උබේ යාලුවා ඉන්න පැත්තට සිග්නල් හොදට තියනවාද බන්?
ෆෝන් එකේ බැකප් අරන් රිසෙට් පාරක් දාලා බලපන්කෝ.

ubalage win 10 wala cam eke video waladi auto focus wadada..mage wada naa bans
Machanla 640 Xl 4G ekak aduwata softlogic warranty ekka ganna tanak kiyanawada??
![]()
නෑ නෑ එව්වගේ කිසිම අවුලක් නෑ.

A. සිරියා;18954856 said:Nahane. Umbe ehema wenawada. Option ekak thiyanawada danne na on karanna. Mamath balannam![]()
වින්ඩෝස් 8.1 එකත් එක්ක ලුමියා 640 එක්ස් එල් එකත් එක්ක විතරයි ඕක කරන්න පුලුවන් මම දන්න විදියට.
අනිත් ෆෝන්ස් වලට පුලුවන් වින්ඩෝස් 10 ටෙක්නිකල් එකට දාලා.

කැලණියේ තැනක් තියෙනවා. ටයර් හන්දියේ. ඒක නං හොදයි.
https://www.facebook.com/SLPHONES
කෝල් කරලා බලන්න. ෆේස් බුක් පේජ් එකේ ඇති විතර.






mama ekata call kala unge Softlogic warranty ekka nane machan.. shop warranty ekka mata 4G eka hardware & software warranty ekka 29000 kata dennam kiuwa..
unge phone hodada... (mata tiyana aula me softlogic warranty seen eka)
![]()
mage 730 eke windows 10 tp eka daala thiyenne.
eke nam ohoma puluwan.special options mukuth enable karanna ona naha machn.
mama dakka site ekaka daala thiyenawa 8.1 ekata aapu GDR 2 update eken oya feature eka deela kiyala 8.1 usersla tath.
ekai kiwwe![]()
http://mymobile.lk/contact.php
උදේ 10 පස්සේ කෝල් එකක් දීලා අහපන් මචන් .
කම්පැනි වොරන්ටි දෙන්නේ.
ෆෝන්ස් ඕන තරම් අරන් තියනවා ඔතනින්.
කඩේ හොදයි.








mama ekata call kala unge Softlogic warranty ekka nane machan.. shop warranty ekka mata 4G eka hardware & software warranty ekka 29000 kata dennam kiuwa..
unge phone hodada... (mata tiyana aula me softlogic warranty seen eka)
![]()
මම නං ඔය කිව්ව තැනින් ෆෝන්ස් අරං තියෙනවා. කිසි අවුලක් වෙලා නෑ මට නං. ගොඩක් වෙලාවට ෂුවර් නිසා මම සොෆ්ට්වෙයාර් වොරන්ටි විතරයි ගන්නෙත්.