windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Clap

Banned
Apr 30, 2015
450
73
0
+94 11 5 344237
නොකියා කෙයාර් නම්බර් එක ඕක.
මම දැන් කතා කරා මචන්.
920 එකට ඩිස්ප්ලේ දාන්න 22500.00 යනවා කිව්වා.
ඔරිජිනල් ඩිස්ප්ලේ ඇන්ඩ් මාස 6 වොරන්ටි.
සිග්නල් කේස් එකට නම් සමහර වෙලාවට ඩිස්ප්ලේ එක දැම්මාම නිකන්ම හරි යාවි හෝ ෆ්ලැශ් කරොතින් හරියාවි කියලයි මට නම් හිතෙන්නේ.


අස්ප ගණන්නේ :shocked::(
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න පුලුවන් මචන් ඔය ගානට.
ඒ උනත් මචන් මම උබ නම් ෆෝන් එකට ඩිස්ප්ලේ දානවා කීයක් ගියත් ෆෝන් එකට ආදරේ නිසා.


මචං මේක නම් අවුල්. මේවට ඕනවට වඩා ඇලෙන්න හොඳ නෑ
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
මචංලා ලොකු අවුලක් :nerd: ---

ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද? :(

Image Sensor එකේ power එකත් බලපානව මචං
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
මේ බ්ලොග් එකට ගිහින් ජයරුපකරණය කියන එකේ තියෙන පොස්ට් ටික කියවපන් , (මේ අපේ අයියා කෙනෙක් ලියපු එකක් )
http://sundaramathaka.blogspot.com/

අයියා නම් දෙයියෙක් බං..

පට්ටම බ්ලොග් එකක් කොල්ලො

ස්තූති වේවා!
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
Windows 10 Preview එක නම් තරහකාරයෙක්ටවත් දාන්න කියනන් එපා...
ෆෝන් එක ස්ලෝ වෙනවා අම්බානට..
ඇප් බාගෙට බාගයක් වැඩ කරන්නේ නැහැ..
බැට්‍රි බහිනවා පට්ට විදියට..
හරි වින්ඩෝස් 10 එනකම් හිටපන්...
මේක නම් දාගන්න එපා..
තමන්ගේ සෙකන්ඩ් ෆෝන් එක විදියට පාවිච්චි කරන එකටනම් අවුලක් නැහැ..
මමත් දැම්මේ එහෙමයි..
එප උනා.. පට්ටම ස්ලෝ..


ඇයි බං ඒ. මම මේ දාන්න කියල හැදුවේ
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇයි බං ඒ. මම මේ දාන්න කියල හැදුවේ

    තව මාසයක් දෙකක් ඉවසලා ඉදලා ඔෆීෂියල් එකම දාගනින් බං ..
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    තව මාසයක් දෙකක් ඉවසලා ඉදලා ඔෆීෂියල් එකම දාගනින් බං ..

    ඉවසුවා ඉවසුවා බං. පෙරේදා එකෙක් උගෙ 535 එකට දාල තියනවා පෙන්නුවා. ඒක දැකල තමා කැසිල්ල වැඩි වුණේ. බලමුකෝ තව ටිකක්
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα


    apps.62269.9007199266813872.5ae326f2-d173-4d77-b873-ca78d5850eb4.d8b14ff6-b8bf-4e20-a786-c2ca3c40df1b

    Feem Lite: WiFi File Transfer





    https://www.microsoft.com/en-us/store/apps/feem-lite-wifi-file-transfer/9wzdncrcs08r





    වයිෆයි ඔන් කරලා ඔය ඇප් එක ඕපන් කරලා සෙන්ඩ් කරපන්.

    Phone දෙකේම (Windows & Android) මේ App එක තියෙන්න ඕනද බං :confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මේක නම් අවුල්. මේවට ඕනවට වඩා ඇලෙන්න හොඳ නෑ

    ඒක ඇත්ත බන් ඒත් නිකම්ම එහෙම වෙනවා.
    දවස පටන් ගන්නේ ෆෝන් එක දිහා බලලා.
    දවස ඉවර වෙන්නේ ෆෝන් එක දිහා බලලා.
    කම්මැලිකම යවාගන්නේ ෆෝන් එකෙන්.
    දවසේ ගේම ගහන්නේ ෆෝන් එකෙන්.
    සෝ ෆෝන් එකට නිකම්ම ඇටැච් වෙනවා.

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    phone eka update karaganna wifi hotspot ekakata
    solution ekak kiyapanko kawuruhari?
    wifi thamai illanne?
    me dawas wala office yanneth nethi nisa karaganna widiyak kiyapan
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;19013015 said:
    ලෙවල් කියා වගේද ඉන්නෙ මචං?
    නවත්තගන්න බෑ කියහන්කො :dull: ඇබ්බැහි වෙනවනෙ :growl:
    මේකෙ upgrade වලට දවස් ගණන් යන එක තමා ඉවසන්න බැරි :(

    Level එකනම් 60 බං Stronghold Level එකනම් 7 :)
    ඔව් ඔව් Adic වෙනවා මාත් දැන් Adic වෙලා :baffled: බොහොම ආමාරුවෙන් Control කරන් ගහනවා :dull:
    Upgrade තාමා බං එපා වෙනම වැඩේ දවස් ගණන් බලන් ඉන්න වෙනවා :dull: :dull:
    උඹ Clan එකකට Join උනාද :)
     
    Status
    Not open for further replies.