windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    screen eka lock karama record wena eka nawathinne nathi hoda voice recorder ekek kiyanna
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama ekata call kala unge Softlogic warranty ekka nane machan.. shop warranty ekka mata 4G eka hardware & software warranty ekka 29000 kata dennam kiuwa..

    unge phone hodada... (mata tiyana aula me softlogic warranty seen eka)

    :confused::confused::confused::confused::confused::confused:
    කඩේ හොදයි අවුලක් නෑ. මං දැනුවත්ව දැං ෆෝන් 10කට වඩා අරං දීලා තියෙනවා. (ඔෆිස් එකේ අයටයි මටයි) එකක් වත් තාම නං කැඩිලා නෑ. මං ෆෝන් එක අරං දැං අවුරුදු එකහමාරයි. - ලුමියා 920
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    කඩේ හොදයි අවුලක් නෑ. මං දැනුවත්ව දැං ෆෝන් 10කට වඩා අරං දීලා තියෙනවා. (ඔෆිස් එකේ අයටයි මටයි) එකක් වත් තාම නං කැඩිලා නෑ. මං ෆෝන් එක අරං දැං අවුරුදු එකහමාරයි. - ලුමියා 920


    machan uba gatte Shop warranty ekkada???
    :confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machan uba gatte Shop warranty ekkada???
    :confused::confused:
    ඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරු :D
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    ඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරු :D

    Thanks machan... mage first smart Phone eka Lumia 510. Dan update wenna kale hari. Lumia arenna wena phone gannet na.. :love::love:


    :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    රුචිරගේ ඉල්ලිමක් මත මම මේක දාන්නේ කට්ටියගේ හිත් සැනසෙන්න.
    http://www.elakiri.com/forum/member.php?u=396673

    වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් දානකොට මෙන්න මේ සෙට් එක සමහර අයට ප්‍රශ්නයක් වෙනවා.

    Use an anonymous Microsoft account
    Use information about your device
    Use your media library
    Use your microphone
    Use your device network services
    Access your browser
    Use your music
    Use the media items that are currently playing
    Use any of your Windows Phone sensors


    ඒවා තියන නිසා ඇප් එක දැම්මාම ප්‍රයිවසි ලීක් වෙයිද,ෆෝන් එක හැක් වෙයිද කියලා සමහරු බයෙන් ඉන්නවා.
    අන්න ඒ නිසා මම මේක දානවා කට්ටියගේ හිත් තැවුල් නැති වෙන්න.

    අනිත් ඇප්ස් වලටත් මේ කතන්දරේම තමා තියෙන්නේ ඒ ඒ ඇප් එකේ විදියට.

    මම මේකට උදාහරනයක් විදියට ගන්නේ මෙන්න මේ රෙකෝර්ඩින් ඇප් එක.


    apps.11176.9007199266242798.e4e06258-240f-4be5-98e8-5e6fc64f6a8f.26993586-8554-4159-9f6f-7d2026a6eaa1

    Mini Recorder Free

    https://www.microsoft.com/en-us/store/apps/mini-recorder-free/9wzdncrfj22p#app-details


    මොනාද මේ ඇප්ස් දානකොට අපිට කියලා තියන දේවල්?


    Capabilities
    Use an anonymous Microsoft account
    Use information about your device
    Use your media library
    Use your microphone
    Use your device network services
    Access your browser
    Use your music
    Use the media items that are currently playing
    Use any of your Windows Phone sensors



    එක්සාම්පල් එකක් විදියට ගත්තු ඇප් එකට අනුවයි මම මේවා එකින් එක පැහැදිලි කරන්නේ.
    ඔය කතන්දරේමයි අනිත් ඇප්ස් වලටත් තියෙන්නේ ඇප් එකෙන් වෙන වැඩේ අනුව.



    වින්ඩෝස් ෆෝන් වල තියන වින්ඩෝස් ඕ එස් එක ක්ලෝස්ඩ් බේස් ඕ එස් එකක්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් වගේ ඕපන් සෝර්ස් එකක් නෙවෙයි.
    ඕපන් සෝර්ස් එව්වා වලට ඕනම විදියේ ඇප් එකක් ඩිවලප් කරන්න පුලුවන් මොකද රිස්ට්‍රික්ශන්ස් ගොඩාක් අඩු නිසා.
    ක්ලෝස්ඩ් බේස් වල මචන් රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි මචන්.
    ඒ නිසා තමා තාමත් කෝල් රෙකොර්ඩර් ඇප් එකක් හදන්න බැරි කාටවත්ම වින්ඩෝස් ෆෝන් වලට.
    සෝ ස්පයිවෙයාර් ඇප්ස්,අපේ පාස්වර්ඩ් අනම් මනම් උස්සන ඇප් හදන්න බෑ මචන් ඇන්ඩ් වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් සබ්මිට් වෙන්න කලින් මයික්‍රොසොෆ්ට් එකෙන් හැම ඇප් එකක්ම එකින් එක චෙක් කරනවා ස්ටැන්ඩර්ස් ඇන්ඩ් සිකියුරිටි ඉශුස් තියනවද කියලා හොයන්න.
    වින්ඩෝස් ස්ටෝර් එකේ තියන ඕනම ඇප් එකක් ගේම් එකක් කිසිම බයක් නැතුව බාන්න පුලුවන්.
    කිසිම අව්ලක් වෙන්නේ නෑ ඇන්ඩ් අපේ ප්‍රයිවසි මුකුත් එලියට ලීක් වෙන්නේ නෑ.

    Use an anonymous Microsoft account
    මේකෙන් කියන්නේ ඇප් එකේ සර්වර් එක මොකක්හරි මයික්‍රොසොෆ්ට් මේල් එකකට කනෙක්ට් වෙලා රන් වෙනවයි කියලා.
    මොකක්හරි කියලා කිව්වේ උන් හදලා තියන එකවුන්ට්ස් වලින් එකක් මිසක් අපේ නෙවෙයි.

    Use information about your device
    අපේ ෆෝන් එකේ මොඩල් එක මොකක්ද,රැම් එක කීයද,දාලා තියන අප්ඩේට් මොනාද කියලයි මේකෙන් ඇප් එක චෙක් කරන්නේ ඇප් එක රන් කරන්න හරියට.

    Use your media library
    ඕකෙන් කියන්නේ රෙකෝර්ඩ් කරනකොට අපේ මිඩීයා වලට ඕඩියෝ ෆයිල් එකක් විදියට සේව් කරන්න ඕන නිසා මිඩියා වලට ඇක්සස් වෙනවා කියලයි.

    Use your microphone
    ෆෝන් එක තියන මයික් එක යුස් කරනවා රෙකෝර්ඩ් කරන්න කියලයි ඕකෙන් කියන්නේ.

    Use your device network services
    අපේ ඩිවයිස් එක කනෙක්ට් වෙලා ඉන්න වයිෆයි වලට වගේ ඒවාට ඇප් එක කනෙක්ට් වෙනවා ඇප් එක අප්ඩේට් කරන්න.

    Access your browser
    ඇඩ්ස් සහ වෙන ස්පේශල් ඩිටේල්ස් අපිට පෙන්නන්න අපේ වෙබ් බ්‍රව්සර් එක ඔටෝ ඕපන් කරනවා අපි කිව්වොතින් කියලා කියන්නේ.
    ඒ කිව්වේ අපි ඇඩ් එකක් එහෙම ක්ලික් කරාම අපේ වෙබ් බ්‍රව්සර් එක ඕපන් වෙලා සයිට් එකට යනවා ඇඩ් එක පෙන්නන්න.

    Use your music
    රෙකෝර්ඩ් වෙන ඒවා සේව් වෙන්නේ මියුසික් වලට.

    Use the media items that are currently playing
    දැනට ප්ලේ වෙන මොකක්හරි ඕඩියෝ එක ප්ලේ කරන එක නවත්තලා අපි රෙකෝර්ඩ් කරපු එකක් ප්ලේ කරනවා අපි ප්ලේ කරන්න කියලා කිව්වොතින්.

    Use any of your Windows Phone sensors
    ෆෝන් එකේ තියන සෙන්සර්ස් මොකක්හරි යුස් කරනවා ඇප් එක රන් කරන්න.
    මේ ඇප් එකේ යුස් වෙන්නේ මයිස් සෙන්සර් එක.


    ඕන්න ඔහොමයි කතන්දරේ.
    ඕකම තමා තියන ඇප්ස් වලට කැරකිලා කැරකිලා ඒ ඇප් එකේ විදියට වෙන්නේ.






     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරු :D
    ado mage phone eke screen eka dala
    signal drop wena case ekak have eka hadanna keeyak yayda ahapanko
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado mage phone eke screen eka dala
    signal drop wena case ekak have eka hadanna keeyak yayda ahapanko

    උබේ ෆෝන් එක මොකක්ද බන්?
    සිග්නල් ඩ්‍රොප් වෙන එක නම් ෆෝන් එකේමයි කියලා කියන්න බෑ අවුල තියෙන්නේ.
    වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාලා බැලුවද?

     
    Status
    Not open for further replies.