windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ඕක පට්ට ෆෝන් එක බං ..මමත් සැනෝන් ෆ්ලෑෂ් එකට තියෙන ආසාවට N8 PHONE පාවිච්චි කළා කාලයක්ම , ලෝ ලයිට් වලටනම් ඉතින් XENON FLASHER ම තමයි ,

    මාත් ෆ්ලැශර් එක නිසාමයි ෆෝන් එක ගත්තේ බන්.
    එල් ඊ ඩි මට දිරවන්නේ නෑ.


    XENON එකට මමත් පට්ටම ආසයි. ඒ දවස් වල මමත් K800 එකක් තියාගෙන පොටෝ ගහන එකමයි කළේ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18888373 said:
    XENON එකට මමත් පට්ටම ආසයි. ඒ දවස් වල මමත් K800 එකක් තියාගෙන පොටෝ ගහන එකමයි කළේ :dull:

    සෝනි එරික්සන් කේ850අයි එකක් තිබ්බා මට .
    මැක්සා ෆෝන් එක.
    ෆොටෝ කොලිටිය නියමයි රෑට.

     
    maath ekak order kala :oo:

    එල මචං ඕක හොදයි. ගන්නවා නම් කළු එකක් ගන්න.

    නෙට් යද්දි,ගේම් ගහද්දි කොහොමත් ඕන ස්මාර්ට් ෆෝන් එකක් රත් වෙනවා බන්.
    ඒක ගනන් ගන්න එපා.


    ඔව් මචං ඒක ඇත්ත. මේකේ කවරේ පට්ට හිරයි මචං

    ඇයි බං ඔය වගේ එකක් දැම්මේ Phone එකේ Look එක යනවනේ :(

    මම දැම්මේ කළු පාට එක මචං, එක නිසා එහෙම අවුලක් නැහැ, ලුක් එක හොදයි මචං, ඔය වගේ පාට පාට එකක් දැම්ම නම් චා. (යුද්දෙට යන්න පුළුවන් මචං. :rofl:)
     
    ඔව් බං සෙල්ලම් බඩුවක් වගේ ,අනික සාක්කුවේ දාගෙන යන්නත් අමාරුයි නේද ලොකු වැඩි වෙනවනේ ..


    මගේ තියෙන්නේ මේකක්


    30711-1-1.jpg

    පාට එකක් දැම්මොත් නම් ඒ වගේ තමයි මචං, කළු එක නම් එහෙම නැහැ. අනික ලුක් එකත් හොදයි මචං.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ thread එක නිසා මමත් 44k කට phone එකක් ගත්තා. යාලුවෝ 7කට ගන්න කිලා. උන් ගත්තා. කෙවින් , අකිල උබලට thnx
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    1020 ගන්න සල්ලි මදි.
    සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
    යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
    මාස 3 යුස් කරලා තියෙන්නේ.
    ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
    අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
    Nokia-Lumia-928-657.jpg



    Ela kollek ne! :cool::cool:
    aawagaman review dapan..:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    1020 ගන්න සල්ලි මදි.
    සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
    යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
    මාස 3 යුස් කරලා තියෙන්නේ.
    ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
    අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
    Nokia-Lumia-928-657.jpg


    :love::love: elakiri bandayak
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මෙන්න දාහා පාස් කරලා... එල එල... සහෝලා 535 එකට වින්ඩොව්ස් 10 දාන්නද...???
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ thread එක නිසා මමත් 44k කට phone එකක් ගත්තා. යාලුවෝ 7කට ගන්න කිලා. උන් ගත්තා. කෙවින් , අකිල උබලට thnx

    එලකිරි මචන්.
    :D:D
     
    Status
    Not open for further replies.