ඕක පට්ට ෆෝන් එක බං ..මමත් සැනෝන් ෆ්ලෑෂ් එකට තියෙන ආසාවට N8 PHONE පාවිච්චි කළා කාලයක්ම , ලෝ ලයිට් වලටනම් ඉතින් XENON FLASHER ම තමයි ,
මාත් ෆ්ලැශර් එක නිසාමයි ෆෝන් එක ගත්තේ බන්.
එල් ඊ ඩි මට දිරවන්නේ නෑ.

A. සිරියා;18888373 said:XENON එකට මමත් පට්ටම ආසයි. ඒ දවස් වල මමත් K800 එකක් තියාගෙන පොටෝ ගහන එකමයි කළේ![]()
maath ekak order kala![]()
නෙට් යද්දි,ගේම් ගහද්දි කොහොමත් ඕන ස්මාර්ට් ෆෝන් එකක් රත් වෙනවා බන්.
ඒක ගනන් ගන්න එපා.
ඇයි බං ඔය වගේ එකක් දැම්මේ Phone එකේ Look එක යනවනේ![]()
)ඔව් බං සෙල්ලම් බඩුවක් වගේ ,අනික සාක්කුවේ දාගෙන යන්නත් අමාරුයි නේද ලොකු වැඩි වෙනවනේ ..
මගේ තියෙන්නේ මේකක්
![]()
ත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
ෆෝන් එක ගන්න ප්රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
1020 ගන්න සල්ලි මදි.
සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
මාස 3 යුස් කරලා තියෙන්නේ.
ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
![]()

මේ thread එක නිසා මමත් 44k කට phone එකක් ගත්තා. යාලුවෝ 7කට ගන්න කිලා. උන් ගත්තා. කෙවින් , අකිල උබලට thnx
සෝනි එරික්සන් කේ850අයි එකක් තිබ්බා මට .
මැක්සා ෆෝන් එක.
ෆොටෝ කොලිටිය නියමයි රෑට.

A. සිරියා;18888841 said:Ela. Mokadda phone eka

ත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
ෆෝන් එක ගන්න ප්රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
1020 ගන්න සල්ලි මදි.
සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
මාස 3 යුස් කරලා තියෙන්නේ.
ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
![]()

elakiri bandayakමෙන්න දාහා පාස් කරලා... එල එල... සහෝලා 535 එකට වින්ඩොව්ස් 10 දාන්නද...???

A. සිරියා;18889536 said:Loku unnahe, exam kohomada?![]()
මේ thread එක නිසා මමත් 44k කට phone එකක් ගත්තා. යාලුවෝ 7කට ගන්න කිලා. උන් ගත්තා. කෙවින් , අකිල උබලට thnx

1320 එක. දැන්නම් ඉතින් 25 ක් වගේ වෙන්නේ![]()