කෝ......![]()
අද දානවා මම.
PHOTOS TIKAKUTH DAPAN..

තාම රෑ උනේ නැද්ද?
කවදා රෑ ගැනද කිව්වේ?![]()
ඊයේ රෑ ගැන කිව්වේ ඒත් ඊයේ දාන්න බැරි උනා.
සොරි වෙන්න ඕන.
අද රෑ දානවා තව ටිකින්.
සොරි වෙන්න ඕන.
අද රෑ දානවා තව ටිකින්.
කෝ......![]()
PHOTOS TIKAKUTH DAPAN..

තාම රෑ උනේ නැද්ද?
කවදා රෑ ගැනද කිව්වේ?![]()
මන් ලග තියෙන්නේ ලුමියා 735 සුපිරි ඇ
Apith tread ekath ekka inno

පට්ට බං.. ආසා හිතුනා...කාලයක් ඉදලා ගත්තා ෆෝන් එකක් මම.
ගත්තේ රට ඉන්න යාලුවෙක් මගින් මාස 2ක් භාවිතා කරන ලද එකක් රු.20500.00

ඔන්න මාත් සෙට් උනා...මගෙ ගාව තියෙන්නෙ ලුමියා 525 එකක්...තාම ෆොන් එකෙ කිසි අවුලක් ඈවිත් නෑ මට නම්...![]()
කාලයක් ඉදලා ගත්තා ෆෝන් එකක් මම.
ගත්තේ රට ඉන්න යාලුවෙක් මගින් මාස 2ක් භාවිතා කරන ලද එකක් රු.20500.00
නොකියා ලුමියා 928 එකක් ගත්තේ.
http://www.microsoft.com/en-us/mobile/phone/lumia928/
http://www.gsmarena.com/nokia_lumia_928-5437.php
මේක නොකියා එකෙන් ගහපු පට්ටම ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක්.
මේක ස්පේශල් ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් වෙනවා මොකද කියනවානම් වෙරයිසන් කියන මොබයිල් නෙට්වර්ක් එකට නොකියා එකෙන් ස්පේශල් ගහපු පලවෙනි ෆ්ලැග්ශිප් එක මේ.
කැමරා එක ඩේ ලයිට්,ලෝ ලයිට්,නෝ ලයිට් ඔක්කෝම වලට නියමයි.
උදේට චාර්ජ් කරලා හවස් වෙනකම් හෙවි යුස් කරලා බැටරිය අදින්න පුලුවන් අව්ලක් නැතුව.
ෆෝන් එක පට්ට ස්මූත් කොච්චර නොන්ස්ටොප් යුස් කරත් ඇන්ඩ් ටච් එක නම් කියන්න වදන් නෑ.
හෙඩ්සෙට් නොගහා සින්දු අහනකොට එහෙම ෆෝන් ස්පීකර් එක ගොඩක් හොදයි.
හොදට ක්ලීයර් සද්දේ තියනවා අනිත් ලුමියා ඩිවයිස් වලට වඩා. ෆොටෝස් ලොකු වැඩි නිසා මම කට්ටියට බලන්න ලේසි වෙන්න ලින්ක්ස් දාන්නම් ගිහින් බලාගන්න.
මේක තමා ෆෝන් එක.
http://imgur.com/kU6fVbi
මම ගාව තිබ්බ පරන ෆෝන් එකක් මම සාම්පල් විදියට ගැහුවා.
සෝනි එරික්සන් එක්ස්පිරියා රේ එකක්.
මැක්සා ෆෝන් එකක් ඕක ආව කාලේ.
http://imgur.com/nYagqTd,0UZIV7d
බස් එකේ යනගමන් ගැහුවේ මේ ටික බස් එක අදිනකොට.
http://imgur.com/uUYbKhZ,Uopeg9T,tHPNNdm
මේකේ ෆ්ලැශර් එක නම් කියලා වැඩක් නෑ.
එල් ඊ ඩි එකයි සෙනෝන් එකයි දෙකම තියනවා.
මේ ෆොටෝ එක ගැහුවේ ෆෑන් එක ෆුල් ස්පීඩ් කැරකෙනකොට ලෝ ලයිට් වලදි.
http://imgur.com/1QWFPvx
මේවා ඉතින් දන්න අය දන්නවා මොනාද කියලා.
ටිකක් ගැහුවත් හොදට වදිනවා.
කිසිම ලයිට් එකක් නැතුව පට්ට කලුවරේ ගැහුවේ.
http://imgur.com/z1kRjvv,2RWh4Mp
ඩිවයිස් එකේ ඩිටේල්ස් ඇන්ඩ් මගේ ඇප්ස් ටික.
http://imgur.com/cW7FuvE,S4r8hbg,2i...mn4Ui,jWatHG3,1926THh,pveykgh,TU2bL5j,yOm7MP2
ඔන්න ඔහොමයි දැනට කතන්දරේ සීන් එක.
තව ෆොටෝස්,ඩිටේල්ස් අනිවා දානවා මම.
congrtz mchnමචන් මේ වින්ඩෝස් වලට හොද ඇප්ස් ටිකක් එක්ක වෙනම තිරෙඩ් එකක් දාපන්
තව දෙයක් කෝමද
Mass Storage danne phone eka
10 features in Windows 10 Mobile (build 10512) that Windows Phone 8.1 doesn't have

එල ..එල ..මමත් හරි ආස ෆෝන් එකක් ඕක...,කාලයක් ඉදලා ගත්තා ෆෝන් එකක් මම.
ගත්තේ රට ඉන්න යාලුවෙක් මගින් මාස 2ක් භාවිතා කරන ලද එකක් රු.20500.00
නොකියා ලුමියා 928 එකක් ගත්තේ.
http://www.microsoft.com/en-us/mobile/phone/lumia928/
http://www.gsmarena.com/nokia_lumia_928-5437.php
මේක නොකියා එකෙන් ගහපු පට්ටම ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක්.
මේක ස්පේශල් ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් වෙනවා මොකද කියනවානම් වෙරයිසන් කියන මොබයිල් නෙට්වර්ක් එකට නොකියා එකෙන් ස්පේශල් ගහපු පලවෙනි ෆ්ලැග්ශිප් එක මේ.
කැමරා එක ඩේ ලයිට්,ලෝ ලයිට්,නෝ ලයිට් ඔක්කෝම වලට නියමයි.
උදේට චාර්ජ් කරලා හවස් වෙනකම් හෙවි යුස් කරලා බැටරිය අදින්න පුලුවන් අව්ලක් නැතුව.
ෆෝන් එක පට්ට ස්මූත් කොච්චර නොන්ස්ටොප් යුස් කරත් ඇන්ඩ් ටච් එක නම් කියන්න වදන් නෑ.
හෙඩ්සෙට් නොගහා සින්දු අහනකොට එහෙම ෆෝන් ස්පීකර් එක ගොඩක් හොදයි.
හොදට ක්ලීයර් සද්දේ තියනවා අනිත් ලුමියා ඩිවයිස් වලට වඩා. ෆොටෝස් ලොකු වැඩි නිසා මම කට්ටියට බලන්න ලේසි වෙන්න ලින්ක්ස් දාන්නම් ගිහින් බලාගන්න.
මේක තමා ෆෝන් එක.
http://imgur.com/kU6fVbi
මම ගාව තිබ්බ පරන ෆෝන් එකක් මම සාම්පල් විදියට ගැහුවා.
සෝනි එරික්සන් එක්ස්පිරියා රේ එකක්.
මැක්සා ෆෝන් එකක් ඕක ආව කාලේ.
http://imgur.com/nYagqTd,0UZIV7d
බස් එකේ යනගමන් ගැහුවේ මේ ටික බස් එක අදිනකොට.
http://imgur.com/uUYbKhZ,Uopeg9T,tHPNNdm
මේකේ ෆ්ලැශර් එක නම් කියලා වැඩක් නෑ.
එල් ඊ ඩි එකයි සෙනෝන් එකයි දෙකම තියනවා.
මේ ෆොටෝ එක ගැහුවේ ෆෑන් එක ෆුල් ස්පීඩ් කැරකෙනකොට ලෝ ලයිට් වලදි.
http://imgur.com/1QWFPvx
මේවා ඉතින් දන්න අය දන්නවා මොනාද කියලා.
ටිකක් ගැහුවත් හොදට වදිනවා.
කිසිම ලයිට් එකක් නැතුව පට්ට කලුවරේ ගැහුවේ.
http://imgur.com/z1kRjvv,2RWh4Mp
ඩිවයිස් එකේ ඩිටේල්ස් ඇන්ඩ් මගේ ඇප්ස් ටික.
http://imgur.com/cW7FuvE,S4r8hbg,2i...mn4Ui,jWatHG3,1926THh,pveykgh,TU2bL5j,yOm7MP2
ඔන්න ඔහොමයි දැනට කතන්දරේ සීන් එක.
තව ෆොටෝස්,ඩිටේල්ස් අනිවා දානවා මම.
එල ..එල ..මමත් හරි ආස ෆෝන් එකක් ඕක...,

කාලයක් ඉදලා ගත්තා ෆෝන් එකක් මම.
නොකියා ලුමියා 928 එකක් ගත්තේ.
http://www.microsoft.com/en-us/mobile/phone/lumia928/
http://www.gsmarena.com/nokia_lumia_928-5437.php
මේක නොකියා එකෙන් ගහපු පට්ටම ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක්.
මේක ස්පේශල් ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් වෙනවා මොකද කියනවානම් වෙරයිසන් කියන මොබයිල් නෙට්වර්ක් එකට නොකියා එකෙන් ස්පේශල් ගහපු පලවෙනි ෆ්ලැග්ශිප් එක මේ.
කැමරා එක ඩේ ලයිට්,ලෝ ලයිට්,නෝ ලයිට් ඔක්කෝම වලට නියමයි.
උදේට චාර්ජ් කරලා හවස් වෙනකම් හෙවි යුස් කරලා බැටරිය අදින්න පුලුවන් අව්ලක් නැතුව.
ඔන්න ඔහොමයි දැනට කතන්දරේ සීන් එක.
තව ෆොටෝස්,ඩිටේල්ස් අනිවා දානවා මම.
Low Light ඒවා අපේ ඒවාටත් වඩා Quality
සෙනෝන් ෆ්ලැශර් එකට ගහන්න ෆ්ලැශර් ඉතින් ලොවෙත් නෑ.