aha ekadaඅප්ඩේට් එකක් නම් ආවේ නෑ ඒත් වින්ඩෝස් 10 එක එනවා ලගදීම.
ඒකට ෆෝන් එක අප්ඩේට් එකේ තියාගන්න කියලා නම් ඊමේල් එකක් ආවා.
aha ekadaඅප්ඩේට් එකක් නම් ආවේ නෑ ඒත් වින්ඩෝස් 10 එක එනවා ලගදීම.
ඒකට ෆෝන් එක අප්ඩේට් එකේ තියාගන්න කියලා නම් ඊමේල් එකක් ආවා.
මම ගහන්නේ මෙන්න මේක.
මැක්සා ගේම් එක.
![]()
Siegefall
https://www.microsoft.com/en-us/store/apps/siegefall/9nblgggztgz7

කෑප්ටන් Jack Sparrow;18958474 said:ela macn, math da gannam.
strategy type nam wadiya set wenne naha macn.
කට්ටියගේ පවර් බට්න් එකට කෙලවගන්නේ නැතුව ෆෝන් එක ලොක් කරන විදියක් මේ.

මචංලා.. යාළුවෙක් ෆෝන් එකක් ගන්න හොයනවා.. 20ක් අතේ තියෙන්නෙ. මොකක්ද ගන්න පුලුවං හොදම ෆෝන් එක ?![]()
එහෙමද මචං. අප්ඩේට් එහෙම තියෙනවද ? රීවිව් එහෙම කොහොමද..ලුමියා 540 එක ගන්න පුලුවන් මචන් 20000.00
1080පි විඩියෝස් ප්ලේ කරනවානම් ගන්න එපා 540 එක.
කැඩි කැඩි යන ගතියක් තියනවා 1080පි වල.
වෙන අව්ලක් නම් නෑ බන්.

එහෙමද මචං. අප්ඩේට් එහෙම තියෙනවද ? රීවිව් එහෙම කොහොමද..
මං දැක්කා සෙල්ෆි ස්ටික් එකක් ෆ්රී දෙන ෆෝන් එක්ක තිබ්බා. ඒකේ මොඩ්ල් එක මතක නෑ නේ![]()
මම ගහන්නේ මෙන්න මේක.
මැක්සා ගේම් එක.
![]()
Siegefall
https://www.microsoft.com/en-us/store/apps/siegefall/9nblgggztgz7
clash of clans වගේ ඒවා නැති කමට ඕක හොදයි
බග්ස් පිරිලා
ගේම් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා
PVP බැටල් එකක් කනෙක්ට් වෙන්න සැහෙන්න වෙලා යනවා
උබ මෙතන එක එක දේවල් දාන්නේ හොයන්නේ බලන්නේ නැතුවද බන් , මම හිතුවේ උබ හොදයි හොදයි කියල දාන ඒවා ඇත්තටම හොදයි කියල
එහෙමද මචං. අප්ඩේට් එහෙම තියෙනවද ? රීවිව් එහෙම කොහොමද..
මං දැක්කා සෙල්ෆි ස්ටික් එකක් ෆ්රී දෙන ෆෝන් එක්ක තිබ්බා. ඒකේ මොඩ්ල් එක මතක නෑ නේ![]()
clash of clans වගේ ඒවා නැති කමට ඕක හොදයි
බග්ස් පිරිලා
ගේම් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා
PVP බැටල් එකක් කනෙක්ට් වෙන්න සැහෙන්න වෙලා යනවා
උබ මෙතන එක එක දේවල් දාන්නේ හොයන්නේ බලන්නේ නැතුවද බන් , මම හිතුවේ උබ හොදයි හොදයි කියල දාන ඒවා ඇත්තටම හොදයි කියල
මේ දවස් වල ගහන්නේ මේක මම.
කැරි ආතල් ගේම් එක.
![]()
Angry Birds Go!
https://www.microsoft.com/en-us/store/apps/angry-birds-go/9wzdncrfj51h
මේක දාලා ට්රයි කරලා බලපන්.
මම කරලා නෑ.
http://download.cnet.com/Recuva/3000-2242_4-10753287.html

thanks macan meka damma phone eke ewa recover wenne na![]()