windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේ බ්ලොග් එකට ගිහින් ජයරුපකරණය කියන එකේ තියෙන පොස්ට් ටික කියවපන් , (මේ අපේ අයියා කෙනෙක් ලියපු එකක් )
    http://sundaramathaka.blogspot.com/

    ඔක්කොම කියවන්න ඕනද :(
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Elephone Vowney update: To dual-boot Windows 10 Mobile & Android 5.0


    elephone-vowney.jpg


    Elephone%20dual-boot%20credit%20Neowin-970-80.jpg



    http://www.gsmarena.com/want_a_capa...display_and_3gb_of_ram_for_299-news-14048.php

    අපේ Phone වලටත් ඉක්මනට 10 දියෝ.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    machanla android phones ekka wifi walin file transfer karanna hodama app eka mokakda?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113


    apps.62269.9007199266813872.5ae326f2-d173-4d77-b873-ca78d5850eb4.d8b14ff6-b8bf-4e20-a786-c2ca3c40df1b

    Feem Lite: WiFi File Transfer





    https://www.microsoft.com/en-us/store/apps/feem-lite-wifi-file-transfer/9wzdncrcs08r





    thanks machan :)
    kohomada ban meken mama file ekak send karanne? file eka uda tap karala share giyahama mey app eka pennanne naha ney
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Windows 10 Preview එක නම් තරහකාරයෙක්ටවත් දාන්න කියනන් එපා...
    ෆෝන් එක ස්ලෝ වෙනවා අම්බානට..
    ඇප් බාගෙට බාගයක් වැඩ කරන්නේ නැහැ..
    බැට්‍රි බහිනවා පට්ට විදියට..
    හරි වින්ඩෝස් 10 එනකම් හිටපන්...
    මේක නම් දාගන්න එපා..
    තමන්ගේ සෙකන්ඩ් ෆෝන් එක විදියට පාවිච්චි කරන එකටනම් අවුලක් නැහැ..
    මමත් දැම්මේ එහෙමයි..
    එප උනා.. පට්ටම ස්ලෝ..

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Preview එක නම් තරහකාරයෙක්ටවත් දාන්න කියනන් එපා...
    ෆෝන් එක ස්ලෝ වෙනවා අම්බානට..
    ඇප් බාගෙට බාගයක් වැඩ කරන්නේ නැහැ..
    බැට්‍රි බහිනවා පට්ට විදියට..
    හරි වින්ඩෝස් 10 එනකම් හිටපන්...
    මේක නම් දාගන්න එපා..
    තමන්ගේ සෙකන්ඩ් ෆෝන් එක විදියට පාවිච්චි කරන එකටනම් අවුලක් නැහැ..
    මමත් දැම්මේ එහෙමයි..
    එප උනා.. පට්ටම ස්ලෝ..



    මට නම් එහෙම සීන් එකක් ආවේ නෑ නේ බන්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙක්නිකල් ප්‍රිවීව් තමා තාම.
    ලබන මාසේ අන්තිමට වගේ එනවා ඔෆිශල් එක.

    අ‍ේප පරණ පෝං වලට එන එකක් නෑ බං :baffled: ඩෙනිම් එක ආවෙත් නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අ‍ේප පරණ පෝං වලට එන එකක් නෑ බං :baffled: ඩෙනිම් එක ආවෙත් නෑ

    පිස්සුද බන්?
    ලුමියා 920 එකට ඩෙනිම් එක රිලීස් කරා.
    ලන්කාවේ සර්වර් එකෙන් අප්ඩේට් එක දෙනවා හොරයි.
    ඒකයි සීන් එක.
    ෆෝන් එකේ බැකප් දාගෙන වින්ඩෝස් ෆෝන් රිකවරි ටූල් එකෙන් ෆර්ම්වෙයාර් එක ආපහු දාලා ෆෝන් එක අප්ඩේට් කරලා බලපන් මුල ඉදන්.
    ඩෙනිම් එක සෙට් වෙයි එතකොට ගොඩක් වෙලාවට.

     
    Status
    Not open for further replies.