windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මම ගහන්නේ මෙන්න මේක.
මැක්සා ගේම් එක.

apps.16480.13510798883548810.227b925f-7b67-414b-b905-946b0111c2c7.f15ff83c-b261-4d88-a946-d783b328aae7

Siegefall

https://www.microsoft.com/en-us/store/apps/siegefall/9nblgggztgz7

ela macn, math da gannam. :)
strategy type nam wadiya set wenne naha macn. :no:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;18958474 said:
    ela macn, math da gannam. :)
    strategy type nam wadiya set wenne naha macn. :no:

    මේ දවස් වල ගහන්නේ මේක මම.
    කැරි ආතල් ගේම් එක.

    apps.65133.9007199266245270.91866e42-7171-42f5-b223-ffe87ee73225.9c2824c6-8203-4394-ac2f-dd699184ec39

    Angry Birds Go!

    https://www.microsoft.com/en-us/store/apps/angry-birds-go/9wzdncrfj51h
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. යාළුවෙක් ෆෝන් එකක් ගන්න හොයනවා.. 20ක් අතේ තියෙන්නෙ. මොකක්ද ගන්න පුලුවං හොදම ෆෝන් එක ? :confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා.. යාළුවෙක් ෆෝන් එකක් ගන්න හොයනවා.. 20ක් අතේ තියෙන්නෙ. මොකක්ද ගන්න පුලුවං හොදම ෆෝන් එක ? :confused::confused:

    ලුමියා 540 එක ගන්න පුලුවන් මචන් 20000.00
    1080පි විඩියෝස් ප්ලේ කරනවානම් ගන්න එපා 540 එක.
    කැඩි කැඩි යන ගතියක් තියනවා 1080පි වල.
    වෙන අව්ලක් නම් නෑ බන්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලුමියා 540 එක ගන්න පුලුවන් මචන් 20000.00
    1080පි විඩියෝස් ප්ලේ කරනවානම් ගන්න එපා 540 එක.
    කැඩි කැඩි යන ගතියක් තියනවා 1080පි වල.
    වෙන අව්ලක් නම් නෑ බන්.
    එහෙමද මචං. අප්ඩේට් එහෙම තියෙනවද ? රීවිව් එහෙම කොහොමද..
    මං දැක්කා සෙල්ෆි ස්ටික් එකක් ෆ්‍රී දෙන ෆෝන් එක්ක තිබ්බා. ඒකේ මොඩ්ල් එක මතක නෑ නේ :sorry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එහෙමද මචං. අප්ඩේට් එහෙම තියෙනවද ? රීවිව් එහෙම කොහොමද..
    මං දැක්කා සෙල්ෆි ස්ටික් එකක් ෆ්‍රී දෙන ෆෝන් එක්ක තිබ්බා. ඒකේ මොඩ්ල් එක මතක නෑ නේ :sorry:

    Selfie stick gana nam balaporoththu thiyanna epa machan. Godak than walin denne hadda chora ekak
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම ගහන්නේ මෙන්න මේක.
    මැක්සා ගේම් එක.

    apps.16480.13510798883548810.227b925f-7b67-414b-b905-946b0111c2c7.f15ff83c-b261-4d88-a946-d783b328aae7

    Siegefall

    https://www.microsoft.com/en-us/store/apps/siegefall/9nblgggztgz7

    clash of clans වගේ ඒවා නැති කමට ඕක හොදයි
    බග්ස් පිරිලා
    ගේම් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා
    PVP බැටල් එකක් කනෙක්ට් වෙන්න සැහෙන්න වෙලා යනවා

    උබ මෙතන එක එක දේවල් දාන්නේ හොයන්නේ බලන්නේ නැතුවද බන් , මම හිතුවේ උබ හොදයි හොදයි කියල දාන ඒවා ඇත්තටම හොදයි කියල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    clash of clans වගේ ඒවා නැති කමට ඕක හොදයි
    බග්ස් පිරිලා
    ගේම් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා
    PVP බැටල් එකක් කනෙක්ට් වෙන්න සැහෙන්න වෙලා යනවා

    උබ මෙතන එක එක දේවල් දාන්නේ හොයන්නේ බලන්නේ නැතුවද බන් , මම හිතුවේ උබ හොදයි හොදයි කියල දාන ඒවා ඇත්තටම හොදයි කියල

    යකෝ මම ඕක ගහන නිසයි හොදයි කිව්වේ.
    මම ගහන්නේ මගේ 928 එකෙන් ගෙදර වයිෆයි එකට කනෙක්ට් වෙලා.
    කිසිම අව්ලක් නෑ මට.
    මේ වෙනකම් ගේම් එක ක්‍රැශ් උනේවත් නෑ මගේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙමද මචං. අප්ඩේට් එහෙම තියෙනවද ? රීවිව් එහෙම කොහොමද..
    මං දැක්කා සෙල්ෆි ස්ටික් එකක් ෆ්‍රී දෙන ෆෝන් එක්ක තිබ්බා. ඒකේ මොඩ්ල් එක මතක නෑ නේ :sorry:

    ලුමියා ඩිවයිසස් වලට අප්ඩේට් ගැන බය වෙන්න දෙයක් නෑ බන්.
    බජට් ෆෝන් නේ බන් ඕවා.
    ගානට වටිනවා ෆෝන් එක නම්.
    ඒකේ කතා දෙකක් නෑ.
    ලොකු ෆෝන්ස් වලට එන්නත් කලින් ලුමියා පොඩි ෆෝන් වලට අප්ඩේට්ස් මුලින් එවනවා.
    540 එකට සෙල්ෆ් ස්ටික් එකක් දෙනවද දන්නේ නෑ.
    කම්පැනි වොරන්ටි දෙන තැනකින් ගනින් මචන්.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • clash of clans වගේ ඒවා නැති කමට ඕක හොදයි
    බග්ස් පිරිලා
    ගේම් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා
    PVP බැටල් එකක් කනෙක්ට් වෙන්න සැහෙන්න වෙලා යනවා

    උබ මෙතන එක එක දේවල් දාන්නේ හොයන්නේ බලන්නේ නැතුවද බන් , මම හිතුවේ උබ හොදයි හොදයි කියල දාන ඒවා ඇත්තටම හොදයි කියල

    Cloud raiders gahapan. Balamu umbe clash of clans ekath dagaththa PC ekata
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Machanla windowsphone store eke tiyena Modern Combat 5 - Blackout eka hondada kiyapanko game eka gahapu ekek.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks macan meka damma phone eke ewa recover wenne na :sorry:

    ඉන්ටර්නල් මෙමරි එක රිකවර් කරන්න බෑ මචන් මම හොයලා බලපු විදියට.
    උබේ වන් ඩ්‍රයිව් එකේ බැකප් නැද්ද?

    Status
    Not open for further replies.