මේ බලපන්කො බන් මේ ෆෝරම්ස් වල තියෙනවා හීටින්ග් ප්‍රශ්නයක් ගැන දාල...ඒ නිසයි මට ගන්න බය..මොකද මම ඩේලි පාවිච්චි කරන්න තමයි ගන්නේ නම්...
http://forums.windowscentral.com/nokia-lumia-920/311389-lumia-920-heating-issue.html
http://forums.windowscentral.com/nokia-lumia-920/252516-lumia-920-overheating-possibly-fixed.html
http://forums.windowscentral.com/nokia-lumia-920/251862-over-heating-battery-draining-issue.html
http://forums.windowscentral.com/nokia-lumia-920/246377-lumia-920-heating.html
කවුද බන් මේකේ 920 එක use කරන අය ඉන්නේ??? වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න වෙයිද නැත්තන් මේකට සෙට් වෙයිද????![]()



535 eka IP EKAKIN CONNECT KARAGANNA VIDIYAK KOYAPALLA. MEKE IP EKAKIN CONNECT KARANNA SUPPORT NE NE.
මගේ Lumia 925 එකේ project my screen app එක වැඩ කරන්නේ නැහ. මොකක්ද මචන්ලා මම මේකට කරන්නේ. අපේ අයියගේ Lumia 640 PC එකට connect කරාම වැඩ.
ඔය කියන්නේ 8.1 ඩිවලපර්ස් ප්‍රිවීව් එකට අප්ඩේට් වෙච්ච කාලේ ගැන බන්.
ඩිවලපර්ස් ප්‍රිවීව් එකේ කේස් ගොඩක් තිබ්බා.
ඩිවලපර්ස් ප්‍රිවීව් කියන්නේ ඒකනේ.
දැන් වින්ඩෝස් 8.1 ඔෆිශල් රිලීස් කරලා නිසා අව්ලක් නෑ.
මෙන්න මු ගාව 920 තියනවා.
http://www.elakiri.com/forum/member.php?u=169735

ehema case ekak na machan.oya 8.1 DP thiyana kale mathaka widihata.mama dan awrudu 2k withara use karanawa pattam adevice eka![]()

සමහර එවුන් කියල තියෙනවා උන් ගත්ත ගමන්ම හීට් ප්‍රශ්න ඇවිල්ල කියල...එකයි බයවුණේ..අප්ඩේට් කරහම හරි යයි..තැන්ක්ස් කොල්ලෝ![]()
අඩේ සිරාවට??? පට්ටනේ ඔයි...![]()
![]()
වැඩ කරන්නේ නෑ කියන්නේ මොකක්ද බන්?
එරර් එක මොකක්ද එන?
Ehema error ekak enne nae bn. PC eke app eka open karala phone eka connect karama ena dialog box eka enne nae. (Denim walata update karala thiyenne.)
Google Play Store on Windows Phone
![]()
![]()
![]()
ඕක සිරා එකක් ද නැත්තම් ජොක්ස් එකක්ද?
Official release ekak neme. Unlock wage scene ekak karala thamai Google store and services port karala thiyenne.ඕක සිරා එකක් ද නැත්තම් ජොක්ස් එකක්ද?
Call, Message 2nd Tiles Transparent කරගන්න විදියක්![]()