windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆෝන් එකේ රීජන් ඇමරිකා දාලා රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා හෝ වයිෆයි එකකට කනෙක්ට් කරලා ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් ෆයින්ඩ් මයි ෆෝන් කියන එකට ගිහින් තියන ඔප්ශන් ඔක්කෝම ටික් කරලා හරි මාර්ක් දාලා ආපහු බලපන්.
    මගේ කිසි අව්ලක් නෑ බන්.

    අනේ ඒ වුනාට බන් තාම රින්ග් කරන්නවත් erase කරන්නවත් බැහැනේ..Sri Lanka නැහැනේ Country එකක් විදියට :no: අර වැඩකට නැති Swaziland කියන හෙළුවෙන් දඟලන රටත් තියෙනවා..ලංකාව නැහැනේ... :angry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    dn0m9qY.jpg

    H6yGXyL.jpg

    මගෙත් Last Location පෙන්නනවා Real Time නැ :no: බං
     
    අඩෝ වැඩ කරා... පට්ටයි බං Ring, Lock ලෙසටම වැඩ
    11.gif
    Ring එකේ Sound එක තමයි :rofl: කන් දෙක ඉවරයි
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    SD card අවුලක්

    මචන් මගේ Lumia phone එකට අලුත් 8gb SD card එකක් දැම්මා. ඒක විනාඩි 5න් විතර remove වෙනවා. වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා. වෙන SD card එකක් මේ phone එකට දාල බලද්දී ඒක වැඩ. මොකද මේකට කරන්නේ...
     
    uba sudarma mawatheda inne ??
     
    pissu puuusa

    Junior member
  • මා ගාවත් තියෙන්නේ 1020 ක්. කැමරාව ගැනනම් කියලා වැඩක් නෑ........
    පාවිච්චි කරන්ඩත් හෙන ලේසියි

    පාවිච්චි කරපු, කරන හොදම පෝන් එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ ඒ වුනාට බන් තාම රින්ග් කරන්නවත් erase කරන්නවත් බැහැනේ..Sri Lanka නැහැනේ Country එකක් විදියට :no: අර වැඩකට නැති Swaziland කියන හෙළුවෙන් දඟලන රටත් තියෙනවා..ලංකාව නැහැනේ... :angry:

    ෆෝන් එකේ රීජන් ඇමරිකා දාලා රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා හෝ වයිෆයි එකකට කනෙක්ට් කරලා ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් ෆයින්ඩ් මයි ෆෝන් කියන එකට ගිහින් තියන ඔප්ශන් ඔක්කෝම ටික් කරලා හරි මාර්ක් දාලා ආපහු බලපන්.

    මගෙත් Last Location පෙන්නනවා Real Time නැ :no: බං

    රියල් ටයිම් තමා ඩෝ මේක.

    අඩෝ වැඩ කරා... පට්ටයි බං Ring, Lock ලෙසටම වැඩ
    11.gif
    Ring එකේ Sound එක තමයි :rofl: කන් දෙක ඉවරයි

    ඒකනේ මම කිව්වේ.
    එලකිරි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මගේ Lumia phone එකට අලුත් 8gb SD card එකක් දැම්මා. ඒක විනාඩි 5න් විතර remove වෙනවා. වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා. වෙන SD card එකක් මේ phone එකට දාල බලද්දී ඒක වැඩ. මොකද මේකට කරන්නේ...

    මෙමරියේ බැකප් එකක් අරන් ෆෝන් එක ඕෆ් කරලා විනාඩි 10 වගේ ඉදලා ආපහු ෆෝන් එක ඔන් කරලා ෆෝන් එකෙන්ම මෙමරි එක ෆොර්මැට් කරලා බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Podi Silva - පොඩි සිල්වා;18921014 said:
    uba sudarma mawatheda inne ??

    මම කවුඩානේ බන් ඉන්නේ.

    Akilar25,map eka deepan lamayekuta :rofl:
    meke ekaala ubalage gedra ei dan :P

    එච්චර මීටර් උනේ නෑ බන් මට.
    :lol::lol:

    :lol::lol::lol::lol:

    ඌ ඉන්නේ දෙහිවල කියලා කවුරුවත් දන්නේ නෑලු...

    :rofl::rofl:

    onna balahanko dan meke un unge windows phone wala issue ekak aawahama kelinma muwa hoya gena gedaratama yai :rofl:
    me thread eke reply dada inna ekak naha :P

    අඩෝ මම මේ ත්‍රේඩ් එකට අනිවා එනවා පන තියනකම්.

    yako mama inneth dehiwala siriwardhana pare

    මම කවුඩානේ ඉන්නේ බන්.

    මා ගාවත් තියෙන්නේ 1020 ක්. කැමරාව ගැනනම් කියලා වැඩක් නෑ........
    පාවිච්චි කරන්ඩත් හෙන ලේසියි

    පාවිච්චි කරපු, කරන හොදම පෝන් එක.

    කියන්න වදන් නෑ ඉතින් 1020 එකක් යුස් කරා නම්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ගත්තේ ගෝල්ෆේස් එකේදි මගේ ලුමියා 928 එකෙන්.
    වහින්න වගේ අදුරු කරලා අව්ව නැති වෙලාවක ගත්තු ඒවා තමා මේවා.

    bywTuiY.jpg

    2Y1U07n.jpg

    BwPGcAq.jpg

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    4ජි වර්ශන් එක නම් ඔය ගාන වගේ තමා යන්නේ.
    3ජි වර්ශන් එක 34500.00 යන්නේ.
    කොහෙන් ගත්තත් කමක් නෑ කම්පැනි වොරන්ටි එක්ක ගනින්.

    e ganata eka wadida
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e ganata eka wadida

    හෙට උදේ 10 පස්සේ මෙන්න මේකට කතා කරලා අහපන්කෝ ගනන් කොහොමද කියලා.
    http://mymobile.lk/contact.php
    මම දන්න තැනකට කම්පැනි වොරන්ටි එක්ක ගන්නේ තියෙන්නේ ඕක.
    ෆෝන්ස් ඕන තරම් අරන් තියනවා ඔතනින් කිසි අව්ලක් වෙලා නෑ ඇන්ඩ් කම්පැනි වොරන්ටි නිසා බය වෙන්න දේකුත් නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ගානේ කට්ටියට බඩ්ඩක්.
    සැන්ඩි දාලා ගහපල්ලා.

    නෝ ලයිට් කන්ඩිශන් ලුමියා 928.

    MOgKSHW.jpg

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මෙමරියේ බැකප් එකක් අරන් ෆෝන් එක ඕෆ් කරලා විනාඩි 10 වගේ ඉදලා ආපහු ෆෝන් එක ඔන් කරලා ෆෝන් එකෙන්ම මෙමරි එක ෆොර්මැට් කරලා බලපන්.

    අද ඒකත් කරලා බැලුව මචන්. හරිගියෙ නෑ.
    විනාඩි 5න් විතර remove වෙනවා. වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා. වෙන SD card එකක් මේ phone එකට දාල බලද්දී ඒක වැඩ
     
    Status
    Not open for further replies.