windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • එළ එළ එහෙනම් උඹට Set වෙයි ගේම ;)



    හිහිහි.... එකනම් එහෙම තමයි බං මුලින් පොඩ්ඩක් අවුල් :dull:

    මේවෑ එපාවෙන්නෙ බං හැම උට්ටටම සල්ලි දික් කරන්න කියන එක :angry: හොර කරන්න දන්න උන් ඉන්නවා නම් කියාල්ලකෝ :dull: ඔන්ලයින් හින්ද බැරිද?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18953776 said:
    මේවෑ එපාවෙන්නෙ බං හැම උට්ටටම සල්ලි දික් කරන්න කියන එක :angry: හොර කරන්න දන්න උන් ඉන්නවා නම් කියාල්ලකෝ :dull: ඔන්ලයින් හින්ද බැරිද?

    හොර කරන එක ගැනනම් දන්නේ නැ මචං :no: මොනවටද සල්ලි ඉල්ලනේ මටනම් එහෙම අවුලක් නැ මචං අර Cloud, Gold & Gem Offer වලට තමයි සල්ලි ගෙවන්න ඕන :confused:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හොර කරන එක ගැනනම් දන්නේ නැ මචං :no: මොනවටද සල්ලි ඉල්ලනේ මටනම් එහෙම අවුලක් නැ මචං අර Cloud, Gold & Gem Offer වලට තමයි සල්ලි ගෙවන්න ඕන :confused:

    ඔව් ඔව්. ඒවට තමා මචං :yes: එළ එළ
    ඉක්මනට ඉවර කරන්න තියන තදියමනේ :dull: ඒකයි
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18954060 said:
    ඔව් ඔව්. ඒවට තමා මචං :yes: එළ එළ
    ඉක්මනට ඉවර කරන්න තියන තදියමනේ :dull: ඒකයි

    ඕක ඉවරකරන්න බැ බං මේ කපේට Global Rank 1 කරන්නයි Clan Rank 1 කරන්නයි, Level Up වේවි යන්න තියෙන්නේ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;18954402 said:
    thawa hoda games set unoth methana dapan macn.

    මම ගහන්නේ මෙන්න මේක.
    මැක්සා ගේම් එක.


    apps.16480.13510798883548810.227b925f-7b67-414b-b905-946b0111c2c7.f15ff83c-b261-4d88-a946-d783b328aae7

    Siegefall



    https://www.microsoft.com/en-us/store/apps/siegefall/9nblgggztgz7
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කට්ටියගේ පවර් බට්න් එකට කෙලවගන්නේ නැතුව ෆෝන් එක ලොක් කරන විදියක් මේ.
    මේ ඇප් එක දාගෙන ඇප් එක ඕපන් කරලා කැමති අයිකන් එකක් සිලෙක්ට් කරන්න.
    ඊට පස්සේ ඒ අයිකන් එක ස්ටාර්ට් එකට එනවා.
    ඒක ටච් කරපු ගමන් ෆෝන් එක ලොක් වෙනවා.
    ඩබල් ටැප් එක දාගෙන තියාගන්න ෆෝන් එක අන්ලොක් කරන්න.




    11.gif


    A. සිරියා;18953768 said:
    මේක පට්ට. මමත් පාවිච්චි කරනවා

    sinhalu,on screen navigation bar eka double tap karama display off wenne nedda ube 730 eke ? :confused:
    balahan poddak ;)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕක ඉවරකරන්න බැ බං මේ කපේට Global Rank 1 කරන්නයි Clan Rank 1 කරන්නයි, Level Up වේවි යන්න තියෙන්නේ :dull:

    Ow neda. Mama kalayak Age of empires castle siege ekath gahala nawaththuwa. Iwatayak na kochchara gahuwath :)
    Meke 1st inne Praveen kiyala ekek neda. Lankawe ekekda danne na :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif




    sinhalu,on screen navigation bar eka double tap karama display off wenne nedda ube 730 eke ? :confused:
    balahan poddak ;)


    වින්ඩෝස් 8.1 එකත් එක්ක ලුමියා 640 එක්ස් එල් එකත් එක්ක විතරයි ඕක කරන්න පුලුවන් මම දන්න විදියට.
    අනිත් ෆෝන්ස් වලට පුලුවන් වින්ඩෝස් 10 ටෙක්නිකල් එකට දාලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    danne nehe mama dekka kawuda ekek screen shot ekak dala thiyenawa apu email ekaka

    අප්ඩේට් එකක් නම් ආවේ නෑ ඒත් වින්ඩෝස් 10 එක එනවා ලගදීම.
    ඒකට ෆෝන් එක අප්ඩේට් එකේ තියාගන්න කියලා නම් ඊමේල් එකක් ආවා.

     
    Status
    Not open for further replies.