ඔය ගානට නම් පාඩුවක් නෑ බන්.
ශුවර්ද ඕක 640 එක නෙවෙයි 640 එක්ස් එල් එක කියලා?
ow ow. xl eka thama. windows nawaththanawanan windows phone aragena therumak thiyeida, eka prashnayak weida
apata ona sms save karala tiyaganna ba neda?
උබට රිදුනට මම මොනා කරන්නද පොන්ස්. නිව්ස් එකේ වැරද්දක් තියෙනව නම් වැදගත් විදියට මිනිහෙක් වගේ විස්තර ඇතුව දාපන් බොරුවට මල පැනගෙන බුරන්නෙ නැතිව. මම කොහෙවත් කියල නෑ ඕඑස් එක සවුත්තුයි කියලා. උබ පිස්සෙක්නෙ මේවට මල පැනට කුනුහරුප කියන්නෙ. බිල් ගේට්ස් මොනා හරි කලාද? මටත් තියෙනව ලුමිය 625ක්. මම කිව්වෙ පහුගිය ටිකේ නිස්ව් ගියා උන්ගෙ මාකට් එක වැඩි කරන්න බැරි උන නිසා උන් ෆෝන් ඕඑස් එක නවත්වන්න වෙන සීන් එකක් ගැන. එහෙම දෙගිඩියාවකින් තියෙන ඕඑස් එකක් ප්‍රොමෝට් කරන්න අමාරුයි.
එහෙම නොවෙන්න පුලුවන්, වෙන්නත් පුලුවන්. අපි ෆෝන් පාවිච්චි කරන අය විදියට ඕඑස් එකේ අනාගතයත් බලන්න ඕනෙ.![]()

හැමදාම කියන්නම් කියල ඉන්නව අමතක වෙනව. මචන්ල ඇප් එකක් තියෙනව shareit කියල. තාමත් මේක වැඩි දෙනෙක් දන්නෙ නෑ. මේක දාගත්තාම ආයිත් pc එකට cable connect කොර කොර දගලන්න ඕනෙ නෑ. pc or phone එකෙන් කෙලින්ම හුටුස් ගාල files යවන්න පුලුවන්. ඒ වගේම apple ඒවට යවන්න පුලුවන්. දැන් ඇපල් කියල වෙනම් සීන් නෑ. ඕන ෆයිල් එකක් සෙට් එක අතරෙම යවා ගන්න පුලුව.

apata ona sms save karala tiyaganna ba neda?

Android and iOS tharam windows app eka hoda na wage.
e unata PC version eka nam awlak na.. 
Android and iOS tharam windows app eka hoda na wage.e unata PC version eka nam awlak na..
![]()

ඕන SMS ටික තියාගෙන අනිත් ඒවා Delete කරලා Backup කරන්න පුළුවන් නේද![]()


නොකියා ලුමියා 928 එක හම්බුනා.
රෑ වෙලා රිවීව් එක දෙන්නම්කෝ.

නොකියා ලුමියා 928 එක හම්බුනා.
රෑ වෙලා රිවීව් එක දෙන්නම්කෝ.
නොකියා ලුමියා 928 එක හම්බුනා.
රෑ වෙලා රිවීව් එක දෙන්නම්කෝ.

