ඔව් බං සෙල්ලම් බඩුවක් වගේ ,අනික සාක්කුවේ දාගෙන යන්නත් අමාරුයි නේද ලොකු වැඩි වෙනවනේ ..
මගේ තියෙන්නේ මේකක්
වින්ඩෝස් ත්රේඩ් එකේ එක පෝස්ට් එකක් හරි දාපු ඔක්කෝටම බොහොම තැන්ක් යු වෙන්න ඕන.

තියන්න වටින්නෙ නෑනේ උඹවත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.

මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.

A. සිරියා;18883776 said:තියන්න වටින්නෙ නෑනේ උඹව
එළ එළ![]()
ත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
ෆෝන් එක ගන්න ප්රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
1020 ගන්න සල්ලි මදි.
සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
මාස 3 යුස් කරලා තියෙන්නේ.
ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
![]()
ඕක පට්ට ෆෝන් එක බං ..මමත් සැනෝන් ෆ්ලෑෂ් එකට තියෙන ආසාවට N8 PHONE පාවිච්චි කළා කාලයක්ම , ලෝ ලයිට් වලටනම් ඉතින් XENON FLASHER ම තමයි ,
uba kohomada ban import karanne? mokadda site eka?ත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
ෆෝන් එක ගන්න ප්රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
1020 ගන්න සල්ලි මදි.
සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
මාස 3 යුස් කරලා තියෙන්නේ.
ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
![]()
uba kohomada ban import karanne? mokadda site eka?
ela,,,යාලුවෙක් අදුරන එකෙක් රට ඉන්නවා.
ඌට සල්ලි යවලා ගෙන්න ගන්නේ බන් මම.
ෆට්ට අකිලයෝ
මේ ත්රෙඩ් එකෙන් මාරම දේවල් ගොඩක් ඉගන ගත්තා, හෑමෝටම බොහොම ස්තූතී
windows aluth phone set lagadema enawada?
Windows 10 එක්ක එන්න තියෙනවා ඉවසලා ඉන්න 
windows aluth phone set lagadema enawada?