

ඒවා නම් මම දන්නේ නෑ මචන්.
කොටුවෙන් ගැහුවා මචන්.
රු.800 ගියා කිව්වා.
එච්චරයි මම දන්නේ.
මම එතනින් එහාට අහන්න ගියේ නෑ ඉතින්.

Mata mathakai uba kiwwa okaA. සිරියා;18776383 said:Mama umba phone eka gaththa dawas walama oya sin eka kiwwa harida. E kiyalath ekakmada gahuwe?
Massinata kiyala bn genna gaththe.mata uuta kiyanna bari wuna me sensors case eka.ithin a aapu ekama alewwa 
Mage yaaluwek Lumia 830 ganna hitiye.uuth dan 730 or 735 ekak ganna inne mage phone eka gena pahadilaow bun gane hatiyara phone eka nam niyamai. dan 6 months withara ada wenakam stuck une na.![]()





හැබෑට ඕකක් කීයක් විතර වෙයිද ?
මං නං දැනට ආසම 920 එකට![]()
Aah ela machan
Mata mathakai uba kiwwa okaMassinata kiyala bn genna gaththe.mata uuta kiyanna bari wuna me sensors case eka.ithin a aapu ekama alewwa
Mage yaaluwek Lumia 830 ganna hitiye.uuth dan 730 or 735 ekak ganna inne mage phone eka gena pahadila![]()
උබේ යාලුවට කියහන් හුකන් නැතුව 830 එක ගන්න කියලා.
830 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක්.
බැක් කැම් එක 10 මෙගාපික්සල් සුපිරි කොලිටියි පික්ස් විඩියෝස් එහෙම.

Front eka madilu bn uuta.
Mama kiwwa eke back eka pureview n dolby sounds ehema have kiyala.
Eeth uu aasai bn 730 ekata.athata gaana lu 730 eka.
Uge aasawa neh![]()
ඌට කියහන් ගන්න කලින් 830 එකයි 730,735 තුනම අතට අරන් හොදට අතපත ගාලා බලන්න කියලා.
830 එක මැක්සා ෆෝන් එක.
ඩිසයින් එක එහෙම පට්ට ලස්සනයි 830 එකේ මට නම්.
830 එකක් පලවෙනිපාරට අතට ගත්තු ගමන් මයිල් කෙලින් උනා මගේ සිරාවට.
අතට ගත්තාම බිල්ඩ් කොලිටිය එහෙම හොදට තේරෙනවා ෆෝන් එකේ.


ඌට කියහන් ගන්න කලින් 830 එකයි 730,735 තුනම අතට අරන් හොදට අතපත ගාලා බලන්න කියලා.
830 එක මැක්සා ෆෝන් එක.
ඩිසයින් එක එහෙම පට්ට ලස්සනයි 830 එකේ මට නම්.
830 එකක් පලවෙනිපාරට අතට ගත්තු ගමන් මයිල් කෙලින් උනා මගේ සිරාවට.
අතට ගත්තාම බිල්ඩ් කොලිටිය එහෙම හොදට තේරෙනවා ෆෝන් එකේ.

ow bn 830 eke metal border ekak enawath ekka neda ?
ane manda bn.mama uuta kiwwa ithin![]()

මම දැන් මාසෙක විතර ඉඳලා Windows 10 Mobile 10166 build එක use කරන්නේ. කට්ටිය ලොකු hopes තියා ගන්න එපා. Windows 10 කියන්නේ android OS එක replace කරන්න පුලුවන් තරම් ලොකු එකක් කියලා. Windows 10 mobile කියන්නේ.... ලොකු changes ගොඩක් එක්ක එන Windows phone 8.1 එකේ ඉලඟ version එක.
මේ ත්රේඩ් එකේ android use කරලා... windows phone අරන් හොටු පෙරන් අඬන සෙට් එකක් ඉන්න හින්දා මේක කලින්ම දැම්මේ.![]()