windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ඔව් බං සෙල්ලම් බඩුවක් වගේ ,අනික සාක්කුවේ දාගෙන යන්නත් අමාරුයි නේද ලොකු වැඩි වෙනවනේ ..

    මගේ තියෙන්නේ මේකක්

    මමත් දාල තියෙන්නෙ මේකක්
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    තියන්න වටින්නෙ නෑනේ උඹව :angry:

    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.

    එළ එළ :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18883776 said:
    තියන්න වටින්නෙ නෑනේ උඹව :angry:



    එළ එළ :)

    ඇයි යකෝ මාව තියන්න වටින්නේ නෑ කිව්වේ?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    1020 ගන්න සල්ලි මදි.
    සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
    යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
    මාස 3 යුස් කරලා තියෙන්නේ.
    ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
    අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
    Nokia-Lumia-928-657.jpg



    ඕක පට්ට ෆෝන් එක බං ..මමත් සැනෝන් ෆ්ලෑෂ් එකට තියෙන ආසාවට N8 PHONE පාවිච්චි කළා කාලයක්ම , ලෝ ලයිට් වලටනම් ඉතින් XENON FLASHER ම තමයි ,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක පට්ට ෆෝන් එක බං ..මමත් සැනෝන් ෆ්ලෑෂ් එකට තියෙන ආසාවට N8 PHONE පාවිච්චි කළා කාලයක්ම , ලෝ ලයිට් වලටනම් ඉතින් XENON FLASHER ම තමයි ,

    මාත් ෆ්ලැශර් එක නිසාමයි ෆෝන් එක ගත්තේ බන්.
    එල් ඊ ඩි මට දිරවන්නේ නෑ.

     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    1020 ගන්න සල්ලි මදි.
    සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
    යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
    මාස 3 යුස් කරලා තියෙන්නේ.
    ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
    අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
    Nokia-Lumia-928-657.jpg


    uba kohomada ban import karanne? mokadda site eka?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆට්ට අකිලයෝ

    මේ ත්‍රෙඩ් එකෙන් මාරම දේවල් ගොඩක් ඉගන ගත්තා, හෑමෝටම බොහොම ස්තූතී

    එලකීරි.
    මේක දිගටම කරන් යමු බෝයිස්.

     
    Status
    Not open for further replies.