A. සිරියා;19077035 said:එකෙක් 730 ක් ගන්න හදනවා
උට මේ ත්රෙඩ් එක පැත්තට එන්න කිව්වට ඇවිල්ලත් නෑ
නුවර උන් ඉන්නවා නම් මූට නම් සප් එකක් දියන් මචංලා
http://www.elakiri.com/forum/showthread.php?t=1703091
මම මේ නූල බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉදලා බන් .... පෝස්ට් නම් දාල නෑ .. ඒත් මේ නූල පට්ට බන් .... ම්න් ආසම නූලක් .... මම මචන් නුවර KCC Softlogic එකෙන් ගන්නව බන් .. ඒකේ Stock තියෙනවා කිව්වා ..... මම ගිය සතියේ ගිහින් බලලා ආවා .... 35990/- ක් වෙනවා .... Anyway Thanks මචන් .....






