windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0
ඔය ගානට නම් පාඩුවක් නෑ බන්.
ශුවර්ද ඕක 640 එක නෙවෙයි 640 එක්ස් එල් එක කියලා?


ow ow. xl eka thama. windows nawaththanawanan windows phone aragena therumak thiyeida, eka prashnayak weida
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ow. xl eka thama. windows nawaththanawanan windows phone aragena therumak thiyeida, eka prashnayak weida

    ඒක අව්ලක් නෑ බන්.
    තාම කන්ෆර්ම් නෑ ඇන්ඩ් එහෙම උනත් උන් අලුත් ඕ එස් එකට අප්ඩේට් කරගන්න අප්ඩේට්ස් එවනවා බන්.

     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    උබට රිදුනට මම මොනා කරන්නද පොන්ස්. නිව්ස් එකේ වැරද්දක් තියෙනව නම් වැදගත් විදියට මිනිහෙක් වගේ විස්තර ඇතුව දාපන් බොරුවට මල පැනගෙන බුරන්නෙ නැතිව. මම කොහෙවත් කියල නෑ ඕඑස් එක සවුත්තුයි කියලා. උබ පිස්සෙක්නෙ මේවට මල පැනට කුනුහරුප කියන්නෙ. බිල් ගේට්ස් මොනා හරි කලාද? මටත් තියෙනව ලුමිය 625ක්. මම කිව්වෙ පහුගිය ටිකේ නිස්ව් ගියා උන්ගෙ මාකට් එක වැඩි කරන්න බැරි උන නිසා උන් ෆෝන් ඕඑස් එක නවත්වන්න වෙන සීන් එකක් ගැන. එහෙම දෙගිඩියාවකින් තියෙන ඕඑස් එකක් ප්‍රොමෝට් කරන්න අමාරුයි.

    එහෙම නොවෙන්න පුලුවන්, වෙන්නත් පුලුවන්. අපි ෆෝන් පාවිච්චි කරන අය විදියට ඕඑස් එකේ අනාගතයත් බලන්න ඕනෙ.:)

    ithin uba anagathaya hadaganiko, boru dana epa bun. ube gobba moda kama methane dana epa. ubala wage gobayanta wadagath kamak nahane bun. uba ithin ponnaya wage hena kebara adabanawane. yako apith news danagena thama kiyane Nokia eke unwa ain kala misak Microsoft devices gahana eka nawathala naha. uba news hariyata kiyawapan. mongal porak wage kiyawane nathuwa. uba Lumia phone gathe naha kiyala Microsoft eka wahane nahane. sewala talk dana epa bun. mulinma ube anagathe hadaganin, pona wada nokara.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    හැමදාම කියන්නම් කියල ඉන්නව අමතක වෙනව. මචන්ල ඇප් එකක් තියෙනව shareit කියල. තාමත් මේක වැඩි දෙනෙක් දන්නෙ නෑ. මේක දාගත්තාම ආයිත් pc එකට cable connect කොර කොර දගලන්න ඕනෙ නෑ. pc or phone එකෙන් කෙලින්ම හුටුස් ගාල files යවන්න පුලුවන්. ඒ වගේම apple ඒවට යවන්න පුලුවන්. දැන් ඇපල් කියල වෙනම් සීන් නෑ. ඕන ෆයිල් එකක් සෙට් එක අතරෙම යවා ගන්න පුලුව. :yes:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හැමදාම කියන්නම් කියල ඉන්නව අමතක වෙනව. මචන්ල ඇප් එකක් තියෙනව shareit කියල. තාමත් මේක වැඩි දෙනෙක් දන්නෙ නෑ. මේක දාගත්තාම ආයිත් pc එකට cable connect කොර කොර දගලන්න ඕනෙ නෑ. pc or phone එකෙන් කෙලින්ම හුටුස් ගාල files යවන්න පුලුවන්. ඒ වගේම apple ඒවට යවන්න පුලුවන්. දැන් ඇපල් කියල වෙනම් සීන් නෑ. ඕන ෆයිල් එකක් සෙට් එක අතරෙම යවා ගන්න පුලුව. :yes:

    https://www.microsoft.com/en-us/store/apps/shareit/9wzdncrdsz0p

    මේක වෙන්න ඕන :confused:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඕන SMS ටික තියාගෙන අනිත් ඒවා Delete කරලා Backup කරන්න පුළුවන් නේද :confused:

    ow ne..podi brain failure ekek awith prashne ahala tiyenne:P
    habai sms phone eken delete kaloth backup ekenuth delete wenawa..ona msg phone eke tiyagena inna ona..:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ලුමියා 928 එක හම්බුනා.
    රෑ වෙලා රිවීව් එක දෙන්නම්කෝ.
     
    Status
    Not open for further replies.