windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    A. සිරියා;18785973 said:
    ඔතන වෙන්නෙ මචං ප්ලේ ස්ටෝර් එකෙන් ඇප් එකක් අරං වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරගන්නව වගේ සින් එකක්ද, නැත්තං android ඇප් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා වින්ඩෝස් ස්ටෝර් එකට දාන්න ඩිවලපර්ට පහසුකම දීපු සීන් එකක්ද?

    මට නම් හිතෙන විදිහට android/ios source code එක windows phone platform එක target කරලා build කරලා windows phone store එකේ publish කරන්න පුලුවන් scene එකක්. ලොවෙත් Microsoft... google play store එකෙන් download කරලා use කරන්න නම් දෙන එකක් නැති වෙයි. ;)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මට නම් හිතෙන විදිහට android/ios source code එක windows phone platform එක target කරලා build කරලා windows phone store එකේ publish කරන්න පුලුවන් scene එකක්. ලොවෙත් Microsoft... google play store එකෙන් download කරලා use කරන්න නම් දෙන එකක් නැති වෙයි. ;)

    එළ :)
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ලොක්කා... මුලින් වින්ඩොස් ෆොන් වලට කලින් ගිහිල්ලා... කොහිල ටිකක් තම්බලා කන්න. :P

    btw කීයක් හරි ආධාරයක් කරන්න පුලුවන්ද, මටත් windows phone එකක් ගන්න. :D

    mulinma phones athapatha gala igena ganin, dannathi labawal kiyawane nathuwa. windows 10 godak wenas kam thinawa, danatham balapan search karala internet wala. Microsoft eke inne mole nathi un nemine bun. ubawage burowo wada koloth thama case eka
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    bugs නැති උනත් මචන්, ඇත්තටම announce කරලා තියෙන features එක්ක compare කලත් තාම android එකත් එක්ක compete කරන්න අමාරුයි. හැබැයි අලුතින් introduce කරපු concepts එක්ක.... ඊට පස්සේ ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. :)

    mata hithena widiyata nam machan WP wala sufficient qualifications thiyenawa thawa awurudu gaanakata user ta service eka denna
    android wage loku ram onath naha neh os ekata
    anik awula widiyata godak aya kiyanne apps nathi kathawa neh
    eka ithin issarahata hadenna puluwan side ekak neh
    hardware wage nemei neh.apitama update karaganna puluwan neh balala :)
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    mulinma phones athapatha gala igena ganin, dannathi labawal kiyawane nathuwa. windows 10 godak wenas kam thinawa, danatham balapan search karala internet wala. Microsoft eke inne mole nathi un nemine bun. ubawage burowo wada koloth thama case eka

    මේකයි මචන්... අපි හැමෝම සල්ලි තියෙන ඩයල් නෙමේ නේ. මට පොඩ්ඩක් උඹ ඔය කියවපු ඉන්ටර්නෙට් එකේ පොස්ට් ටිකක් දාපන්කෝ... windows 10 mobile ගැන දැන ගන්න. සමහර විට මම මේ වැරදි එකක් OS ගැනද දන්නේ නෑ... කියන්නේ. :shocked:
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    mata hithena widiyata nam machan WP wala sufficient qualifications thiyenawa thawa awurudu gaanakata user ta service eka denna
    android wage loku ram onath naha neh os ekata
    anik awula widiyata godak aya kiyanne apps nathi kathawa neh
    eka ithin issarahata hadenna puluwan side ekak neh
    hardware wage nemei neh.apitama update karaganna puluwan neh balala :)

    ඔව්. ඒ වුනාට බන්... windows phone development වලදී... microsoft එකෙන් ගොඩක් restrictions දාලා තියෙන්නේ. ඒවා නැතිවුනොත් අනිත් OS වල වගේ security issues එනවා. ගොඩක් app developers ලා එකට windows platform එකට එන්නේ නැති එක හේතුවක් ඒක. ඉස්සරහට තව ටිකක් restrictions අඩු කලොත් හොඳ කලක් යාවී.

    Performance ගැන නම් කොහොමත් developer preview එකකින් කියන්න බෑ. RTM version එක ආවම phone එකට දාලා බලලා තමා ඒක ගැන හරියටම කියන්න වෙන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apps.36002.13510798884684502.9e8cb577-97aa-432e-886d-96c958f48c02.7c3cc329-63ab-4ed9-9621-79cff8c4ad17

    FetchCam

    https://www.microsoft.com/en-us/store/apps/fetchcam/9nblggh3t94f

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මේකයි මචන්... අපි හැමෝම සල්ලි තියෙන ඩයල් නෙමේ නේ. මට පොඩ්ඩක් උඹ ඔය කියවපු ඉන්ටර්නෙට් එකේ පොස්ට් ටිකක් දාපන්කෝ... windows 10 mobile ගැන දැන ගන්න. සමහර විට මම මේ වැරදි එකක් OS ගැනද දන්නේ නෑ... කියන්නේ. :shocked:

    https://www.microsoft.com/en-us/windows/windows-10-specifications

    onna oya site eka kiyawapan, oke Microsoft device gana hitan thiyanawa. salli gana problem ekak nemi thiyene methana ube gobba kama. naha ithin uba Microsoft ekatath idea dena puluwan jathiye dial ekak ne ubata waradina widihak naha.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • https://www.microsoft.com/en-us/windows/windows-10-specifications

    onna oya site eka kiyawapan, oke Microsoft device gana hitan thiyanawa. salli gana problem ekak nemi thiyene methana ube gobba kama. naha ithin uba Microsoft ekatath idea dena puluwan jathiye dial ekak ne ubata waradina widihak naha.

    මේ ඕක ඇති බං දැන් :growl:. වින්ඩෝස් වින්ඩෝස් එවුන්ම බැනගන්නවා. විලි ලැජ්ජාවේ බෑ. ඔය කතාව දැන් නවත්තමු මචං
     
    Status
    Not open for further replies.