windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    535 eka IP EKAKIN CONNECT KARAGANNA VIDIYAK KOYAPALLA. MEKE IP EKAKIN CONNECT KARANNA SUPPORT NE NE.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    මේ බලපන්කො බන් මේ ෆෝරම්ස් වල තියෙනවා හීටින්ග් ප්‍රශ්නයක් ගැන දාල...ඒ නිසයි මට ගන්න බය..මොකද මම ඩේලි පාවිච්චි කරන්න තමයි ගන්නේ නම්...

    http://forums.windowscentral.com/nokia-lumia-920/311389-lumia-920-heating-issue.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/252516-lumia-920-overheating-possibly-fixed.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/251862-over-heating-battery-draining-issue.html

    http://forums.windowscentral.com/nokia-lumia-920/246377-lumia-920-heating.html

    කවුද බන් මේකේ 920 එක use කරන අය ඉන්නේ??? වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න වෙයිද නැත්තන් මේකට සෙට් වෙයිද???? :eek:

    ehema case ekak na machan.oya 8.1 DP thiyana kale mathaka widihata.mama dan awrudu 2k withara use karanawa pattam adevice eka :love::love::love:
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මගේ Lumia 925 එකේ project my screen app එක වැඩ කරන්නේ නැහ. මොකක්ද මචන්ලා මම මේකට කරන්නේ. අපේ අයියගේ Lumia 640 PC එකට connect කරාම වැඩ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    535 eka IP EKAKIN CONNECT KARAGANNA VIDIYAK KOYAPALLA. MEKE IP EKAKIN CONNECT KARANNA SUPPORT NE NE.

    මම උඩින් දාලා තියන ඇප් එක ගනින්.
    විඩියෝ එකේ යට ලින්ක් එක තියනවා.
    ඒක ගෙවලා ගන්න ඕන ඇප් එකක්.
    ෆ්‍රී එකක් දැනට සෙට් උනේ නෑ මට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ Lumia 925 එකේ project my screen app එක වැඩ කරන්නේ නැහ. මොකක්ද මචන්ලා මම මේකට කරන්නේ. අපේ අයියගේ Lumia 640 PC එකට connect කරාම වැඩ.

    වැඩ කරන්නේ නෑ කියන්නේ මොකක්ද බන්?
    එරර් එක මොකක්ද එන?

     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය කියන්නේ 8.1 ඩිවලපර්ස් ප්‍රිවීව් එකට අප්ඩේට් වෙච්ච කාලේ ගැන බන්.
    ඩිවලපර්ස් ප්‍රිවීව් එකේ කේස් ගොඩක් තිබ්බා.
    ඩිවලපර්ස් ප්‍රිවීව් කියන්නේ ඒකනේ.
    දැන් වින්ඩෝස් 8.1 ඔෆිශල් රිලීස් කරලා නිසා අව්ලක් නෑ.
    මෙන්න මු ගාව 920 තියනවා.
    http://www.elakiri.com/forum/member.php?u=169735

    සමහර එවුන් කියල තියෙනවා උන් ගත්ත ගමන්ම හීට් ප්‍රශ්න ඇවිල්ල කියල...එකයි බයවුණේ..අප්ඩේට් කරහම හරි යයි..තැන්ක්ස් කොල්ලෝ :) :)


    ehema case ekak na machan.oya 8.1 DP thiyana kale mathaka widihata.mama dan awrudu 2k withara use karanawa pattam adevice eka :love::love::love:

    අඩේ සිරාවට??? පට්ටනේ ඔයි... :love: :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමහර එවුන් කියල තියෙනවා උන් ගත්ත ගමන්ම හීට් ප්‍රශ්න ඇවිල්ල කියල...එකයි බයවුණේ..අප්ඩේට් කරහම හරි යයි..තැන්ක්ස් කොල්ලෝ :) :)



    අඩේ සිරාවට??? පට්ටනේ ඔයි... :love: :)

    කිසි කේස් එකක් නෑ බන්.
    උබ ගනින් ෆෝන් එක බය නැතුව.

     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    වැඩ කරන්නේ නෑ කියන්නේ මොකක්ද බන්?
    එරර් එක මොකක්ද එන?


    Ehema error ekak enne nae bn. PC eke app eka open karala phone eka connect karama ena dialog box eka enne nae. (Denim walata update karala thiyenne.)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ehema error ekak enne nae bn. PC eke app eka open karala phone eka connect karama ena dialog box eka enne nae. (Denim walata update karala thiyenne.)

    බැකප් එකක් දාලා ෆෝන් එක රිසෙට් පාරක් දාලා බලලා ආපහු කරලා බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apps.580.13510798884716990.58a19f8b-71ba-4a96-8131-001ff3c520ef.9e269e69-c48e-4e53-9ca4-a1c16ef25029


    Stickman Motocross - Hill Climb

    https://www.microsoft.com/en-us/store/games/stickman-motocross-hill-climb/9nblggh3vgqf
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඕක සිරා එකක් ද නැත්තම් ජොක්ස් එකක්ද?
    Official release ekak neme. Unlock wage scene ekak karala thamai Google store and services port karala thiyenne.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Call, Message 2nd Tiles Transparent කරගන්න විදියක් :( :nerd:

    දැනට තියන ඇප්ස් වලින් දෙවනි සිම් එකේ ඒවා ට්‍රාන්ස්පේරන්ට් කරන්න බෑ මම දන්න විදියට නම්.
    වින්ඩෝස් 10 එකත් එක්ක ඕක හරියාවි.

     
    Status
    Not open for further replies.