windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    A. සිරියා;19077035 said:
    එකෙක් 730 ක් ගන්න හදනවා
    උට මේ ත්‍රෙඩ් එක පැත්තට එන්න කිව්වට ඇවිල්ලත් නෑ
    නුවර උන් ඉන්නවා නම් මූට නම් සප් එකක් දියන් මචංලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1703091

    මම මේ නූල බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉදලා බන් .... පෝස්ට් නම් දාල නෑ .. ඒත් මේ නූල පට්ට බන් .... ම්න් ආසම නූලක් .... මම මචන් නුවර KCC Softlogic එකෙන් ගන්නව බන් .. ඒකේ Stock තියෙනවා කිව්වා ..... මම ගිය සතියේ ගිහින් බලලා ආවා .... 35990/- ක් වෙනවා .... Anyway Thanks මචන් .....

    2v0lpqv.jpg

    2ypd7pc.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටිය බැලුවද කන්ෆරන්ස් එක?
    මැක්සා ඕයි.
    950 එකයි 950 එක්ස් එල් එකයි නොවැම්බර් වල එනවා.
    එල් ඊ ඩි 3 එක්ක ෆ්ලැශර් එක ඇන්ඩ් ලික්විඩි කූලින් ටෙක්නොලොජි.

    Last edited:

    ;););););););)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම මේ නූල බලන්නේ දැන් ගොඩක් කාලෙක ඉදලා බන් .... පෝස්ට් නම් දාල නෑ .. ඒත් මේ නූල පට්ට බන් .... ම්න් ආසම නූලක් .... මම මචන් නුවර KCC Softlogic එකෙන් ගන්නව බන් .. ඒකේ Stock තියෙනවා කිව්වා ..... මම ගිය සතියේ ගිහින් බලලා ආවා .... 35990/- ක් වෙනවා .... Anyway Thanks මචන් .....

    එළ එළ. මම හිතුවෙ උඹ මේ පැත්තෙ ආවෙ නෑ කියලා :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කට්ටිය බැලුවද කන්ෆරන්ස් එක?
    මැක්සා ඕයි.
    950 එකයි 950 එක්ස් එල් එකයි නොවැම්බර් වල එනවා.
    එල් ඊ ඩි 3 එක්ක ෆ්ලැශර් එක ඇන්ඩ් ලික්විඩි කූලින් ටෙක්නොලොජි.

    10 එන දවසක් ගැන කිව්වද මචං :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19078169 said:
    10 එන දවසක් ගැන කිව්වද මචං :)

    දවසක් නම් කිව්වේ නෑ මචන් ඒත් මේ මාසේ අන්තිමට වගේ හෝ 950,950 එක්ස් එල් ලොන්ජ් කරන දවසේ ගොඩක් වෙලාවට රිලීස් කරයි.
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ආ ලමායී....ගුඩ් මෝර්නින්ග්.....
    ඇහැරියව් යකෝ....
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කට්ටිය බැලුවද කන්ෆරන්ස් එක?
    මැක්සා ඕයි.
    950 එකයි 950 එක්ස් එල් එකයි නොවැම්බර් වල එනවා.
    එල් ඊ ඩි 3 එක්ක ෆ්ලැශර් එක ඇන්ඩ් ලික්විඩි කූලින් ටෙක්නොලොජි.

    Microsoft Lumia 550

    පට්ට් Phone ටිකක් එන්න තියෙනවා නේ ;)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Microsoft launches Lumia 550 affordable Windows 10 smartphone at just Rs19,566.63

    Microsoft-Lumia-550-Official-Colors.jpg

    It packs a 5MP auto-focus rear camera with LED flash and an aperture of f/2.4, and a 2MP front-facing camera for selfies with f/2.8 aperture. Connectivity includes 4G LTE support (Nano SIM), Wi-Fi 802.11 b/g/n, Bluetooth v4.1, micro USB 2.0 and GPS. The device powered by a 2100mAh battery and it will run on Windows 10 out of the box. The smartphone measures 136.1 x 67.8 x 9.9 mm and weighs 141.9 grams, virtually similar to iPhone 6s.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    patta 5 inch ma awanam maru..
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    A. සිරියා;19078163 said:
    එළ එළ. මම හිතුවෙ උඹ මේ පැත්තෙ ආවෙ නෑ කියලා :)

    නෑ බන් .. මම හැමතිස්සෙම මේ නූල ගැන Updated....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Release date

    Microsoft has confirmed that Windows 10 Mobile will be available as an update to existing devices in December 2015, but will come first on two new flagship Lumia handsets out in November.
    "Windows 10 is available on PCs and tablets now, and while Lumia 950 and Lumia 950 XL ship with Windows 10 for phones, broad availability of Windows 10 on other devices, including mobile phones, will begin rolling out in December," the firm said on its Facebook page.

    http://www.v3.co.uk/v3-uk/feature/2421044/windows-10-mobile-release-date-price-devices-and-features
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    sinhalu,ada ude phone eka charge wenna plug karaddi led eka weda kara mage lumia 730 eke :love:
    windows 10 mobile technical preview 10536 daala thiyenne
    white colour led ekak thiyenne phone eke :D
    battery dead wela thibila thiyenne mama hithanne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sinhalu,ada ude phone eka charge wenna plug karaddi led eka weda kara mage lumia 730 eke :love:
    windows 10 mobile technical preview 10536 daala thiyenne
    white colour led ekak thiyenne phone eke :D
    battery dead wela thibila thiyenne mama hithanne

    තව පාරක් උනොත් කියහන්කෝ බලලා.
    මට හරියටම මීටර් නෑ ඒත් ලුමියා 720 එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දැම්මාම ඔහොම සීන් එකක් උනා වගේ මතකයි මට දැන් මාස ගානකට කලින්.
    හරියටම මීටර් නෑ බන් ඒත් පොඩි මතකයක් තියනවා ඔහොම උනා වගේ.
     
    Status
    Not open for further replies.