windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ඒකත් කරලා බැලුව මචන්. හරිගියෙ නෑ.
    විනාඩි 5න් විතර remove වෙනවා. වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා. වෙන SD card එකක් මේ phone එකට දාල බලද්දී ඒක වැඩ

    ෆෝන් එකට වෙන මෙමරියක් දාලා බලපන් මචන් ඒකත් එහෙමද කියලා.
     
    හයිඩෙෆිනිශන් ප්ලේ කරන්නේ නැත්තම් අරන් දීපන් මචන්.
    කෙල්ලෙක්ට හොදයි 540 එක.
    ලස්සනයි,ලොකුවටයි තියනකොට ආසයිනේ කෙල්ලෝ.

    :cool::cool::cool:එල බන්
    තෑන්කූ වේවා!!!
     
    එලකිරි.
    අරන් ෆොටෝස් කෑලි ටිකක් දාපන්.

    අරන් දුන්නා බන්;)
    තාම මට අල්ලන්නවත් දෙන්නෙ නෑ බන්:baffled:
    ෆෝටො ගහනවා, වෝල් පේපර් දානවා, තීම් මාරුකරනවා එක වෑඩයි....:rolleyes:
    තව දවසක් දෙකක් පහු වුනාම දාන්නම්.... :cool:
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ෆෝන් එකට වෙන මෙමරියක් දාලා බලපන් මචන් ඒකත් එහෙමද කියලා.

    නෑ මචන්.. මගේ ගාව තිබුණු 2gb එකක් දාල බැලුවා. ඒක අවුලක් නැතුව වැඩ.. නමුත් මචන් මේ phone එක 128gb වෙනකන් support කරනවා...
    :oo:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඕඩර් කරපු කවර් එකක් අවා.. මේක එල වගේ.. ලුක් එකත් අවුලක් නෑ

    cHQ4kJC.jpg

    BXnDkOz.jpg

    1JFNMzl.jpg

    http://www.ebay.com/itm/Shock-Proof...-Nokia-/271925541113?var=&hash=item3f500678f9
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අරන් දුන්නා බන්;)
    තාම මට අල්ලන්නවත් දෙන්නෙ නෑ බන්:baffled:
    ෆෝටො ගහනවා, වෝල් පේපර් දානවා, තීම් මාරුකරනවා එක වෑඩයි....:rolleyes:
    තව දවසක් දෙකක් පහු වුනාම දාන්නම්.... :cool:

    කෙල්ලෝ ඔහොම තමා.
    මගේ කෙල්ලටත් ෆෝන් එක අරන් දුන්නු මුල් මාස 4 ඔහොම තමා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ මචන්.. මගේ ගාව තිබුණු 2gb එකක් දාල බැලුවා. ඒක අවුලක් නැතුව වැඩ.. නමුත් මචන් මේ phone එක 128gb වෙනකන් support කරනවා...
    :oo:

    උබේ ෆෝන් එකේ බැකප් එකක් අරන් ෆෝන් එක රිසෙට් කරලා මෙමරිය ෆෝර්මැට් කරලා දාලා බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    උබේ ෆෝන් එකේ බැකප් එකක් අරන් ෆෝන් එක රිසෙට් කරලා මෙමරිය ෆෝර්මැට් කරලා දාලා බලපන්.

    ඒකත් කලා මචන් දවස් 2කට‍ විතර කලින්... වෙන phone එකකට දාල දවස් 2ක් විතර තියලත් බැලුවා..ඒ phone එකේ එලට වැඩ කරනවා.. මගේ phone එකට අනිත් SD card එක දාලත් දවස් ගානක් තියනවා. phone එක ඒ SD එකත් එක්ක හොඳට වැඩ කරනවා..
     
    Status
    Not open for further replies.