මචංලා ලොකු අවුලක්---
ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද?![]()

thienawa.
paata newei, size eka machan.
එකේ තියෙන 13MP වලට වඩා Samsung 8MP Quality වැඩිලු
එකට Capture කරලා බලුවාමනම් වෙනසක් තියෙනවා තමයි එත් 13MP කියලා නිකන් බොරුවට Cam එකක් ඔබලා එවන්නේ නැනේ
අනේ මන්දා කොහොමද බං P8 එකේ 13MP තියෙනවා කියලා ඔප්පු කරන්නේ Size එක විතරද වෙනස් වෙන්නේ?
මෙහෙමයි මචං අද එකෙක් Huwai P8 එකක් ගෙනාවා එතන හිටපු එකෙක් කියනවා Huwai Phones වල 13MP කියලා Cam එක ආවට එකේ 13MP නැ කියලාඑකේ තියෙන 13MP වලට වඩා Samsung 8MP Quality වැඩිලු

![]()

මචංලා ලොකු අවුලක්---
ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද?![]()
මෙන්න මේක හොදට කියවපන්කෝ.
උබේ ප්‍රශ්නේට උත්තරේ හම්බෙයි.
http://www.cnet.com/news/camera-megapixels-why-more-isnt-always-better-smartphones-unlocked/

kalekin me paththe awe.
aluth updates gana mukuthma danne na ban.
Official win 10 release wunada?
535 ekata ehema.

dual sim phone ekak ganna oone ban, lumia 730 hodai da? meeta wada hoda ddual sim eewa thiyenawada?
නොකියා ලුමියා 640 එක්ස් එල් ඩුවල් සිම් එකක් ගනින් මචන්.
730 එකට වඩා රු.2000.00 වැඩි වෙයි .
730 ta wada 640 phn eke performance wadi da? 640 keeyak wage wei da?round corners eheta awul wage bn730 ta wada 640 phn eke performance wadi da? 640 keeyak wage wei da?
thanks machan
Thaama na. November kiyala thamai kiyanne.
ඔෆිශල් එක ලබන මාසේ අන්තිම නොවැම්බර් මුල වගේ වෙයි.
මචංලා ලොකු අවුලක්---
ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද?![]()
මෙගා පික්සල් ගානින් ෆොටෝ එකක කොලිටි එක තීරණය කරන්න බැහැ , මෙගා පික්සල් වැඩි ෆොටෝස් එන්ලාර්ජ් කරද්දී වාසියක් තියෙනවා .. ඒ හැරෙන්න ෆොටෝ එකක කොලිටි එකට වැඩියෙන්ම බලපාන්නේ සෙන්සර් සයිස් එක ..(පුළුවන් උනොත් වැඩි විස්තර දාන්නම් පික්සල් සෙන්සර් ඇපැක්චර් ගැන )